නිවන් දැක්කහම තමයි සෝවාන් වෙන්නේ අන්කල්ආ උබ සෝවාන් වලින්ම නිවන් දැක්කද ?![]()
matath eyelid twitch wena eka thiyenawa.
පොඩි නර්ව් එකක් තද වෙලා ඇති or stress
------ Post added on Mar 15, 2025 at 10:06 PM
නිවන් දැක්කහම තමයි සෝවාන් වෙන්නේ අන්කල්ආ උබ සෝවාන් වලින්ම නිවන් දැක්කද ?![]()
matath eyelid twitch wena eka thiyenawa.
සිරාවට ?නිවන් දැක්කහම තමයි සෝවාන් වෙන්නේ අන්කල්![]()
සිරාවට ?![]()
මම අහල තිබ්බේ නිවන් දකින්න කලින් ලබන මාර්ග පල හතරේ පලවෙනි එක සෝවාන් කියලා
Nene e parinirvana.nivana mohothakata aramunu wenawa sowan kenekta.ehema tamai ahala tiyenneසිරාවට ?
මම අහල තිබ්බේ නිවන් දකින්න කලින් ලබන මාර්ග පල හතරේ පලවෙනි එක සෝවාන් කියලා
මේ කතාව නම් පිළිගන්න වෙනවා. මැරුණට පස්සේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑමට තේරෙන විදියට නන් මැරෙන්න ඕනි නෑ ඕක තේරුම් ගන්න.
නෑ බන් . අන්තිම එක තමයි නිවන . ඔය නිවනට කලින් තියන මාර්ගපලNene e parinirvana.nivana mohothakata aramunu wenawa sowan kenekta.ehema tamai ahala tiyenne
එ් තමයි මේ (යෝගය කියලාත් තියෙන්නෙ)මම අහන්නේ ආගම ගැන .
කාගේ ආගමක් ද පිළිපැද්දේ ?
කාපු බීපු විදිය නෙවෙයි
මාලිගාවෙදි ඉන්න කොට පැවිදි අය දකින්නවත් ලැබුණෙ නෑ.මාලිගාවෙදි අනුගමනය කළේ "කාමසුඛල්ලිකානු යෝගය (සැප සම්පත් වල ඇලී ගැලී වාසය කිරීම)
ඊටපස්සෙ" අත්ථකිලමතානු යෝගය" (සිරුරට දුක් දීලා නිදහස් වීම)
ඊටත් පස්සෙ මධ්‍යම ප්‍රතිපදාව.
මුන් ඒකවත් නොදැන ද මේ බක පණ්ඩිත ටෝක්ස් ඉෂු කරන්නේ?නෑ බන් . අන්තිම එක තමයි නිවන . ඔය නිවනට කලින් තියන මාර්ගපල
Ow eth niwane swabawaya mohothakata dakinawa sowan dittiya eddi.eka dekka gaman tanai sowan wenne.eth digatama tiyenne neනෑ බන් . අන්තිම එක තමයි නිවන . ඔය නිවනට කලින් තියන මාර්ගපල
යෝගය කියන්නේ ආගම නෙමෙයි සුදු මහත්තයාඑ් තමයි මේ (යෝගය කියලා තියෙන්නෙ)

මුන් කියන්නේ මුන් සෝවාන් වෙලා නිවන් දැකල කියලා නේමුන් ඒකවත් නොදැන ද මේ බක පණ්ඩිත ටෝක්ස් ඉෂු කරන්නේ?![]()

නෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ.මුන් කියන්නේ මුන් සෝවාන් වෙලා නිවන් දැකල කියලා නේ![]()

ඔයා කියන්නෙ ඉතිං ග්‍රහ යෝග, ධන යෝග, රාජ යෝග ගැනනෙයෝගය කියන්නේ ආගම නෙමෙයි සුදු මහත්තයා![]()
oowa wadak naa.. krishnamurthi kramaya igena ganne kohomada?නෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ.![]()
Niwana mohothakata ath vidinawa mchn.shunyathawa touch wenawa etakita tamai sowan.eth digatama tiyenne ne rahat unama 100% ita passe body eka nethu unama parinirvanaනෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ.![]()
මගේ දැනුමට අනුව යෝගය කියන්නේ සරලව "යෙදීම" කියන එකයි. දැඩි දුක් සහිත ජීවන පිළිවෙතක යෙදී සිටීම අත්ථකිලමතානු යෝගය. ග්‍රහයන්ගේ එක්ව යෙදීම ග්‍රහ යෝගයඔයා කියන්නෙ ඉතිං ග්‍රහ යෝග, ධන යෝග, රාජ යෝග ගැනද?
ඇත්තටම මොකද්ද අතන යෝගය කියන්නෙ?
එහෙම විස්තර වෙන තැනක් තියේද කොහේ හරි?Niwana mohothakata ath vidinawa mchn.shunyathawa touch wenawa etakita tamai sowan.eth digatama tiyenne ne rahat unama 100% ita passe body eka nethu unama parinirvana
ehema wistarayak tiyena tanak hiyanna be ban.me video eke nan tiyenawa
එහෙම විස්තර වෙන තැනක් තියේද කොහේ හරි?
------ Post added on Mar 15, 2025 at 10:33 PM