නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

Jun 14, 2011
533
28
0
ඒකට හෙලුවෙන්ම ඉන්න ඕනද? :rolleyes:

ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න ඈදුම් ඈදගෙනම ඉන්න ඕනේද...
එකම ප්‍රශ්ණයක දෙපෑත්ත.. මම හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ කෑමෑත්ත..
 
The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    සින්හබාහු;11926712 said:
    ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න ඈදුම් ඈදගෙනම ඉන්න ඕනේද...
    එකම ප්‍රශ්ණයක දෙපෑත්ත.. මම හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ කෑමෑත්ත..

    ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න ඈදුම් ඈදගෙනම ඉන්න ඕනේද කියන එක නෙමේ වටහාගන්න ඕන, ඇඳුම් ඇඳගෙන ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්න බැරිද කියන එකයි. :)
     
    Jun 14, 2011
    533
    28
    0
    ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න ඈදුම් ඈදගෙනම ඉන්න ඕනේද කියන එක නෙමේ වටහාගන්න ඕන, ඇඳුම් ඇඳගෙන ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්න බැරිද කියන එකයි. :)

    ඒකම තමා මමත් කිව්වේ ලොක්කා.. ඔයා කියපු දේත් හරි.. ඒ වගේම ඔවුන් කරපු දේත් වෑරදියි කියලා කියන්න බෑ :):).. ඈදුම් ඈදගෙන ලෞකික ජීවිතයෙන් මිදීමත් ඈදුම් නොඈද ලෞකික ජීවිතයෙන් මිදීමත් අතර කුමක් ලෞකික විය හෑකිද?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සින්හබාහු;11926374 said:
    ඔවුන්ගේ දර්ශණය අතිශයින්ම අවිහිංසාවාදීයි..
    මම හිතන්නේ මෙයාලා නිරෑවතින් ඉන්නේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්නට වෙන්න ඕනේ..
    පොට් එකවත් වහගෙන හිටියනම් හොදයිනෙ අමුඩයක් වගේ එකකින්...ගෑණු උදවිය පාරෙ බැහැල යන්න එපෑය!
    :lol:
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    සින්හබාහු;11926765 said:

    ඒකම තමා මමත් කිව්වේ ලොක්කා.. ඔයා කියපු දේත් හරි.. ඒ වගේම ඔවුන් කරපු දේත් වෑරදියි කියලා කියන්න බෑ :):).. ඈදුම් ඈදගෙන ලෞකික ජීවිතයෙන් මිදීමත් ඈදුම් ඈදගෙන ලෞකික ජීවිතයෙන් මිදීමත් අතර කුමක් ලෞකික විය හෑකිද?

    ඔබ බෞද්ධයෙක් නම් ඒ ක්‍රියාව නිෂ්ඵල එකක් බව හොඳටම වැටෙහෙයි.. :yes::D
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පොට් එකවත් වහගෙන හිටියනම් හොදයිනෙ අමුඩයක් වගේ එකකින්...ගෑණු උදවිය පාරෙ බැහැල යන්න එපෑය!
    :lol:

    පොට් එක, පොට් එකකින් වහගන්න තිබ්බා.;)
     
    Jun 14, 2011
    533
    28
    0
    ඔබ බෞද්ධයෙක් නම් ඒ ක්‍රියාව නිෂ්ඵල එකක් බව හොඳටම වැටෙහෙයි.. :yes::D

    මගේ අදහසනම් එක් එක් අයගේ ක්‍රමවිධි වෙනස්.. .. ඒ නිසයි එක ක්‍රමයක් නරකයි එක ක්‍රමයක් හරියි කියලා හිතෙන්නේ.. මමත් බෞද්ධයෙක් තමා.. ඒත් මට හිතෙන්නේ ඒ ක්‍රියාව නිෂ්පල එකක් කියනවට වඩා ඒක වෙනස් විදිහේ ක්‍රමයක් කියලා විතරයි..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒකම තමා මමත් කිව්වේ ලොක්කා.. ඔයා කියපු දේත් හරි.. ඒ වගේම ඔවුන් කරපු දේත් වෑරදියි කියලා කියන්න බෑ :):).. ඈදුම් ඈදගෙන ලෞකික ජීවිතයෙන් මිදීමත් ඈදුම් ඈදගෙන ලෞකික ජීවිතයෙන් මිදීමත් අතර කුමක් ලෞකික විය හෑකිද?
    ඔබ බෞද්ධයෙක් නම් ඒ ක්‍රියාව නිෂ්ඵල එකක් බව හොඳටම වැටෙහෙයි.. :yes::D
    ඇඳුම් ඇදගෙන ලෞකික ජීවිතයෙන් මිදෙන හැටි නියමට පේනවා. බුදුන් වහනසේ කහවනු එකතු කරාද? බුදුන්වහන්සේ රත්තරන් ගබඩා තියා ගත්තද?නෑනේ.නමුත් අද ඉන්න සාදුලා පංසලට ගිය ගමන් සල්ලි ඉල්ලන්නේ.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    සින්හබාහු;11926712 said:
    ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න ඈදුම් ඈදගෙනම ඉන්න ඕනේද...
    එකම ප්‍රශ්ණයක දෙපෑත්ත.. මම හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ කෑමෑත්ත..

    උබේ තාත්තත් නිඝන්ටයෙක්ද? :eek:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඇඳුම් ඇදගෙන ලෞකික ජීවිතයෙන් මිදෙන හැටි නියමට පේනවා. බුදුන් වහනසේ කහවනු එකතු කරාද? බුදුන්වහන්සේ රත්තරන් ගබඩා තියා ගත්තද?නෑනේ.නමුත් අද ඉන්න සාදුලා පංසලට ගිය ගමන් සල්ලි ඉල්ලන්නේ.

    අපේ ලෝකෙ බුද්දාගමෙ ඉන්නෙ සාදුලා නෙමෙයි හාමුදුරුවරු :angry::angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපේ ලෝකෙ බුද්දාගමෙ ඉන්නෙ සාදුලා නෙමෙයි හාමුදුරුවරු :angry::angry:
    මොකද උපාසකම්මලා සාදු සාදු සා කියන්නේ. සාදු කියන එකේ තේරුම ශ්‍රමන හෝ පූජනිය කියන එක.එතකොට සිංදුවක් තියෙන්නේ බුදුසාදුට පහන තියා හිමිදිරියේ, අපි කාසි හොයන්නට යනවා කියලා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දන්නවද බුදුහාමුදුරුවො පවා නිගන්ඨයොන්ට ගරු කළා කියල ?
    නාථපුත්‍ර කියන්නෙ බුදුන්ගෙ පැසසුමට ලක්වුණ ශාස්තෘවරයෙක් කියලා ?

    ජෛන ආගම කියන්නෙ ලෝකෙ තියෙන අවිහිංසාවාදීම ආගම් අතරින් එකක් කියලා ?
    ඔය හෙළුව පිටිපස්සෙ ලොකු තේරුමක් තියෙනවා කියල ?

    මෙහම කියන්නෙ මාත් හෙළුවෙන් පාරෙ යන නිසා නෙවෙයි. ෆෝරම් වල බුද්ධාගම රකින්න දත කන සයිබර් දේශප්‍රේමියො ගැන දුක හිතිලා :)

    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ අය හෙලුවෙන් යන එක ලොකු දෙයක් නෙවෙයි.ඉස්සර අපේ ගොවියෝ අමුඩේ ගහගෙන හිටියේ.පස්ස පැත්තේ තියෙන්නේ නූලක් විතරයි.ලංකාවේ පොඩි ලමයි ඉස්සර කාලේ හෙලුවෙන්ලු වැඩියෙන්ම හිටියේ.කොහෙ හරි ඈතක යන්නලු අමුඩ කොටයක් දාගන්නේ. මේ අය පෙන්වන්නේ මිනිසෙකුට ජීවත් වීමට ඕනී කොච්චර සුලු දෙයක්ද කියලා.පරිසර හානිය සහ ජනගහන පාලනය නැවත්තුවේ නැත්නම් අර හෙලුවෙන් ගිය වනාචාරි කාලෙට වඩා විනාශකාරි යුගයක් එනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    මේ තියෙන්නේ ලංකාවේ රෙදි ඇඳගත්ත සාධු කෙනෙක්ට අයිති වාහනයක්.මේ වගේ අයට වදින අපිත් ඉන්නවනේ.
    පල්ලැහින් තියෙන්නේ බුදුසාදු වැඩම කරපු ඝන රන් අශ්ව කරත්තය

    grand-emperor-horse-cart.jpg