තරහ ගන්න එපා කවුරුත් මෙහෙම කිව්වට..මම නම් පුද්ගලිකව දකින්නේ මචන් මේකත් එක විදිහක සල්ලි හොයන ක්‍රමයක් කියල විතරයි...
කාන්තාවකගේ නිරුවත කාමුකව මිසක, කලාත්මකව බලන්න පුළුවන් ද බන්...දැන් මෙතන ඉන්න විශාරද ල පොර ටෝක්ස් දෙයි..එහෙනම් මම අභියෝග කරනවා මෙතන ඉන්න හැගීම දැනීම තියෙන එක පිරිමියෙක් හරි මේ පින්තූර දිහා කාමශාවකින් තොරව බැලුවනම් එහෙම දාන්න කියල...
එහෙම කරන්න බැහැ බන්...ලිංගිකත්වය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ ලිංගික ආකර්ෂණයට, එකනේ ඕව දැක්කම ආශාවක් ඇතිවෙන්නේ...එතකොට තමයි ලිංගිකව එකතු වෙලා ළමයි හදල වර්ගයා බෝවෙන්නේ...
ඔකේ මොනවා කලාත්මකව බලන්නද...
ඕකත් හරියට අර කන්න හිතුනම තලගොයා කබරගොයා වෙනවා වගේ වැඩක් (අනිත් පැත්තද?)...නිරුවත කියන්නේ හොදට විකිනෙන දෙයක්...ඕකට කලාව කියන ලේබල් එකක් අලවල සල්ලි හොයන එක විතරයි කරන්නේ..
මට නම් කාන්තාවකගේ නිරුවත දිහා දැක්කම ලිංගික හැගීම් ඇති වෙනවා...ඔය කලාත්මක රෙද්දවල් බයිලා බන්...ඕක දිහා බලන හැම එකාම හොරෙන් බලන්නේ වල් ඇහෙන් තමයි...නැහැ කියනවනම් එක්කෝ ඌ ලිංගිකබෙලහීනතාවයෙන් පෙළෙනවා වෙන්න ඕනේ...