ඇයි ඒක වැඩක් නෑ කියලා පැනල යන්නේ ??
සිධාර්ථ ගිහි ගෙයි හැර ගිහිල්ල කරේ උබ කියන ජාතියේ ඇදහිලි ද ??
මොකද්ද සිද්ධාර්ත බුදු වෙන්න කලින් ආගම ?
නිරාගමික ද ? නැත්නම් ආගමක් තිබ්බද ?
මන් දන්නැහැ කියලා කිව්වේ
බුදු හිස්ට්‍රි එක හොයනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා, ඒක මට පෞද්ගලිකව වැඩක් නැති නිසා මන් හොයන්න වද වෙලත් නැ


