නිරාගමික

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    KFSgI79.jpg

    දැන් එතකොට මේකේ නිරග්මික උන් ඉන්නේ "භෞතිකාගාමේ" කියල එකක ඉන්නව කියලා නිගමනය කරේ කවුද ?
    එහෙම කියලා උත්තර නැති උනාම අහනව "අනිත් ය හිතන විදිය දන්නේ කොහොම ද ? " කියල

    දැන් මේ කොළ කෑල්ල ලියපු එකා , ඒක උස්සන් ඇවිත් අලවපු උබ ,
    කොහොමද නිරගමික උන් ඉන්නේ ඔය "භෞතිකාගාමේ" කියන නිගමන්ටය එන්නේ ??
    තමන්ගේ ආගම/ ඇදහිල්ල ඒ අස්සේ උඩ දාන්න ඔන්කමට යටින් ලියල තියනව
    බුදුන් වදාළ දහම පාවිච්චි කරල ලෝකේ ඇත්තම තත්වේ දැක්ක දවසට වෙන වැඩෙත් :lol: :rofl:
    පුකෙන් සිනා තමයි මේවට නම් මට කියන්න තියෙන්නේ .

    දැන් ඔය කියන ලෝකේ ඇත්ත තත්වේ දැක්ක එකෙක්ද ඔය පොස්ට් එක ලියලා තියෙන්නේ ?
    උබ ඔය කියන ඇත්ත තත්වේ දැකල ඔය කියන මාර්ග පලයක් වත් ලබපු එකෙක් ද ?
    නිකන කියන්නං වාලේ තමන්ගේ ආගම උස්සන්න ගහන වැල් බයිලා නේ බන් ඔය .
    ලෝකේ බිලියන 8ක් ඇතුලේ ඔය කියන ලෝකේ දැකපු එකෙක් පෙන්නපන් බලන්න මාර්ග පල ත් එක්ක :rofl:

    ඕකේ කියලා තියෙන්නේ මොකක්ද කියලා ධර්මය ගවෙශනය කරන කෙනෙක්ට තේරෙයි, ඔයා වැඩිය හිතන්න යන්න එපා අන්කල්, ඔය එකක්වක් ඵලක් ඇති නිවන් දකින්න උපකාර වෙන ප්‍රස්න නෙමෙයි, ඔයාගේ fragile ego එක වෙන විදිහකින් feed කර ගන්න 😋

    Tamange lokayen galwenna.uba dana post meke un terum ganiy kiyala hitanawada:oo:

    තේරුන් ගන්න දෙයක් නැහැ, සත්ය අවබෝධ වෙලා "තේරුම්" සකස් කඑ ගන්න අවිද්යාත්ම ක්‍රියාවලිය දැකලා තේරුම් නරති වෙන්නයි ඕනේ
    ------ Post added on Mar 15, 2025 at 9:46 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,234
    113
    එකමත් එක රටක
    ඕකේ කියලා තියෙන්නේ මොකක්ද කියලා ධර්මය ගවෙශනය කරන කෙනෙක්ට තේරෙයි, ඔයා වැඩිය හිතන්න යන්න එපා අන්කල්, ඔය එකක්වක් ඵලක් ඇති නිවන් දකින්න උපකාර වෙන ප්‍රස්න නෙමෙයි, ඔයාගේ fragile ego එක වෙන විදිහකින් feed කර ගන්න 😋
    උබ ඔය දකිනවා දකිනවා කියලා හිතං ඉන්න නිවන් කියන දේ මන්ස්ගාතයක් වෙන් බැරිද ?
    ඔය ආගම් වලටම ඇලිල හිතන්නේ නැතුව පොඩ්ඩක් සිද්දාර්ථ වගේ වෙන් බලපං .
    ඔය ආගම් වලට ඇලිල හිටියනම් සිද්දාර්ථ දිගටම අලාර කාලාම, උද්දකරාමපුත්ත , භග්ගව ලගට වෙලා ඒ කියන දෙයක් අහගෙන ඉන්නව . 🥱
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,351
    113

    තේරුන් ගන්න දෙයක් නැහැ, සත්ය අවබෝධ වෙලා "තේරුම්" සකස් කඑ ගන්න අවිද්යාත්ම ක්‍රියාවලිය දැකලා තේරුම් නරති වෙන්නයි ඕනේ
    ------ Post added on Mar 15, 2025 at 9:46 PM
    Dan meka meke kiyala mokadda balaporthu wenne uba.dan niwana athaarinna.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ ඔය දකිනවා දකිනවා කියලා හිතං ඉන්න නිවන් කියන දේ මන්ස්ගාතයක් වෙන් බැරිද ?
    ඔය ආගම් වලටම ඇලිල හිතන්නේ නැතුව පොඩ්ඩක් සිද්දාර්ථ වගේ වෙන් බලපං .
    ඔය ආගම් වලට ඇලිල හිටියනම් සිද්දාර්ථ දිගටම අලාර කාලාම, උද්දකරාමපුත්ත , භග්ගව ලගට වෙලා ඒ කියන දෙයක් අහගෙන ඉන්නව . 🥱

    මන් නිවන් දැකලා ගොඩක් කල්
    "නිවන" කියන්නේ ලෞකික කෙනෙක්ට මනස්ගාතයක් තමයි, අවිද්යාව තුල තව එක සන්ස්කරනයක්

    Dan meka meke kiyala mokadda balaporthu wenne uba.dan niwana athaarinna.

    අතහරින්නත් අල්ලන් ඉන්න දෙයක් තියෙන්න ඕනෙනේ, ලොජික් වැඩන් නැහැ, විපස්සනා කරලා බලන්න
    ------ Post added on Mar 15, 2025 at 9:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,351
    113

    අතහරින්නත් අල්ලන් ඉන්න දෙයක් තියෙන්න ඕනෙනේ, ලොජික් වැඩන් නැහැ, විපස්සනා කරලා බලන්න
    ------ Post added on Mar 15, 2025 at 9:51 PM
    dan depression wageda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    dan depression wageda?

    දැන්නම් අඩුයි 90/ විතර, තාම දකුනු ඇහේ upper eyelid eka twich වෙනවා + tremors ටිකක් තියේ, dose change කරන්න යන්න ඕනේ next week 📈
     
    • Like
    Reactions: Emios

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,234
    113
    එකමත් එක රටක
    අපි හිතමු ආගම "X" කියලා. ඉතිං?
    බුදු වෙන වෙලාව වෙනකන් X කියන ආගමේ ද ඉදල තියෙන්නේ ??
    ක්ෂණික මාරු වෙලා ද ?

    මන් නිවන් දැකලා ගොඩක් කල්
    "නිවන" කියන්නේ ලෞකික කෙනෙක්ට මනස්ගාතයක් තමයි, අවිද්යාව තුල තව එක සන්ස්කරනයක්
    :lol:
    මාර්ග පල එහෙමත් ලබල ද ඉන්නේ මේවෙනකොට ?
    ------ Post added on Mar 15, 2025 at 9:57 PM
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    දැන්නම් අඩුයි 90/ විතර, තාම දකුනු ඇහේ upper eyelid eka twich වෙනවා + tremors ටිකක් තියේ, dose change කරන්න යන්න ඕනේ next week 📈
    eyelid twitch wenne depression walatada?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බුදු වෙන වෙලාව වෙනකන් X කියන ආගමේ ද ඉදල තියෙන්නේ ??
    ක්ෂණික මාරු වෙලා ද ?
    නෑ.
    මාලිගාවෙදි අනුගමනය කළේ "කාමසුඛල්ලිකානු යෝගය (සැප සම්පත් වල ඇලී ගැලී වාසය කිරීම)

    ඊටපස්සෙ" අත්ථකිලමතානු යෝගය" (සිරුරට දුක් දීලා නිදහස් වීම)

    ඊටත් පස්සෙ මධ්‍යම ප්‍රතිපදාව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    eyelid twitch wenne depression walatada?

    chronic anxiety
    physical symptoms හෙන ගොඩක් තියේ

    Hari itin mokenda?anapanstahi?

    ආනාපාන සති නෙමෙයි, මන් කලින් කිව්වනේ ඔනම දෙයක් නිමිත්තක් කරන් විපස්සනාව වඩන්න පුලුවන්, thread එකකුත් දැම්මා කලින්, x විදිහ විතරයි කියලා එකක් නැ
    ------ Post added on Mar 15, 2025 at 10:04 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,234
    113
    එකමත් එක රටක
    නෑ.
    මාලිගාවෙදි අනුගමනය කළේ "කාමසුඛල්ලිකානු යෝගය (සැප සම්පත් වල ඇලී ගැලී වාසය කිරීම)

    ඊටපස්සෙ" අත්ථකිලමතානු යෝගය" (සිරුරට දුක් දීලා නිදහස් වීම)

    ඊටත් පස්සෙ මධ්‍යම ප්‍රතිපදාව.
    මම අහන්නේ ආගම ගැන .
    කාගේ ආගමක් ද පිළිපැද්දේ ?
    කාපු බීපු විදිය නෙවෙයි