"නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    "නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති

    2015 දෙසැම්බර් මස 29 12:05:43 | . , ආරියරත්න රණබාහු lankadeepa.lk

    දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.
    ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.
    ‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඉතින් කවුද බං නිරුවතින් පාරේ ගියේ :lol::lol::lol:
    හිටන් හුටන්ගේ මොලේ පුකේද මන්දා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    think this nigga must have thought the girl who threw the bra took her top off first and then threw the bra at enrikai and was topless the whole time :lol::lol:

    Not only him, most of the people heard it only on the the news have thought like that. News should have shown the video clip. Kiyala wadak na oii.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් මිනිහ නිරුවතින් ඇවිදින ගමන් අනිත් එවුන්ට ඇදුම් අන්දන්ඩ හදනව :lol::lol::lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    රාජ්‍ය නායකයෙක්නේ බං මොනවා උනත්. හිරිකිත නැද්ද දෙකයි පනහේ එ්වා ජාතික ප්‍රශ්න වගේ සලකන එක
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ


    මූ අගය කරන්න කියපු දේශීය දේවල් මොනවද මචන් ලා ? දේශීය වී ගොවියාටත් කෙලෙව්වා කියලා නම් දන්නවා .


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    රාජ්‍ය නායකයෙක්නේ බං මොනවා උනත්. හිරිකිත නැද්ද දෙකයි පනහේ එ්වා ජාතික ප්‍රශ්න වගේ සලකන එක

    මාධ්‍ය වලින්නෙ මචන් මේවා ජාතික ප්‍රශ්න කරන්නෙ. ඌ ඕක කියල තිබ්බෙ කොහෙද උත්සවේකදිනෙ. මීඩියා වලින් තමා ඕක ප්‍රධාන ප්‍රවෘත්තියක් කරේ.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සභාවේ සිනා. දිගින් දිගටම සභාවේ සිනා :lol::lol::lol::lol:
    :lol::lol::lol: අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්.... :nerd: