ඕවා මෙහෙට හරි නෑ මොකද මෙහේ අසහනකාරයන් වැහිවැහලා. ඔය කළුතර කියන්නේ පොඩ්ඩක් ගම්බද පැත්තනේ. එහෙනම් ඉතින් යන අයට පොලිස් ආරක්ෂාව ගන්න වෙයි.
![]()
අර ltte කාලේ ඇඩ් එකක් බන්
ගන්න ආපු එකා කියන්නේ මෙහෙම කිසි පස්ස්නයක් නැහැ මම 5200 ගානේ දෙන්නම්
අයිති කාරයා අපි ඉතින් එක පාර ?????????? මාස 3 කවත් ?
පස්ස්නයක් නැහැ මම මාස6 ක සල්ලි එක පාර දෙන්නම්
ඔකයි සින් එක ගෙයක් දෙන්න පුළුවන් අපි ඉතින් එක පාර![]()