නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

leolanka

Banned
Jul 3, 2011
425
63
0
July 10, 2011 at 12:15 pm | Lanka C News.


kalutara-temple.gif
කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව නම් කිරීමට යෝජනා ඇති බව වාර්තා වේ. එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.
මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තයප්‍රවර්ධනය කිරීමයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බව කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරයි.කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි.
කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් ඇත.

 

leolanka

Banned
Jul 3, 2011
425
63
0

කළුතර වෙරළේ නිරුවත් වෙරළ තීරයක්!

July 11, 2011 by Admin | 0 comments
nude-beach-barcelona-best-beaches1.jpg

යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා.
එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.
මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරකකර්මාන්තයප්‍රවර්ධනය කිරීම යනුවෙනි.
කෙසේ නමුත් කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බවයි. කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි.
කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.
නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නටලැබෙන අතරඑම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි

 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මචන් මේ අයට ටැන් කරන්න ඕනිනම් ගල්කිස්ස බීච් එක හොඳට හදලා දෙමු.මේ බීච් එක හොඳයි නිරුවත් කලාපයක් කරන්න.මම කියන්නේ කලුතර බිච් එක නෙවෙයි අපි ගල්කිස්ස බීච් එක නිරුවත් වෙරළක් කරමු.කොලඹ හින්දා එච්චර සංස්කෘතික ප්‍රශ්නයක් එන්නෙත් නෑ.කලුතර වගේ විහාරයක්, බෝධියක් ගල්කිස්සේ නෑ.
අපි ටැන් කරොත් මොන පාටද එන්නේ.
 
Feb 9, 2011
175
9
0
Rajapakshala thamai me rata kanne...
Ane ammapa mewata Cabinat eke inna amathiwaruth kamaththa denawane...
Me lassana rate thibbe e sundarathwaya iwara unama katath therei...
 

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
ඕවා මෙහෙට හරි නෑ මොකද මෙහේ අසහනකාරයන් වැහිවැහලා. ඔය කළුතර කියන්නේ පොඩ්ඩක් ගම්බද පැත්තනේ. එහෙනම් ඉතින් යන අයට පොලිස් ආරක්ෂාව ගන්න වෙයි.
:lol:

kalutara koheda bn gambada.. waren kalutara pathe ubata penanna ..
 
Jun 8, 2011
199
40
0
:P මට කවුදෝ (-) දීලා :P යකෝ මට මයිනස් දෙන්නෙ නැතුව මහින්ද ලොක්කට දීපන්කෝ :S
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අර ltte කාලේ ඇඩ් එකක් බන්
    ගන්න ආපු එකා කියන්නේ මෙහෙම කිසි පස්ස්නයක් නැහැ මම 5200 ගානේ දෙන්නම්
    අයිති කාරයා අපි ඉතින් එක පාර ?????????? මාස 3 කවත් ?:nerd::P
    පස්ස්නයක් නැහැ මම මාස6 ක සල්ලි එක පාර දෙන්නම් :P
    ඔකයි සින් එක ගෙයක් දෙන්න පුළුවන් අපි ඉතින් එක පාර :rofl:

    මතක නෑ සහෝ..
    කමක් නෑ..
    මතක් කරන්න උත්සාහකළාට ස්තූතියි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    heh heeeee.

    kohomath bn lankawe beach wala
    loversla inne bageta heluwena..
    eka handa oka echchara awulak na

    machan lankawe nude beach tiyenawa
    math ehema ewata gihin tiyenawa
    habai ewa run karanne hotels walin