නිරාගමිකයො බුදු දහමට බයයි.

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    බුදු දහම ගැන හොයන්න බයයි..
    නිරාගමිකයො ආනාපාන සතියට බයයි...

    තමන් ඇඟිලි නොගහන තැනකට
    දෙයක් වෙන්න ඇරල බලා ඉන්න තැනකට
    මොහොතකටවත් යන්න බයයි...

    සිත කය දෙක තුළ
    සිදුවෙන වෙනස ගැන සිහියෙන්
    කිසිවක් නොකර බලා ඉන්න බයයි...

    බුදු දහම ගැන සොයා ගත්තොත්
    ඔවුන්ගෙ නිරාගමික බව කෙළවර වෙනවා.
    බුදු දහම දකින නිරාගමිකයන්
    බුදු දහමෙ අනුගාමිකයො වෙනවා.

    '''''''''''''''''''''''''''''''''''''''''''''''
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    https://www.facebook.com/groups/565657401038237/

    mekath niragamika kiyala hadagaththa group ekak. me group eke thanikarama tiyenne mada gahana eka. kisima hewillak balillak nathuwa thaman thamai hari kiyana mathaye idan anith agam walata mada gahanawa. hama agamakama hoda dewal wagema naraka dewaluth tiyenawa. owagen filter karala hoda dewal tika thamange jiwitheta gaththa nam iwaraine.
     
    • Like
    Reactions: castellain

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    බුදුදහම කියන්නෙ අකාලිඛ, ඒහිපස්සික දහමක්.. ඒකට කවුරුත් බයවෙන්න ඕනෙ නෑ