නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    නියමයි, ඒ ඩොකා කරපු විදිය හරියටම හරි. 👌👌👍👍👍
    මං මේක ලොකුවට දාන්නෙ තව යන්න ඉන්න දොස්තර කෙනෙක් දකිනව නං කියන් නැතුවම පලයන් කියන්න.

    මගේ වයිෆ් ඩොකෙක්. එයා හරියට කරන්න ඕන විදියට මාසයක් කලින් නෝටිස් දීලා අවසර අරගෙන හරි විදියට ඔක්කොම ඩොකියුමන්ට් දීලා කවුරුත්(රෝහල් අධ්‍යක්ෂක, supervisor ඉන්න කන්සල්ටන්ට්, අමාත්‍යංශෙ අදාළ අංශෙ, GMOA නියෝජිතයා etc) ඔක්කෙිම හරි කියල තියෙද්දි හරියට අස්වෙලා ආවෙ. හැබැයි අද වෙනකන් එයාගෙ අන්තිම මාසෙ පඩිය දුන්නෙ නෑ. ඒක හෝල්ඩ් කරලා. ඒ මදිවට රට ඇවිත් මාස තුනකට විතර පස්සෙ කවුද ගෑනියෙක් ලියුමක් එවලා අමාත්‍යංශෙට ඇවිත් අත්සන් කොරලා යන්නලු, නැත්තං සේවය හැරගියා සේ සලකනවලු. ඒකත් එතනට ඇවිත් අත්සන් කරලා යන්න ඕන, අත්සන් කරපු ලියුම යවන්න බෑලු. රට ආවට පස්සෙ ආයෙ අත්සන් කරන්න යන්නෙ කොහොමද? පස්සෙ සේවය හැරගියා සේ සැලකුව කියලා ලියුමක් එවලා.

    ආවට පස්සෙ තොගේ අම්මටයි, තොටයි වට දෙකක් නොමිලෙ හුකන්න දෙනවනං ඇවිත් යන්නං කියල කියන්න හිතිල තියෙන්නෙ මට. දවසක් කෝල් කරලා අමු කුණුහබ්බෙන් බනින්නත් හිතුණා මට. මෙහේ ඔක්කොම රෙජිස්ට්‍රේෂන් වැඩ ඉවර උනාට පස්සෙ ඒක කරනවා.

    දැනට කියන්න ඕන උනේ රට යන්න ඕන ඩොකෙක් ඉන්නවනං අන්තිම පඩියත් අතට එනකන් ඉඳලා කියන්නැතුවම පලයන්. කියල හිටිය කියලා උබලට වෙන කිසිම සෙතක් නෑ ඔය හුත්තෙ රටේ පාඩුවක් ඇර. අන්තිමට උබලට පඩියත් නෑ, හිතේ අමාරුව විතරයි ඉතුරු වෙන්නෙ. මට වයිෆ් එක්ක ට්‍රිප් එකක් හරි යන්න තිබුණ නිවාඩු මාසෙත් නැති උනා ඒකෙන්.

    දමලා ගහලා ආපු අය සැපට ඉන්නවා. ඒ නිසා දමල ගහල වරෙල්ලා. ඕක නීතියට වැඩ කරන හරියට ඉන්න උන්ට සුදුසු රටක් නෙවෙයි.
    ඕක ඩොකාලට විතරක් නෙමේ සෞඛ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන්ට තියෙන එකක්. කියන්නෙම නැතුව කරන මගුලක් කරන්න ඕනෙ. හරි විදියට ගියොත් එක්කො වැඩේ කරගන්න වෙන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඩොකාලට විතරක් නෙමේ සෞඛ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන්ට තියෙන එකක්. කියන්නෙම නැතුව කරන මගුලක් කරන්න ඕනෙ. හරි විදියට ගියොත් එක්කො වැඩේ කරගන්න වෙන්නෙ නෑ

    මට මරන්න තරං තරහයි බන්. නීති පොතේ තියෙන හැටියට ඔක්කොම කරේ. මාසයක් තිබුණා උන්ට මෙන්න මේ දේ කරපන් කියන්න. මට සතපහක වත් ෂුවර් එකක් එදත් ලංකාවෙ උන් ගැන තිබුණෙ නැති නිසා දිගින් දිගටම කිව්වා තව මෙිනව හරි කරන්න තියෙනවද, අඩුපාඩු මොනව හරි තියෙනවද අහන්න කියලා. නෑ කිසි අවුලක් නෑ ඔක්කොම හරි කියලා රට යනකන් ඉඳලා ඕව කරන්නෙ නීතියක් නැති බලු රටක් නිසා.

    මම නං අහන එකෙක්ට වත් කියන්නෙ නෑ අපි නරපු විදියට කරන්න කියලා. පඩියම 180,000 ක් විතර. ඒකත් hold. මේ වැරදියට කරලා නෙවෙයි හරියට කරලා. මට පට්ටම තරහ තියෙන්නෙ නාවාඩු මාසෙ අපිට ඇවිදින්න හරි තිබුණ එකත් නැතිවෙලා නිකන් පිනට මාසයක් වැඩ කරා කියන එකට. ඕකෙ පළිය ගන්නම ඕන මොන විදියෙන් හරි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    නංගිට ලගම එකෙක් වත් කිව්වේ නැද්ද මුන් උපරිමෙන් කරන් පුලුවන් හැරගියා සේ ⁣සලකා ලියුම එවන එක විතරයි කියලා. මේ ර⁣ටේ පොතේ හැටියට වැඩ කරන්නේ මොකද බං? මොකෝ මුන් අපිට හරියට සලකනවාද?

    අපි බෙදන ඕනා අපිට බෙදන හැන්දෙන්.
     
    • Wow
    Reactions: shenat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    මට මරන්න තරං තරහයි බන්. නීති පොතේ තියෙන හැටියට ඔක්කොම කරේ. මාසයක් තිබුණා උන්ට මෙන්න මේ දේ කරපන් කියන්න. මට සතපහක වත් ෂුවර් එකක් එදත් ලංකාවෙ උන් ගැන තිබුණෙ නැති නිසා දිගින් දිගටම කිව්වා තව මෙිනව හරි කරන්න තියෙනවද, අඩුපාඩු මොනව හරි තියෙනවද අහන්න කියලා. නෑ කිසි අවුලක් නෑ ඔක්කොම හරි කියලා රට යනකන් ඉඳලා ඕව කරන්නෙ නීතියක් නැති බලු රටක් නිසා.

    මම නං අහන එකෙක්ට වත් කියන්නෙ නෑ අපි නරපු විදියට කරන්න කියලා. පඩියම 180,000 ක් විතර. ඒකත් hold. මේ වැරදියට කරලා නෙවෙයි හරියට කරලා. මට පට්ටම තරහ තියෙන්නෙ නාවාඩු මාසෙ අපිට ඇවිදින්න හරි තිබුණ එකත් නැතිවෙලා නිකන් පිනට මාසයක් වැඩ කරා කියන එකට. ඕකෙ පළිය ගන්නම ඕන මොන විදියෙන් හරි
    මගෙ වයිපරේට ඔහෙම එකක් උනා පැපොල හැදිලා ඉද්දි මුන් වැඩට ගිය නැති ටිකට පඩිය හෝල්ඩ් කරලා 😑
     
    • Angry
    Reactions: shenat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    සල්ලි හම්බකරන එක ප්‍රදාන අරමුණ කරගත්ත මේ වගේ ආත්මාර්ථකාමී කාලකණ්නි, දේශපාලනය, සෞක්ය, අධ්යාපනය, ආරක්ෂාව වගේ ක්ෂේත්‍ර වලට ගැලපෙන්නෙ නෑ :-(