නිරුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...
අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..
ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...