නිරුවත පෙන්නීම වරදක්ද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මරුසිරා;23672612 said:
    ප්‍රසිද්ද ස්ථානයක නිරුවත පෙන්නීම වරදක් නොවෙන්නේ කොහොමද ? ලංකාවේ නීතියේ හැටියට එක වරදක් :angry:

    පෙන්න ගන්නම ඔච්චර ඕනේ නම් එව්වට වෙන වෙන තැන තියෙනවනේ .

    අද මුන් බිජ්ජයි කළු පුකයි පෙන්නන් ඔතන හිටියට ඕකුන් තව දවසක ඉස්කෝලෙක පන්සලක පල්ලියක ඕක කලොත් මොකද වෙන්නේ ?

    මහාලොකු විනයක් තියෙනවා කියන රටවලත් හැමතැනම හෙළුවැල්ල පෙන්නගෙන ඉන්න දෙන්නේ නැ .ලංකාවේ ඉදන් පොර ටෝල්ක් දුන්නට ලෝකේ කිසිම රටක හෙළුවෙන් හැමතැනම යන්න දෙන්නේ නැ .කුදලන් යනවා මිසක් පොලිසියෙන් :rofl:

    ඒ රටවල වෙනම තැන වෙන්කරලා තියෙනවා ඔව්වට .එක එරටවල සංස්කෘතිය .මේක අපේ සංස්කෘතිය .අපේ සංස්කෘතියට අකමැතිනම් ඔය වගේ රටවලට යන්න එපා කියල කවුරුත් නවත්තන්නේවත් අල්ලලා හිරේ දන්නේ වත් නැ යන්න පුළුවන් .බැන බැන මේකෙම රින්ගන් ඉන්නේ නැතිව :rofl::rofl:

    :yes::yes::yes::yes:
    Godak Un smart/diyunu porak kiyala pennana ona wela baninne. :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Okkama waradi sinhala minusunta thamai
    Ko ara kotiya marupu ayata daduwan dunnada

    උබේ කතාව ඇත්ත .හෙල්මට් නීති ව්නරක්ෂිත විනාශ කිරීම් කුඩු විකිණීම වගේ ගොඩක් දේවල් දෙමළට තම්බියට නීති ක්‍රියාත්මක වෙන්නේ නැ එකට දවසක් ඒවි යහපාලන පබගාලෙන් රට ගැලවුන දාට .

    නමුත් මේක කාට කාටත් පාඩමක් වේවි .මෙහමවත් දඩුවමක් නැතිවුනොත් පාරක පන්සලක පල්ලියක කොටින්ම ගෙදර මිදුලක උබලගේ අපේ පවුල් වල උන් එක්ක එක එකාගේ කොයිපට වල කළු පුපවල් දිහා බල බල ඉන්න වෙයි ඉස්සරහට :dull:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    උඹලෑ ගෙදර අම්මා තාත්තයි උඹයි තව ඉන්න හැත්ත බුරුත්තයි ගෙදර ඉන්නෙ පාරේ යන්නෙ පු*යි, ප*යි, හු**යි ඔක්කොම එළියෙ දාගෙන නම් උඹ මේ තර්කෙ ගේන එක සාධාරණයි...!
    එහෙම නැතිව උඹලා රෙදි ඇදගෙන නම් ඉන්නේ ඒ ඇයි??

    Thread Closed :rofl:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මරුසිරා;23672647 said:
    :P:yes::yes:

    එක තමයි .පොෂ් වෙනවා කියල හිතන්නේ එතකොට .හැබැයි ලංකාවෙන් එපිට දුපත්කටවත් ගිහිල්ල නැ:P

    :love::love::love::yes::yes::yes:
    tv eke dakinne athha kiyala hithana un set ekak ban mun...
    me comments walinma penawane eka..
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    හෙළුවෙන් ඉන්න අනිත් උන්ට හෙළුව පෙන්නන්න මාර ආසයි ද ?
    ඒකට තමයි nude beaches තියෙන්නෙ..
    ගිහින් ඕන තරම් එලියෙ දාගෙන ඉන්න පුලුවන්..
    හෙළුවෙන් ඉන්නව ගොඩක් උන් ගෙවල් ඇතුලෙ.. ඒක අයිතියක්.. ඕන විදියට ඉන්න පුළුවන්..
    එහෙම නැතුව ගෑනුන්ට මින්ස්සුන්ට පේන්න එලියෙ දාගෙන හොල්ල හොල්ල යන්නෙ තොපි වගේ ආතක් පාතක් නැති රිලා වේ*ගෙ පුතාල විතරයි..
    ඕක ඇවිල්ල ලෙඩක්..
    Exhibitionist Disorder ඒ කියන්නෙ වෙන උන්ට හෙළුව පෙන්නල උන් බලද්දී ආතල් ගන්න එක..
    ගොඩක් ඔය බස් වල ගුටි කන්නෙ ගෑනුන්ට ප*යවල් පෙන්නන්න ගිහින් අන්න ඒ තොපි වගේ උන්..
    තව කාලකන්නි ඉන්නව කෙල්ලන්ගෙ ප්‍රොෆයිල් වලට ප*යවල් වල photo ගහ ගහ send කර කර යන..
    එහෙම මානසික විකුර්තියක් තියනව නම් පුක නොදී ගිහින් බේත් ටිකක් ගනින්..

    ලිංගිකත්වයට සීමා දමන පදනම පැහැදිලි කරනවද ....කව්රුන් විසින් කවදාක හෝ කොටින්ම කියනවනම් පයිය නගින්නේ නැති නාකි පප්පල හදපු නීති ගැනද කියන්නේ ...Exhibitionist එහෙමත් නැත්නම් නිරුවත්ව සිටීම ලෙඩක් රෝගයක් කියල වර්ග කරන පදනම මොකක්ද .....මනුස්සයෙක්ට ගුටි බැට දෙන්න පුළුවන් වගේම අන්තිමේ පිහියකින් ඇනල මරන්න පුළුවන් ...එක පාරේ ඔක්කොටම පේන්න කලත් වැරදියි ගෙයක් ඇතුලේ කරත් වැරදියි ... ගුටි බැට දෙන එකට වඩා පිහියකින් ඇනල මරණ එක බරපතලයි ....ගෙයක් ඇතුලේ කාමරයක් ඇතුලේ තවත් ගෑනියෙකුගේ ඇග තුලට තමන්ගේ කොටසක් කිදා බස්සන එවුන් නිරුවත පමණක් පෙන්වීම අපරාධයක් ලෙස හංවඩු ගහනවා ....Exhibitionist රෝගයක් නම් intercourse ඉතා දරුණු රෝගයකි .....සංසර්ගය පිහි ඇනුම නම් නිරුවත ගුටි බට දිමකටත් වඩා පුංචි දෙයක් ...ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදීම වැරදී නම් ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදීමත් වැරදි නොවන්නේ මන්ද ... .ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදුනත් කාටවත් හානියක් නොමැත ...එම නිසයි එයට අයිතියක් නීතියෙන්ම හිමිව තිබෙන්නේ ....ඒ වගේම ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදුනත් කාටවත් ඇගේ මයිලකටවත් හානියක් සිදු නොවේ ....ඉදින් කෙනෙක්ට ගේ ඇතුලේ සංසර්ගයේ යෙදීම අයිතියක් ලෙස පිළිගන්න එවුන් ඒ හා සමානව තවත් කෙනෙක්ට ප්‍රසිද්දියේ සංසර්ගයේ හෝ නිරුවත්ව සිටීමේ අයිතියක් ඇති බව පිලි නොගන්නේ තමාගේ ඇති මිලේච්ච කුහක චින්තනය නිසා නොවේද ....
    නිරුවත්ව සිටීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage/change ) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් ඇද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යම් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....
    මම කියන දේ නොතේරේ නම් සියලු ලිංගික හැසිරීම් එකින් එක ගෙන තවදුරර්ත් පැහැදිලි කල හැක...ඉහත දක්වා ඇත්තේ කෙටි හැදින්විමකි
    ....
     
    Iskole niwaduda?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

    ඉතින් ඔහොම කිය කිය ඉන්නේ නැතුව ඔබතුමාත් පොටෝ එකක් ගහල මෙකෙ දාන්න කෝ බලන්න්න නිරුවත ලස්සනද කියලා

    :rolleyes::rolleyes::rolleyes:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලිංගිකත්වයට සීමා දමන පදනම පැහැදිලි කරනවද ....කව්රුන් විසින් කවදාක හෝ කොටින්ම කියනවනම් පයිය නගින්නේ නැති නාකි පප්පල හදපු නීති ගැනද කියන්නේ ...Exhibitionist එහෙමත් නැත්නම් නිරුවත්ව සිටීම ලෙඩක් රෝගයක් කියල වර්ග කරන පදනම මොකක්ද .....මනුස්සයෙක්ට ගුටි බැට දෙන්න පුළුවන් වගේම අන්තිමේ පිහියකින් ඇනල මරන්න පුළුවන් ...එක පාරේ ඔක්කොටම පේන්න කලත් වැරදියි ගෙයක් ඇතුලේ කරත් වැරදියි ... ගුටි බැට දෙන එකට වඩා පිහියකින් ඇනල මරණ එක බරපතලයි ....ගෙයක් ඇතුලේ කාමරයක් ඇතුලේ තවත් ගෑනියෙකුගේ ඇග තුලට තමන්ගේ කොටසක් කිදා බස්සන එවුන් නිරුවත පමණක් පෙන්වීම අපරාධයක් ලෙස හංවඩු ගහනවා ....Exhibitionist රෝගයක් නම් intercourse ඉතා දරුණු රෝගයකි .....සංසර්ගය පිහි ඇනුම නම් නිරුවත ගුටි බට දිමකටත් වඩා පුංචි දෙයක් ...ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදීම වැරදී නම් ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදීමත් වැරදි නොවන්නේ මන්ද ... .ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදුනත් කාටවත් හානියක් නොමැත ...එම නිසයි එයට අයිතියක් නීතියෙන්ම හිමිව තිබෙන්නේ ....ඒ වගේම ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදුනත් කාටවත් ඇගේ මයිලකටවත් හානියක් සිදු නොවේ ....ඉදින් කෙනෙක්ට ගේ ඇතුලේ සංසර්ගයේ යෙදීම අයිතියක් ලෙස පිළිගන්න එවුන් ඒ හා සමානව තවත් කෙනෙක්ට ප්‍රසිද්දියේ සංසර්ගයේ හෝ නිරුවත්ව සිටීමේ අයිතියක් ඇති බව පිලි නොගන්නේ තමාගේ ඇති මිලේච්ච කුහක චින්තනය නිසා නොවේද ....
    නිරුවත්ව සිටීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage/change ) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් ඇද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යම් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....
    මම කියන දේ නොතේරේ නම් සියලු ලිංගික හැසිරීම් එකින් එක ගෙන තවදුරර්ත් පැහැදිලි කල හැක...ඉහත දක්වා ඇත්තේ කෙටි හැදින්විමකි
    ....

    මූ නේද කාලෙකට කලින් ත්‍රෙඩ් එකක මුගේම අම්මත් එක්ක එකට හෙළුවෙන් නානවා කියලා දාපු මානසික ලෙඩා :lol::lol:
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මූ නේද කාලෙකට කලින් ත්‍රෙඩ් එකක මුගේ අම්මත් එක්ක එකට හෙළුවෙන් නානවා කියලා දාපු මානසික ලෙඩා :lol::lol:

    ඔය පහල තියෙන්නේ ඒ දාපු comment එක ...මම විතරයි හෙළුවෙන් හොදේ ....bathroom එකේ ඉඩ තියනවනම් අම්මටත් මම නාන වෙලාවට ඇවිත් හෙළුවෙන් නාන්න ඕනි නම් නාපුදෙන් මට ඒක ප්‍රශ්නයක් නොවේ ...හැබැයි එහෙම දෙයක් උනේ නෑ ....අනිත් එකා එක තප්පරෙන් මානසික රෝගියෙක් යැයි වර්ග කරන උබල වගේ මිලේච්ච කුහක හැත්තට දෙන්නට පිළිතුරු නැත පරණ දෙයක් හෝ හොයාගෙන අවමන් කිරීම හැර ....

    "තොට පිස්සුද යකෝ ...කෙල්ලෙක්ට හිරට ඇදුමක් අදින්න බැරි කොටට ඇදුමක් අදින්න බැරි ඇදපු එකෙක් දැක්කම ඒකිට සෙවලයෝ වගේ අපහාස කරලා පොරවල් වෙන්න හදන ඒකටම උඩගෙඩි දෙන වටේ ඉන්න එවුන් අසහනයෙන් පිරිච්ච බලපන්කො අපේ එවුන්ගේ මුනවල් වල හැටි කපටි කම කෛරාටික කම ඉරිසියාව කුහක කම පිරිච්ච මුණවල් හදවතින් එන හිනාවක් නැති හැබැයි හැම එකාටම දාන බොරු සටකපට හිනාව ඕකද අපේ මහලොකු culture එක ..බලපන් මුහුදේ නාන හැටි blows skirt පිටින් ඇදගෙන ඩෙනිමයි top එකයි තියන ඇදුම් ඔක්කොම පටලගෙන වේස තම්බි ගැණු තව ඔලුවත් වහගෙන බිකිනියක් ඇදගෙන නාන්නවත් වාසනාවක් තියනවද ඇන්දොත් ඉවරයි ඒකි ගොඩට එන්න කලින් ගල් ගහල මරයි ..හෙට එළිවෙනකන් කියන්නම් ඕනි නම් culture එකේ වැඩ කිඩ ....හරි මම පොඩි දෙයක් කියන්නම් උබේ මහලොකු culture එකේ ඉන්න අම්මල හරි තාත්තල හරි තමන්ගේ දරුවා හැරෙන්න අල්ලපු ගෙදර ඉන්න දරුවා තියා තමන්ගේ ලගම නෑදෑයෙක් ගේ ළමයෙක්ට හරි තමන්ගේ ළමය වගේ සලකන්න පුලුවන්ද හිතන්න පුලුවන්ද ...ළමයි නැති එවුන් ගෙන් වෙන ළමයෙක් අරන් හදාගන්නේ කීයෙන් කී දෙනාද ...යකෝ බලපන් සුද්දෝ ඒකට මෙහේ අනාථ වෙච්ච පවුල් වලින් ළමයි අරගෙන උන් උන්ගේ ළමයින්ටත් වඩා අරන් හදාගත්ත ළමයට සලකනවා යකෝ ...බලපන් උන්ගේ තියන මානසික දියුණුව ...ලෝකය ගැන ඉස්සෙල්ල හොයල බලපන් අපේ පුකේ culture එක තියෙන්නේ කොතනද කියල ...

    මේකත් කියන්නම් මම නානකොට කුණු අතුල්ල ගන්න අපේ අම්මට කතා කරන්නේ ...මම ඉන්නේ පට්ට හෙළුවෙන් ...අතකින් set එක වගන්නවා වෙලාවකට ...මම හෙළුවෙන් හිටිය කියල අම්ම මගෙත් එක්ක හැමිනෙන්න ආවද මම හැමිනෙන්න ගියාද ....නෑ ....අම්මගෙයි මගෙයි බැදීම් වල් වුනාද වෙනස් වුනාද ....පැහැදිලිවම නෑ ... මනස දියුණුයි නම් අම්මත් එක්ක එක tub එකේ නාන්න පුළුවන් ...ජරා පසුගාමී අදහස් වලින් එලියට ඇවිත් නිදහස් නිවහල් මනසකින් හිතන්න පුරුදු වෙයන් මහලොකු සුද්දෝන්ගේ culture එක වගේ ...."
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    බොට එදා දීපු reply එකම තමයි අදත් දෙන්න තියෙන්නේ. උඹයි උඹේ අම්මගෙයි අතරේ බැඳීම් වැඩි උනේ උඹ උඹේ අම්මත් එක්ක හෙළුවෙන් නාන නිසා උනාට, මගෙයි අපේ අම්මගෙයි අතරේ බඳීමක් ඇති උනේ නම් අම්මයි මමයි හෙළුවෙන් tub එකේ නාලා නෙමෙයි.
     
    යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි අන්තිමට ....අනිත් එක අම්මයි මමයි හෙළුවෙන් නෑව කියල (මම විතරයි හෙළුවෙන් හොදේ ) බැදීම් වැඩි වුන බවක් මම කොහෙවත් කියල නෑ බොල ...තව මනුස්සයෙක් කියල තියන දෙයක් නිවැරදිව කියවන්න පුරුදු වෙයන් වගේම මේ thread එකට අදාලව විතරක් මට reply කරපන් ....ලිංගික ක්‍රියාවන්ට අනුව නීතිය වෙනස් විය යුතු විදිය මේකේ ඉන්න තොත්ත බබාලට අයන්නේ ඉදන් කියල දෙන්න වෙයි වගේ ....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි අන්තිමට ....අනිත් එක අම්මයි මමයි හෙළුවෙන් නෑව කියල (මම විතරයි හෙළුවෙන් හොදේ ) බැදීම් වැඩි වුන බවක් මම කොහෙවත් කියල නෑ බොල ...තව මනුස්සයෙක් කියල තියන දෙයක් නිවැරදිව කියවන්න පුරුදු වෙයන් වගේම මේ thread එකට අදාලව විතරක් මට reply කරපන් ....ලිංගික ක්‍රියාවන්ට අනුව නීතිය වෙනස් විය යුතු විදිය මේකේ ඉන්න තොත්ත බබාලට අයන්නේ ඉදන් කියල දෙන්න වෙයි වගේ ....

    Ubata asahane. Uba hadanne a asahanen gelawenna, a asahaneta gelapena widiyata samaje wenas karanna. Ubata samaje wenas karanna ba oya asahane palanaya karaganin. Mona rate ipadunat eka ubata karanna ba.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Ubata asahane. Uba hadanne a asahanen gelawenna, a asahaneta gelapena widiyata samaje wenas karanna. Ubata samaje wenas karanna ba oya asahane palanaya karaganin. Mona rate ipadunat eka ubata karanna ba.

    මට තනියෙන් වෙනස් කරන්න කොහොමත් බෑ මිලේච්ච හැත්ත මාව කෑලි කරයි ....උදාහරණයක් ගත්තොත් සමලිංගිකත්වය ත් මානසික රෝගී ගණයට තමයි වර්ග කරල තිබුනේ ...නමුත් දැන් එහෙව් වර්ග කරපු එවුන්ම සමලින්ගිකත්වයත් සාමාන්‍ය sex act එකක් කියන තැනට ඇවිත් තියෙන්නේ ...එහෙම තමයි චින්තනය දියුණු වෙනකොට ...දැන් famous web site වලත් gender select කරනකොට male female විතරක් නෙවෙයි තියෙන්නේ ...එතනට ටිකෙන් ටික ලෝකයේ චින්තනය දියුණු වෙනවා වගේම එතකොට මුස්ලිම් හැත්ත සමලිංගිකයන් තට්ටු ගොඩනැගිලිවලින් බිමට තල්ලු කරල මරනව ...අපේ මිලේච්ඡ හැත්ත උන්ව අපරාධකරුවන් අසහනකාරයන් ලෙස අවමන් කරනවා ...මට අසහනයනය තියනවා කියන පදනම පැහැදිලි කරනවද ...අසහනය කියන්නේ මොකක්ද කියලත් පැහැදිලි කරනවද ....උබ බැදපු එකෙක් නම් උබ ගේ ඇතුලේ ගෑනිත් සමග යෙදෙන සංසර්ගය අසහනයක් නොවන්නේත් කෙසේද කියල පැහැදිලි කරනවද