නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    නිරාගමික කොහෙද පුතා අන්තයක්? එක්කෝ ආගමක් අදහනවා නැත්තම් නෑ. ඔය දෙක අතර මැද තියන අස්ථානය මොකක්ද?

    එකඟයි අපි හැමෝටම දෘෂ්ටියක් තියනවා. නමුත් මගේ තර්කය ඒ දෘෂ්ටිය ගොඩ නැගෙන විදිහ අනුව තමයි ආගමික හෝ නිරාගමික වෙන්නේ කියන එක.

    ආගමික දෘෂ්ටීන් වල පදනම ආගමික ඉගැන්වීම්. නිරගමික දෘෂ්ටීන් වල පදනම තමන්ටම පරික්ෂා කල හැකි ලොජික්. ඔතන වෙනස ඇවිල්ල මම හිතන්නේ ලොජික් ටෙස්ට් කරලා බලන්න පුළුවන් උනාට ආගමික ඉගැන්වීම් එහෙම බෑ කියන එක.

    බුදු දහම ගත්තොත් ඔය කියපු පදනම් දෙකම එකට තියනවා කියලයි මට හිතෙන්නේ. දැන් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක ගත්තොත් ඒක පට්ට ලොජිකල් නෙහ්? ටෙස්ට් උනත් කරන්න පුළුවන් නේ? එතකොට ඒක නිරා framework එකට උනත් සෙට් වෙනවා.
    ලොජික්,තර්කයෙන් දෙයක් අවබෝධ කරගන්න එකනෙ ඔය කියන්නෙ,තර්කය කියන දේ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්,උබ කියන විදිහට උබ ලෝකෙ අවබෝධ කරගන්නෙ උබගෙ තර්කයට ගැලපෙන සීමාවෙ ඉදන්,එතකොට උබට වඩා තාර්කිකව ලෝකෙ දිහා බලපු එකාට,උබව වඩා සීමාවක් පේනව,හැබැයි උබගෙ තර්කයට ඒක අහුවෙනෙ නෑඒ නිසාඅය උබ දකින සීමාවෙන් එහා බොරු කියන අන්ධ මතයෙ තමයි උබ ඉන්නෙ,උබ පටලවන් මටත් ලේබල් ඇලෙව්ව,මං අරහෙමයි මෙහෙමයි කියල,තර්කයෙන් හැමදේම අවබෝධ වෙන්නෙ නෑ යම් සීමාවක් අවබෝධ කරගන්න උදව් වෙනව,එඑච්චරයි,තර්කයට හසු නොවන පැති තියෙනව,තර්කයෙන් අවබෝධය තීරණය කරන්න බෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113

    උබට සයිකෝ බං .
    උබේ ඔලුවේ තියෙන මනස්ගාත නිසා
    Kenway කියන සරල දේවත් උබ ඔලුවට ගන්නේ නැහැ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,876
    113
    එකඟයි අපි හැමෝටම දෘෂ්ටියක් තියනවා. නමුත් මගේ තර්කය ඒ දෘෂ්ටිය ගොඩ නැගෙන විදිහ අනුව තමයි ආගමික හෝ නිරාගමික වෙන්නේ කියන එක.

    ආගමික දෘෂ්ටීන් වල පදනම ආගමික ඉගැන්වීම්. නිරගමික දෘෂ්ටීන් වල පදනම තමන්ටම පරික්ෂා කල හැකි ලොජික්. ඔතන වෙනස ඇවිල්ල මම හිතන්නේ ලොජික් ටෙස්ට් කරලා බලන්න පුළුවන් උනාට ආගමික ඉගැන්වීම් එහෙම බෑ කියන එක.

    ඔව් ආගමික හා නිරාගමික කියලා බෙදන්න පුලුවන්. ඒක ඔයාගෙ තර්කය. එතන ගතයුත්තක් තියෙනවා.

    annian කරන්නෙ ඒ දෙක වෙනුවට දිට්ඨිය ආදේශ කිරීම සහ "කොයිකත් දිට්ඨියක් කියන තැනට තර්කය අරං යන එක. එයාගෙ තර්කෙ අන්තිමදි ආගම නිරාගම කියන එක දියකරලා ඇරලා ඒකට "දිට්ඨිය" ආදේශ කරනවා. චීප් ට්‍රික් එකක්ද නැද්ද කියලා ඔයා තීරණය කරන්න.

    බුදු දහම ගත්තොත් ඔය කියපු පදනම් දෙකම එකට තියනවා කියලයි මට හිතෙන්නේ. දැන් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක ගත්තොත් ඒක පට්ට ලොජිකල් නෙහ්? ටෙස්ට් උනත් කරන්න පුළුවන් නේ? එතකොට ඒක නිරා framework එකට උනත් සෙට් වෙනවා.

    ඔව් බලන කෝණය අනුව දෙකම තියනවා කියන්න පුලුවන්.

    ඒ වගෙම වෛරයෙන් වෛරය සංසිඳෙන වෙලාවලුත් තියනවා නේ? ඒක තීරණය වෙන්නෙ අපේ මූලික හර පද්ධතිය අනුව. බෞද්ධ ධර්මය අනුව ඔව් වෛරයෙන් වෛරය සංසිඳෙන්නෑ.

    නමුත් උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන චින්තකයෙකුට තරහ පුද්ගලයෙක් නැවතත් බලපෑම් නොකරන (බහිරුනුත් බලපෑම් නොඑන) පරිදි ඝාතනය/විනාශ කරලා දැම්මොත් ඒ මිනිහාගෙ අර උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන හරපද්දතිය නිසාම එයාට දැං සැපතක් වෙනවා. එතකොට ඔය කියන "ලොජික්" යුනිවර්සල් නැතිවෙනවා නේද? එයාගෙ හරපද්දතිය අනුව ඒකතමා පට්ටම ලොජිකල් දේ. ඉතින් එවැනි දේකින්, ඒ කියන්නෙ ලොජික් වලින් හරපද්දති නිර්මාණය කරද්දි අපිට මොකද්ද තියන සහතිකය කියන දේ අහනවා වෙන්න පුලුවන් ආගම්?

    ආගම් පරමාදර්ශී චරිත කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන කටයුතු කරන්නෙ හැමෝටම එහෙම උපතින්ම පරමාදර්ශී මානවදායාවාදී වෙන්න බැරිබව දන්න නිසා වෙන්න පුලුවන්.

    දැං නිරාගමික ෆ්‍රේම්වර්ක් එකට සෙට්වෙනවායි කිව්වට නිරාගමික පුද්ගලයෙකුට ඉතා හොඳ මානවවාදියෙක් වෙන්නත් පුලූවන්. අර වගේ නරුමයෙක් වෙන්නත් පුලුවන් නේද? එහෙම නැතැයි කියන්න පුලුවන්ද? මම ඕක දැනගන්න තමා මුලදිම ඔයාගෙන් නිරාගමික ඩෙෆිනීශන් එක ඇහුවෙ. ඒක මම දන්නෑ.

    අන්තිමටම මුලදිම කියපු දේ ආයෙ කියන්නම්, ආගමික හෝ නිරාගමික සංදර්භ දෙක තුලින්ම බොහොම උසස් මිනිසුන් වගේම බොහොම පහත් මිනිසුන් බිහිවෙන්න පුලුවන්. ඒ වගෙම ලොජික්, ආනුභූතිය, ශ්‍රද්ධාව ඔව්වා ගෙන් හරපද්දති (දිට්ඨි) නිර්මාණයේදී ගතයුත්ත මොකද්ද කියලා අතීතයේ පටන් මහා දාර්ශනිකයො එකිනෙකාට විරුද්ධ, වෙනස් මත ප්‍රකාශ කරලා තියනවා. ඉතින් තව කෙනෙක්ට මෝඩයා නොකියා කියන්නේ හදන්නෙ මොකද්ද කියලා තේරුම්ගන්න උත්සහ කළොත් අර මුල් හරියෙ කියපු දාර්ශනික යුටෝපියාව වත් බිහිවෙයි.

    මම මෙතනින් එහාට කතා කරන්නෑ මේගැන. මම හිතනවා කතාකල අයට හිතන්න දෙයක් ඉතිරි උනා කියලා...
     
    Last edited:

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    උබට සයිකෝ බං .
    උබේ ඔලුවේ තියෙන මනස්ගාත නිසා
    Kenway කියන සරල දේවත් උබ ඔලුවට ගන්නේ නැහැ .
    ඕකද නිරාගමිකකම උබගෙ,නිරාගමිකවෙනව කියන්නෙම ඔහොම රාමුගගහ කොටුවෙන එකද,උබල දෙන්නම නිරාගමික අන්තයට කොටුවෙලා තමන්ගෙ මතය හරි කියන්න දගලන එකනෙ කරන්නෙ,උබලගෙ රාමුවෙන් එහා සේරම බොරු එතනින් එහාට හිතන උන්ටත් සයිකො,මොකක්ද බන් ඔය නිරාගමික කන්සෙප්ට් එකේ තේරුම,බලපන් උබ ඒකෙත් රාමුවක් හදාගෙනනෙ,ආගමිකයන්ට ඇගිල්ල දික් කරාට උබත් ඒ වගේම රාමුගතවෙලානෙ බන් ඉන්නෙ,ආගමිකයො ආගම් හරි කියනව නිරාගමිකයො ආගම් සේරම බොරු කියනව,හැබැයි දෙගොල්ලොම ඉන්නෙ දෘෂ්ටිගතවෙලා,දෙගොල්ලොම ඉන්නෙ ලේබල් ගහගෙන
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අන්තිමටම මුලදිම කියපු දේ ආයෙ කියන්නම්, ආගමික හෝ නිරාගමික සංදර්භ දෙක තුලින්ම බොහොම උසස් මිනිසුන් වගේම බොහොම පහත් මිනිසුන් බිහිවෙන්න පුලුවන්.

    මේ නිරාගමික සංදර්භයේ බිහිවුන උසස් කෙනෙක් කියල යන්න බැරිද , සෑහෙන කාලයක් තිස්සේ කෙනෙක් හොයනවා හම්බුනේ නෑ.

    නිරාගමික සංදර්භය මොකක්ද කියල පස්සෙ බලමුකෝ ඒ කෙනා ආව සංදර්භය හොයාගෙන ඉවර වෙලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ලොජික්,තර්කයෙන් දෙයක් අවබෝධ කරගන්න එකනෙ ඔය කියන්නෙ,තර්කය කියන දේ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්,උබ කියන විදිහට උබ ලෝකෙ අවබෝධ කරගන්නෙ උබගෙ තර්කයට ගැලපෙන සීමාවෙ ඉදන්,එතකොට උබට වඩා තාර්කිකව ලෝකෙ දිහා බලපු එකාට,උබව වඩා සීමාවක් පේනව,හැබැයි උබගෙ තර්කයට ඒක අහුවෙනෙ නෑඒ නිසාඅය උබ දකින සීමාවෙන් එහා බොරු කියන අන්ධ මතයෙ තමයි උබ ඉන්නෙ,උබ පටලවන් මටත් ලේබල් ඇලෙව්ව,මං අරහෙමයි මෙහෙමයි කියල,තර්කයෙන් හැමදේම අවබෝධ වෙන්නෙ නෑ යම් සීමාවක් අවබෝධ කරගන්න උදව් වෙනව,එඑච්චරයි,තර්කයට හසු නොවන පැති තියෙනව,තර්කයෙන් අවබෝධය තීරණය කරන්න බෑ

    උඹට ලොකු දාර්ශනික කතන්දර වරදක් නෑ ඒවා greenthunder ට

    උඹට යොමු කරපු සරල ප්‍රශ්නෙට උත්තර දීපන් => නිරාගමික කොහෙද පුතා අන්තයක්? එක්කෝ ආගමක් අදහනවා නැත්තම් නෑ. ඔය දෙක අතර මැද තියන අස්ථානය මොකක්ද?

    ඔව් ආගමික හා නිරාගමික කියලා බෙදන්න පුලුවන්. ඒක ඔයාගෙ තර්කය. එතන ගතයුත්තක් තියෙනවා.

    annian කරන්නෙ ඒ දෙක වෙනුවට දිට්ඨිය ආදේශ කිරීම සහ "කොයිකත් දිට්ඨියක් කියන තැනට තර්කය අරං යන එක. එයාගෙ තර්කෙ අන්තිමදි ආගම නිරාගම කියන එක දියකරලා ඇරලා ඒකට "දිට්ඨිය" ආදේශ කරනවා. චීප් ට්‍රික් එකක්ද නැද්ද කියලා ඔයා තීරණය කරන්න.

    ඔව් බලන කෝණය අනුව දෙකම තියනවා කියන්න පුලුවන්.

    ඒ වගෙම වෛරයෙන් වෛරය සංසිඳෙන වෙලාවලුත් තියනවා නේ? ඒක තීරණය වෙන්නෙ අපේ මූලික හර පද්ධතිය අනුව. බෞද්ධ ධර්මය අනුව ඔව් වෛරයෙන් වෛරය සංසිඳෙන්නෑ.

    නමුත් උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන චින්තකයෙකුට තරහ පුද්ගලයෙක් නැවතත් බලපෑම් නොකරන (බහිරුනුත් බලපෑම් නොඑන) පරිදි ඝාතනය/විනාශ කරලා දැම්මොත් ඒ මිනිහාගෙ අර උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන හරපද්දතිය නිසාම එයාට දැං සැපතක් වෙනවා. එතකොට ඔය කියන "ලොජික්" යුනිවර්සල් නැතිවෙනවා නේද? එයාගෙ හරපද්දතිය අනුව ඒකතමා පට්ටම ලොජිකල් දේ. ඉතින් එවැනි දේකින්, ඒ කියන්නෙ ලොජික් වලින් හරපද්දති නිර්මාණය කරද්දි අපිට මොකද්ද තියන සහතිකය කියන දේ අහනවා වෙන්න පුලුවන් ආගම්?

    ආගම් පරමාදර්ශී චරිත කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන කටයුතු කරන්නෙ හැමෝටම එහෙම උපතින්ම පරමාදර්ශී මානවදායාවාදී වෙන්න බැරිබව දන්න නිසා වෙන්න පුලුවන්.

    දැං නිරාගමික ෆ්‍රේම්වර්ක් එකට සෙට්වෙනවායි කිව්වට නිරාගමික පුද්ගලයෙකුට ඉතා හොඳ මානවවාදියෙක් වෙන්නත් පුලූවන්. අර වගේ නරුමයෙක් වෙන්නත් පුලුවන් නේද? එහෙම නැතැයි කියන්න පුලුවන්ද? මම ඕක දැනගන්න තමා මුලදිම ඔයාගෙන් නිරාගමික ඩෙෆිනීශන් එක ඇහුවෙ. ඒක මම දන්නෑ.

    අන්තිමටම මුලදිම කියපු දේ ආයෙ කියන්නම්, ආගමික හෝ නිරාගමික සංදර්භ දෙක තුලින්ම බොහොම උසස් මිනිසුන් වගේම බොහොම පහත් මිනිසුන් බිහිවෙන්න පුලුවන්. ඒ වගෙම ලොජික්, ආනුභූතිය, ශ්‍රද්ධාව ඔව්වා ගෙන් හරපද්දති (දිට්ඨි) නිර්මාණයේදී ගතයුත්ත මොකද්ද කියලා අතීතයේ පටන් මහා දාර්ශනිකයො එකිනෙකාට විරුද්ධ, වෙනස් මත ප්‍රකාශ කරලා තියනවා. ඉතින් තව කෙනෙක්ට මෝඩයා නොකියා කියන්නේ හදන්නෙ මොකද්ද කියලා තේරුම්ගන්න උත්සහ කළොත් අර මුල් හරියෙ කියපු දාර්ශනික යුටෝපියාව වත් බිහිවෙයි.

    මම මෙතනින් එහාට කතා කරන්නෑ මේගැන. මම හිතනවා කතාකල අයට හිතන්න දෙයක් ඉතිරි උනා කියලා...

    ඔව් ඔයාගේ තර්කය එතැනදී බොහොම හරි. නිරාගමිකයෝ තර්ක කරන්නේ නෑ නිරා වීම නිසා බොහොම මානව හිතවාදී මිනිස්සු බිහි වෙනවයි කියල. ඒක ඇත්තටම ආගමික තර්කයක්.

    නිරාගමිකයන්ගේ තර්කෙ ඇවිල්ල මනුස්සයෙක්ගේ පහත හෝ උසස් බව ආගමක් ඇති වීම හෝ නැති වීම කියන සාධකයෙන් ස්ව්‍යයක්තයි කියන එක. ඒ කියන්නේ ඔයා කියපු දේම තමයි.

    ඉතාම හොඳ කතා බහක්. බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: annian