![]()
දැන් එතකොට මේකේ නිරග්මික උන් ඉන්නේ "භෞතිකාගාමේ" කියල එකක ඉන්නව කියලා නිගමනය කරේ කවුද ?
එහෙම කියලා උත්තර නැති උනාම අහනව "අනිත් ය හිතන විදිය දන්නේ කොහොම ද ? " කියල
දැන් මේ කොළ කෑල්ල ලියපු එකා , ඒක උස්සන් ඇවිත් අලවපු උබ ,
කොහොමද නිරගමික උන් ඉන්නේ ඔය "භෞතිකාගාමේ" කියන නිගමන්ටය එන්නේ ??
තමන්ගේ ආගම/ ඇදහිල්ල ඒ අස්සේ උඩ දාන්න ඔන්කමට යටින් ලියල තියනව
බුදුන් වදාළ දහම පාවිච්චි කරල ලෝකේ ඇත්තම තත්වේ දැක්ක දවසට වෙන වැඩෙත්![]()
පුකෙන් සිනා තමයි මේවට නම් මට කියන්න තියෙන්නේ .
දැන් ඔය කියන ලෝකේ ඇත්ත තත්වේ දැක්ක එකෙක්ද ඔය පොස්ට් එක ලියලා තියෙන්නේ ?
උබ ඔය කියන ඇත්ත තත්වේ දැකල ඔය කියන මාර්ග පලයක් වත් ලබපු එකෙක් ද ?
නිකන කියන්නං වාලේ තමන්ගේ ආගම උස්සන්න ගහන වැල් බයිලා නේ බන් ඔය .
ලෝකේ බිලියන 8ක් ඇතුලේ ඔය කියන ලෝකේ දැකපු එකෙක් පෙන්නපන් බලන්න මාර්ග පල ත් එක්ක![]()
ඕකේ කියලා තියෙන්නේ මොකක්ද කියලා ධර්මය ගවෙශනය කරන කෙනෙක්ට තේරෙයි, ඔයා වැඩිය හිතන්න යන්න එපා අන්කල්, ඔය එකක්වක් ඵලක් ඇති නිවන් දකින්න උපකාර වෙන ප්‍රස්න නෙමෙයි, ඔයාගේ fragile ego එක වෙන විදිහකින් feed කර ගන්න
Tamange lokayen galwenna.uba dana post meke un terum ganiy kiyala hitanawada![]()
තේරුන් ගන්න දෙයක් නැහැ, සත්ය අවබෝධ වෙලා "තේරුම්" සකස් කඑ ගන්න අවිද්යාත්ම ක්‍රියාවලිය දැකලා තේරුම් නරති වෙන්නයි ඕනේ
------ Post added on Mar 15, 2025 at 9:46 PM

