නිරාගමික

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි ඒක වැඩක් නෑ කියලා පැනල යන්නේ ??

    සිධාර්ථ ගිහි ගෙයි හැර ගිහිල්ල කරේ උබ කියන ජාතියේ ඇදහිලි ද ??
    මොකද්ද සිද්ධාර්ත බුදු වෙන්න කලින් ආගම ?
    නිරාගමික ද ? නැත්නම් ආගමක් තිබ්බද ?

    මන් දන්නැහැ කියලා කිව්වේ
    බුදු හිස්ට්‍රි එක හොයනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා, ඒක මට පෞද්ගලිකව වැඩක් නැති නිසා මන් හොයන්න වද වෙලත් නැ 😛 බුදු වෙන්න කලින් මන් අහලා තියෙන විදිහට බාවනා කරන යෝගි අයගෙන් ඒ යෝගි ක්‍රම ඉගෙනගෙන අන්තිමේදි නේව සන්නා නා සන්නායතනය දක්වා අස්ට සමාපත්ති ලබල තියෙනවා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ලොජික් එක අනුව බල්ලොන්ට, පූසන්ටත් ආගමක් තියෙනවා.

    Praise The Lord Applause GIF
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    මන් දන්නැහැ කියලා කිව්වේ
    බුදු හිස්ට්‍රි එක හොයනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා 😛, ඒ නිසා හොයලෙ නැහැ, බුදු වෙන්න කලින් මන් අහලා තියෙන විදිහට බාවනා කරන යෝගි අයගෙන් ඒ යෝගි ක්‍රම ඉගෙනගෙන අන්තිමේදි නේව සන්නා නා සන්නායතනය දක්වා අස්ට සමාපත්ති ලබල තියෙනවා

    දන්නේ නෑ නෙවෙයි උත්තරයක් දීගන්න බෑ .
    අහවල් ආගමේ කියනන් බෑ බුද්ධාගම බාල්දු වෙයි කියලා බයේ .
    නිරගමික කියන්න බෑ , කතා කරන්නේ නිරගමික කියන දෙට විරුද්ධව නිසා . .

    ලෝකේ එක එක කාලේ එක එක උන් පටන්ගෙන පැවතගෙන එන ඇදහිලි , විශ්වාස ආගම් වලට අනාගතේ උපදින උන් ඉතුරු නැතිව බෙදෙන්න ඕනේ කියලා උබල හිතන්නේ ඇයි ??
    ඔය එක එකා අතීතයේ ඉදල කරගෙන එන ආගම් ඇදහිලි වලින් අයින් වෙලා මනුස්සයෙක් ට ස්වාධීනව , වෙනස් විදිය්ටකට හිතන්න බැරිද ??

    සිද්ධාර්ථ කරෙත් ඒකම නෙවෙයි ද ???? :rofl:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,049
    67,360
    113
    මන් දන්නැහැ කියලා කිව්වේ
    බුදු හිස්ට්‍රි එක හොයනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා, ඒක මට පෞද්ගලිකව වැඩක් නැති නිසා මන් හොයන්න වද වෙලත් නැ 😛 බුදු වෙන්න කලින් මන් අහලා තියෙන විදිහට බාවනා කරන යෝගි අයගෙන් ඒ යෝගි ක්‍රම ඉගෙනගෙන අන්තිමේදි නේව සන්නා නා සන්නායතනය දක්වා අස්ට සමාපත්ති ලබල තියෙනවා
    Vinchanaya mawa pennana lokayk kiyala teravade kohewath nane ban
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ ලොජික් එක අනුව බල්ලොන්ට, පූසන්ටත් ආගමක් තියෙනවා.

    Praise The Lord Applause GIF

    බල්ලෝ පූසෝ ඉන්නේ ඔයාගේ බාහිර ලෞකික ලෝකේ (අවිද්යාව) ඇතුලේ, ඉතින් ඔයා perceive කරන බල්ලෝ පූසෝ කොහොමද, මොන වගේද කියලා ඔයා තමයි දන්නේ 😉
    දන්නේ නෑ නෙවෙයි උත්තරයක් දීගන්න බෑ .
    අහවල් ආගමේ කියනන් බෑ බුද්ධාගම බාල්දු වෙයි කියලා බයේ .
    නිරගමික කියන්න බෑ , කතා කරන්නේ නිරගමික කියන දෙට විරුද්ධව නිසා . .

    ලෝකේ එක එක කාලේ එක එක උන් පටන්ගෙන පැවතගෙන එන ඇදහිලි , විශ්වාස ආගම් වලට අනාගතේ උපදින උන් ඉතුරු නැතිව බෙදෙන්න ඕනේ කියලා උබල හිතන්නේ ඇයි ??
    ඔය එක එකා අතීතයේ ඉදල කරගෙන එන ආගම් ඇදහිලි වලින් අයින් වෙලා මනුස්සයෙක් ට ස්වාධීනව , වෙනස් විදිය්ටකට හිතන්න බැරිද ??

    සිද්ධාර්ථ කරෙත් ඒකම නෙවෙයි ද ???? :rofl:

    මන් මොකක්වත් හිතුවේ නැහැ, ඔයානම් ගොඩක් දේවල් හිතලා ඒත් අන්කල් 😛
    ඉතින් ස්වාධිනව හෝ නැතා හෝ වෙනස් හෝ.. ඔයාට කැමති ඕන විදිහකට ඔයා හිතන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    මන් මොකක්වත් හිතුවේ නැහැ, ඔයානම් ගොඩක් දේවල් හිතලා ඒත් අන්කල් 😛
    ඉතින් ස්වාධිනව හෝ නැතා හෝ වෙනස් හෝ.. ඔයාට කැමති ඕන විදිහකට ඔයා හිතන්න

    උබ ල හිතනවා ලෝකේ ඉන්න මිනිස්සු හරි හෝ වැරදි දැනට පවතින ආගමකට වැටිලා ඉන්න ඕනේ කියලා .
    එහෙම නොවෙන උන්ව උබලට හිතෙන එක එක ලේබල් ගහන්නව .

    බුදුවෙන්න මොහොතකට කලින් සිද්ධර්ථ කාගේ ඇදහිලි ද පිළිපැද්දේ කියලා නිකමට හිතල බලපං :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,049
    67,360
    113
    බල්ලෝ පූසෝ ඉන්නේ ඔයාගේ බාහිර ලෞකික ලෝකේ (අවිද්යාව) ඇතුලේ, ඉතින් ඔයා perceive කරන බල්ලෝ පූසෝ කොහොමද, මොන වගේද කියලා ඔයා තමයි දන්නේ 😉

    මන් මොකක්වත් හිතුවේ නැහැ, ඔයානම් ගොඩක් දේවල් හිතලා ඒත් අන්කල් 😛
    ඉතින් ස්වාධිනව හෝ නැතා හෝ වෙනස් හෝ.. ඔයාට කැමති ඕන විදිහකට ඔයා හිතන්න
    oya monawa kivath marenna lesthida?

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ ල හිතනවා ලෝකේ ඉන්න මිනිස්සු හරි හෝ වැරදි දැනට පවතින ආගමකට වැටිලා ඉන්න ඕනේ කියලා .
    එහෙම නොවෙන උන්ව උබලට හිතෙන එක එක ලේබල් ගහන්නව .

    මන් හිතන්නේ මොනවද කියලා අන්කල් කොහොමද කියන්නේ, වාව් සාස්තර කියන්න පටන් ගමුද? 😛

    ( ඔයා පොඩි කාලේ ඉදන් හැදුන වැඩුන වටපිටාව අනුව සකස් කර ගත්ත cognitive/ confirmation biases මට දික් කරන්න එපා ( psychological projection, ඕක ඉතින් වයසේ වැරැද්ද අන්කල්) )

    marenna lesthida?

    මැරෙනවා කියන්නේ මොකක්ද?
    ------ Post added on Mar 15, 2025 at 9:23 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මේ thread එකෙන්ම පේනවනේ බෞද්ධයෝත් එක එකා වෙනස් reality වල ඉන්නේ කියලා.. හැමෝටම තමන් තමා හරි. ඒ නිසා අනික් උන් කියන ඒවා අහලා තමන්ගේ ඔළුවට බරවල් පටවාගෙන වැඳ නමස්කාර කරගෙන දුවන්නේ නැ මමනම්. ආතල් එකේ ඉන්නවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුවෙන්න මොහොතකට කලින් සිද්ධර්ථ කාගේ ඇදහිලි ද පිළිපැද්දේ කියලා නිකමට හිතල බලපං :rofl:

    අනේ බැහැ, මුකුත් හිතන්න ඕන්නැහැ මට 😋

    upadana rupa

    උපාදාන රූප කියන්නේ මොකක්ද?
    ------ Post added on Mar 15, 2025 at 9:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    මන් හිතන්නේ මොනවද කියලා අන්කල් කොහොමද කියන්නේ, වාව් සාස්තර කියන්න පටන් ගමුද? 😛

    ( ඔයා පොඩි කාලේ ඉදන් හැදුන වැඩුන වටපිටාව අනුව සකස් කර ගත්ත cognitive/ confirmation biases මට දික් කරන්න එපා ( psychological projection, ඕක ඉතින් වයසේ වැරැද්ද අන්කල්) )
    නිරාගමික උන් හිතන්නේ මෙහෙමයි කියල උබ පොස්ට් දාන්නේ කොහොමද බන් ?? :lol:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,049
    67,360
    113

    උපාදාන රූප කියන්නේ මොකක්ද?
    ------ Post added on Mar 15, 2025 at 9:26 PM
    Dan uba kivve vinchanaya mawena mayawa kiyala.marila innawa dakina ekath vinchayane mayawak.kawuruwath marila ne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිරාගමික උන් හිතන්නේ මෙහෙමයි කියල උබ පොස්ට් දාන්නේ කොහොමද බන් ?? :lol:

    එහම හිතන අයට දැම්මේ, "නිරා" කුලකේ ඔහොම හිතන කව්රු හරි ඇති, එක්කෙනෙක්ව point out කරේ නැහැ, හැබැයි සමහරු highlight වෙනවා මෙතන 😋
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    එහම හිතන අයට දැම්මේ, "නිරා" කුලකේ ඔහොම හිතන කව්රු හරි ඇති, එක්කෙනෙක්ව point out කරේ නැහැ, හැබැයි සමහරු highlight වෙනවා මෙතන 😋
    දැන් මේ කොහෙන් හරි උස්සපු පින්තූර කෑල්ලක් අරන් ඇවිත් ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙවෙයි ද එතකොට ? :unsure:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් මේ කොහෙන් හරි උස්සපු පින්තූර කෑල්ලක් අරන් ඇවිත් ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙවෙයි ද එතකොට ? :unsure:

    මන් තමයි, සින්හලත් තේරුන් ගන්න බැරුවනම් අමාරුයි හැබැයි ; )

    Dan uba kivve vinchanaya mawena mayawa kiyala.marila innawa dakina ekath vinchayane mayawak.kawuruwath marila ne

    වචන අර්ථය අල්ලගන්න එපා කියලා මුලන්ම කිව්වා, කලිනුත් කියලා ඇති පරන ටේ‍ඩ් වල, මාර්ගය වඩලා බලන්න
    ------ Post added on Mar 15, 2025 at 9:33 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,049
    67,360
    113
    balapan dan dharmaya wishawasa nethi wegena yanawa.murga sanchya pahala wenawa.minissuta mewa epa wenawa tawa tika kalekin okoma
    Ivarai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,240
    113
    එකමත් එක රටක
    මන් තමයි, සින්හලත් තේරුන් ගන්න බැරුවනම් අමාරුයි හැබැයි ; )
    KFSgI79.jpg

    දැන් එතකොට මේකේ නිරග්මික උන් ඉන්නේ "භෞතිකාගාමේ" කියල එකක ඉන්නව කියලා නිගමනය කරේ කවුද ?
    එහෙම කියලා උත්තර නැති උනාම අහනව "අනිත් ය හිතන විදිය දන්නේ කොහොම ද ? " කියල

    දැන් මේ කොළ කෑල්ල ලියපු එකා , ඒක උස්සන් ඇවිත් අලවපු උබ ,
    කොහොමද නිරගමික උන් ඉන්නේ ඔය "භෞතිකාගාමේ" කියන නිගමන්ටය එන්නේ ??
    තමන්ගේ ආගම/ ඇදහිල්ල ඒ අස්සේ උඩ දාන්න ඔන්කමට යටින් ලියල තියනව
    බුදුන් වදාළ දහම පාවිච්චි කරල ලෝකේ ඇත්තම තත්වේ දැක්ක දවසට වෙන වැඩෙත් :lol: :rofl:
    පුකෙන් සිනා තමයි මේවට නම් මට කියන්න තියෙන්නේ .

    දැන් ඔය කියන ලෝකේ ඇත්ත තත්වේ දැක්ක එකෙක්ද ඔය පොස්ට් එක ලියලා තියෙන්නේ ?
    උබ ඔය කියන ඇත්ත තත්වේ දැකල ඔය කියන මාර්ග පලයක් වත් ලබපු එකෙක් ද ?
    නිකන කියන්නං වාලේ තමන්ගේ ආගම උස්සන්න ගහන වැල් බයිලා නේ බන් ඔය .
    ලෝකේ බිලියන 8ක් ඇතුලේ ඔය කියන ලෝකේ දැකපු එකෙක් පෙන්නපන් බලන්න මාර්ග පල ත් එක්ක :rofl: