නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.

    දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.

    මෙම කෙටි පනිවිඩ දැකීමෙන් මහත් කලබලයට පත් වු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් රෝහල ඉදිරියට දුවන්නේ කෙසේදැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නට විය.

    දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුය. හෙයින් අදාළ සැත්කම් එම රෝගින්ට කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

    මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය.

    මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා.

    එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව තමාට දැනුම් දි නැහැ. නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න තමා බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ මහතාද පෙන්වා දී තිබේ.

    එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගෙන් කල විමසීමේ දී මෙසේ කීය.

    සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා. මම මේ වෙලාවේ ඉන්නෙ වෙනත් කටයුත්තක. 2022 ලිපි ගොනුව බලල වැඩි විස්තර කියන්නම්. ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මහතා මෙසේ කීය.

    ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා යනුවෙන්ද සදහන් කළේය.
    Title එකයි, news එකයි එකම කියලා උබට sure ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796

    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ඔහොම ගියේ🤣🤣🤣අන්තිමට ඔෆිස් එකේ උන් පිස්සො වගේ මාව හෙව්වේ🤣🤣🤣 ගෙදරත් ගිහින් තිබුනා පුතා කෝ කියලා අහගෙන, තාත්ත කියල එයා දන්නෙත් නෑ කියල🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    1645427837852.png
     
    • Haha
    • Sad
    Reactions: waca and shenat

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    yako kalin dapu thread eka post una, eth apahu ekama thiyenne kohomada, passe dakke
    උබේ වැඩ වල තරම තමයි ඉතින්. හොඳ වෙලාව ඔහොම එකක්. වෙන ජී ගි ජී ගි news එකක් එක්ක මාරු වෙලා ගිය නම් වෙනම එකක් වෙන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මාත් ඔහොම ගියේ🤣🤣🤣අන්තිමට ඔෆිස් එකේ උන් පිස්සො වගේ මාව හෙව්වේ🤣🤣🤣 ගෙදරත් ගිහින් තිබුනා පුතා කෝ කියලා අහගෙන, තාත්ත කියල එයා දන්නෙත් නෑ කියල🤣
    thoth docekda
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මාත් ඔහොම ගියේ🤣🤣🤣අන්තිමට ඔෆිස් එකේ උන් පිස්සො වගේ මාව හෙව්වේ🤣🤣🤣 ගෙදරත් ගිහින් තිබුනා පුතා කෝ කියලා අහගෙන, තාත්ත කියල එයා දන්නෙත් නෑ කියල🤣

    horen giye ai mithura ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    horen giye ai mithura ?
    හොර කතා නෙමෙයි. ඕක තේරෙන්න ඔය ප්‍රශ්නේ අත්දකින්නම ඕන.
    ලංකාවේ රැකියාවක් කරන ගමන් එතනින් අයින්වෙලා වෙනින් රටක අලුත් තැනකට ගිහින් ජීවිතේ පටන්ගන්න එක සාදාරණයි. ඒත් ඒ ක්‍රමයේ ලොකු ප්‍රායෝගික ගැටලු තියෙනවා.😐
     
    • Like
    Reactions: waca and lilman

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් ඔහොම ගියේ🤣🤣🤣අන්තිමට ඔෆිස් එකේ උන් පිස්සො වගේ මාව හෙව්වේ🤣🤣🤣 ගෙදරත් ගිහින් තිබුනා පුතා කෝ කියලා අහගෙන, තාත්ත කියල එයා දන්නෙත් නෑ කියල🤣
    උබව මේකෙ එවුනුත් හෙව්වා ඉන්ඩිකේටර් විකුනපු දවස්වල, වතිලගෙනුත් ඇහුවා ඌ දන්නෙ නෑ කීවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටකට ජීවත්වෙන්න යනව කියන්නේ වැකේෂන් ගිහිං එනවා වගේ සුන්දර දෙයක් නෙමෙයි.
    ලංකාවේ රැකියාවෙන් අයින් වුනාට පස්සේ ලැබෙන ආදායම නැතිවෙනවා. රටකට යනකොට ඒ රටට නීත්‍යානුකූලව ඇතුලුවෙනකන් ගමන අවිනිෂ්චිතයි. හැමදේම නිවැරදිව තිබුනත් හැඩරුව හෝ හැසිරීම් හෝ සැක සහිත නං ඊළඟ ෆ්ලයිට් එකේ ගෙදර එවනවා. යුනි වලට ඇතුලත් වෙද්දී ප්‍රශ්ණ වුනොත්, තාවකාලිකව හෝ නවතින්න තැනක් නොලැබුනොත් හොටෙල් වල ඉඳලා අතේ සල්ලි ඉවර වුනාම ගෙදර යන්න තමයි තියෙන්නේ.
    ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න තියෙන ප්‍රායෝගිකම දේ තමයි ලංකාවේ රැකියාවේ පුලුවන් තරන් නිවාඩු අරන්, ඔෆිස් එකේ කිසි කෙනෙක්ට යන තැනක් හෝ විස්තරයක් කියන්නේ නැතිව සද්දේ වහලා යන තැනකට යන එක.
    වැඩේ කරගන්න පුලුවන් වුනොත් ආයතනයට දැනුම් දුන්නා, නීත්‍යානුකූලව ගෙවිය යුතු මුදල් ගෙවල පිලිවෙලට අයින් වෙන්න පුලුවන්. ඒ වගේම තමුන් ගියපු වැඩේ කරගන්න බැරි වුනොත් ආයේ ලංකාවට ඇවිත් කිසි දෙයක් නොවුන ගානට කරදරයක් නැතිව රැකියාව කරන් ඉන්න පුලුවන්.☺️
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රටකට ජීවත්වෙන්න යනව කියන්නේ වැකේෂන් ගිහිං එනවා වගේ සුන්දර දෙයක් නෙමෙයි.
    ලංකාවේ රැකියාවෙන් අයින් වුනාට පස්සේ ලැබෙන ආදායම නැතිවෙනවා. රටකට යනකොට ඒ රටට නීත්‍යානුකූලව ඇතුලුවෙනකන් ගමන අවිනිෂ්චිතයි. හැමදේම නිවැරදිව තිබුනත් මූන හෝ හැසිරීම් හෝ සැක සහිත නං ඊළඟ ෆ්ලයිට් එකේ ගෙදර එවනවා. යුනි වලට ඇතුලත් වෙද්දී ප්‍රශ්ණ වුනොත්, තාවකාලිකව හෝ නවතින්න තැනක් නොලැබුනොත් හොටෙල් වල ඉඳලා අතේ සල්ලි ඉවර වුනාම ගෙදර යන්න තමයි තියෙන්නේ.
    ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න තියෙන ප්‍රායෝගිකම දේ තමයි ලංකාවේ රැකියාවේ පුලුවන් තරන් නිවාඩු අරන්, ඔෆිස් එකේ කිසි කෙනෙක්ට යන තැනක් හෝ විස්තරයක් කියන්නේ නැතිව සද්දේ වහලා යන තැනකට යන එක.
    වැඩේ කරගන්න පුලුවන් වුනොත් ආයතනයට දැනුම් දුන්නා, නීත්‍යානුකූලව ගෙවිය යුතු මුදල් ගෙවල පිලිවෙලට අයින් වෙන්න පුලුවන්. ඒ වගේම තමුන් ගියපු වැඩේ කරගන්න බැරි වුනොත් ආයේ ලංකාවට ඇවිත් කිසි දෙයක් නොවුන ගානට කරදරයක් නැතිව රැකියාව කරන් ඉන්න පුලුවන්.☺️
    matath oka dan wela thiyenne ban.

    VISA eka hambuna anthima mohothe. Eth report karanna one deadline ekata one week thiyenne.

    mage notice period 3 months.

    Heta udeta office ekata kiyanna wenawa. nathnam niwadu aran paninna wenawa.

    Service letter prashne thamai awula.