ජෙප්පො
Anyhacker Well-known member Oct 5, 2026 1,874 946 113 United States Tuesday at 10:54 PM #2 ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි. Reactions: Tramadol
ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි.
Tramadol Well-known member Jul 20, 2014 14,434 8,760 113 Kotahena Tuesday at 10:58 PM #3 Anyhacker said: ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි. Click to expand... ආගම අනික් උන්ට සෙන්සිටිව් දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් නිරගමික උන්ට. බුද්දහගමේ, ක්රිස්තියානි ආගමේ උනත් ඉන්නවා අවුල් එවුන් . එහෙමයි කියල සම්පුර්ණ හැමෝටම blame එක දෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි නිරගමික උන්ගේත් ඉන්නවා අප්සට් එවුන්
Anyhacker said: ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි. Click to expand... ආගම අනික් උන්ට සෙන්සිටිව් දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් නිරගමික උන්ට. බුද්දහගමේ, ක්රිස්තියානි ආගමේ උනත් ඉන්නවා අවුල් එවුන් . එහෙමයි කියල සම්පුර්ණ හැමෝටම blame එක දෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි නිරගමික උන්ගේත් ඉන්නවා අප්සට් එවුන්