මොනව වුනත් චිත්රාල් සින්දුව කියනව බොක්කටම වදින්න.. දැන් ඔහොම ගායකයෝ ඇත්තෙම නැති තරම්..
නිරුවත් කිව්වට පිටිපස්සෙන් පෙන්නන එකක්ද කොහෙද තියෙන්නේ. හැමෝම බනින්නේ හිත ඇතුලෙන් එකේ ඉස්සරහ බලන ගමන් ... ඉස්සරහ නොපෙන්වීම ගැන තියෙන තරහින්.
කලා නිර්මාණයක් විදිහට හොඳයි වගේ.. හැබැයි සින්දුවයි නිළියයි විතරක් මාකට් කරලා පෙන්නන්න හදන ෆිල්ම් එකක් නොවේවා කියල කියන්න තියෙන්නේ..

mada gahanna kiana ekak neme..issara ekige original profile eke daagena hitiya in a relationship seen ekak ehema
eka henta negala giyaa
dennan kohomada danne ne 