නිරාගමික

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආ උබ සෝවාන් වලින්ම නිවන් දැක්කද ? :rofl:
    නිවන් දැක්කහම තමයි සෝවාන් වෙන්නේ අන්කල් 😛

    matath eyelid twitch wena eka thiyenawa.

    පොඩි නර්ව් එකක් තද වෙලා ඇති or stress
    ------ Post added on Mar 15, 2025 at 10:06 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිරාවට ? :unsure:

    මම අහල තිබ්බේ නිවන් දකින්න කලින් ලබන මාර්ග පල හතරේ පලවෙනි එක සෝවාන් කියලා

    පලවෙනි මාර්ගඵලය ලබන්නේ නිවන් දැක්කහම, හැබැයි සෝවාන් මාර්ග සිත, ඵල සිත් 2/3 න් ලෝකෝත්තර සිත් ඉවරයි, ආයේ ලෞකික සිත් ඇති වෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    සිරාවට ? :unsure:

    මම අහල තිබ්බේ නිවන් දකින්න කලින් ලබන මාර්ග පල හතරේ පලවෙනි එක සෝවාන් කියලා
    Nene e parinirvana.nivana mohothakata aramunu wenawa sowan kenekta.ehema tamai ahala tiyenne
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මම අහන්නේ ආගම ගැන .
    කාගේ ආගමක් ද පිළිපැද්දේ ?
    කාපු බීපු විදිය නෙවෙයි
    එ් තමයි මේ (යෝගය කියලාත් තියෙන්නෙ)
    මාලිගාවෙදි අනුගමනය කළේ "කාමසුඛල්ලිකානු යෝගය (සැප සම්පත් වල ඇලී ගැලී වාසය කිරීම)

    ඊටපස්සෙ" අත්ථකිලමතානු යෝගය" (සිරුරට දුක් දීලා නිදහස් වීම)

    ඊටත් පස්සෙ මධ්‍යම ප්‍රතිපදාව.
    මාලිගාවෙදි ඉන්න කොට පැවිදි අය දකින්නවත් ලැබුණෙ නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ බන් . අන්තිම එක තමයි නිවන . ඔය නිවනට කලින් තියන මාර්ගපල
    මුන් ඒකවත් නොදැන ද මේ බක පණ්ඩිත ටෝක්ස් ඉෂු කරන්නේ? 🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    නෑ බන් . අන්තිම එක තමයි නිවන . ඔය නිවනට කලින් තියන මාර්ගපල
    Ow eth niwane swabawaya mohothakata dakinawa sowan dittiya eddi.eka dekka gaman tanai sowan wenne.eth digatama tiyenne ne
     
    • Like
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුන් කියන්නේ මුන් සෝවාන් වෙලා නිවන් දැකල කියලා නේ :rofl:
    නෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ. :rolleyes:
     
    • Like
    Reactions: dilann

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    යෝගය කියන්නේ ආගම නෙමෙයි සුදු මහත්තයා :no:
    ඔයා කියන්නෙ ඉතිං ග්‍රහ යෝග, ධන යෝග, රාජ යෝග ගැනනෙ 🙄

    ඇත්තටම මොකද්ද අතන යෝගය කියන්නෙ?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,152
    4,817
    113
    Abyss
    නෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ. :rolleyes:
    oowa wadak naa.. krishnamurthi kramaya igena ganne kohomada?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    නෑනේ තර්කය අනුව නම් උන් නිවන් දැකලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ. :rolleyes:
    Niwana mohothakata ath vidinawa mchn.shunyathawa touch wenawa etakita tamai sowan.eth digatama tiyenne ne rahat unama 100% ita passe body eka nethu unama parinirvana
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔයා කියන්නෙ ඉතිං ග්‍රහ යෝග, ධන යෝග, රාජ යෝග ගැනද?

    ඇත්තටම මොකද්ද අතන යෝගය කියන්නෙ?
    මගේ දැනුමට අනුව යෝගය කියන්නේ සරලව "යෙදීම" කියන එකයි. දැඩි දුක් සහිත ජීවන පිළිවෙතක යෙදී සිටීම අත්ථකිලමතානු යෝගය. ග්‍රහයන්ගේ එක්ව යෙදීම ග්‍රහ යෝගය

    Niwana mohothakata ath vidinawa mchn.shunyathawa touch wenawa etakita tamai sowan.eth digatama tiyenne ne rahat unama 100% ita passe body eka nethu unama parinirvana
    එහෙම විස්තර වෙන තැනක් තියේද කොහේ හරි?
    ------ Post added on Mar 15, 2025 at 10:33 PM
     
    • Like
    Reactions: Little Hulk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113


    එහෙම විස්තර වෙන තැනක් තියේද කොහේ හරි?
    ------ Post added on Mar 15, 2025 at 10:33 PM
    ehema wistarayak tiyena tanak hiyanna be ban.me video eke nan tiyenawa

     
    • Like
    Reactions: Lovtus