නිරුවත් මූර්තිය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නිරුවත් මූර්තිය

    ඉතාලි ජාතික අති දක්ෂ මූර්ති ශිල්පියෙකු වන Cícero D’Avila ගේ නිර්මාණයක් වන මෙය කලාකාමී සියලුදෙනාම අගය කරන නිර්මාණයකි.

    නිරුවත් ස්ත්‍රී සිරුරක ලක්ෂණයන්ට බොහෝ සෙයින්ම සමාන වන අයුරින් මෙම මූර්තිය නිර්මාණය කර තිබෙනවා





    ePmVh9n.jpg


    TfAgwL3.jpg


    hb4U70m.jpg


    m11JKfq.jpg


    tLbBScv.jpg

     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    ela. rep denna behene "You must spread some Reputation around before giving it to Rasthiyadu padanama again.'
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේවගේ ඒව හදද්දි ඔය විදියට ඇත්ත කාන්තාවක් තියල ඒ ස්වාභාවික ඉරියව් ඔක්කොම බලාගෙන නේද ඕව හදන්නෙ.අත පය නැමෙන විදිය හම, නහර වැල් පිහිටන ආකාරය ඔක්කොම බලාගෙන, බුදු අම්මෝ අපි ඕව හැදුවොත් ලිස්සල වැටෙන එකමයි..

    මම බැලුව වගේ මතකයි ඒ වගේ ෆිල්ම් එකක්


    njvgz705c429jng4.jpg
     
    Last edited: