නිරූපමා රාජපක්ෂ Exposed

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනේ පව් තෙර්ඩ් එකේ කමෙන්ට් දාන එකට හොදටම රිදෝගෙන, පාඨලියගෙ හොරකම් එලි කරාම හොදටම රිදෝගෙන.🤣🤣🤣🤣🤣උබලට වගේ ෆේක් සියක් නැනෙ එකයි තියෙන්නෙ එතකොට ඒකෙන් රිප්ලයි කරන්ඩ වෙනව තමයි..🤭🤭
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: උබ මගේ එකවුන්ට් එකටත් ‍ෆේක් කියනවද? අම්බෝ පව් උබ. පුදුම කාලකන්නි ජීවිතයක් උබ ගෙවන්නේ ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව කියල රාජෆක්ෂ කෙනෙක් කියයි. එතකොට අපි පිළිගන්න ඕන ඔය ඔක්කොම බොරු එහෙම දෙයක් වෙලා නෑ කියලා. 🤭 මොකද හොරකම කරපු එකා ඇවිත් ඔව් මම හොරකම කරා කියලා ප්‍රසිද්දියේ පිළිගත්තොත් විතරයි අපි පිළිගන්නෙ.
    මල්ලි උඹ හිතනවාද නිරුපමා ඈවිත් හොරකම් කලා කියලා කිව්වත් මුන් පිලිගනී කියලා.. නෑ.. නිරූපමාට ස්ට්‍රෙස් කියයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: උබ මගේ එකවුන්ට් එකටත් ‍ෆේක් කියනවද? අම්බෝ පව් උබ. පුදුම කාලකන්නි ජීවිතයක් උබ ගෙවන්නේ ..
    රෙවුනම විතරක් ලොග් වෙන උන් ෆේක් තමයි..ආයෙ ඉතින් ඕකෙ අමුතුවෙන් මායම් දාන්ඩ දෙයක් නැ🤭🤭

    පාටලියව හිරේ දාල නන්දරයවත් දාමුද ?
    පාඨලිගෙ නම විතරනෙ පැනමා පේපර්වල තිබ්බෙ, පාඨලියයි පල් හොරා !!
    ------ Post added on Oct 4, 2021 at 12:09 PM
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රෙවුනම විතරක් ලොග් වෙන උන් ෆේක් තමයි..ආයෙ ඉතින් ඕකෙ අමුතුවෙන් මායම් දාන්ඩ දෙයක් නැ🤭🤭
    ආ උබටද කිව්වේ?? උබ රාජපක්ෂට රෙවුනාම නේ ලොග් වෙන්නේ .. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Srilankan1

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පාඨලිගෙ නම විතරනෙ පැනමා පේපර්වල තිබ්බෙ, පාඨලියයි පල් හොරා !!
    ------ Post added on Oct 4, 2021 at 12:09 PM
    පාටලී හොරකම් කෙරුව හින්ද නිරුපමාත් කළා ?
    එහෙමද කියන්නේ ??
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තව හුගාක් තියෙනවා ලු එන්න.. බලන් ඉමු.. පක්ෂ විපක්ෂ හොරකම් කරපු කොයි එකාගේ ළමයින්ගේ ළමයින්ට ඉදලා හෙණ ගහන්න ඕනේ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රාජපක්ෂලා ටත් එක්ක උන් ගැන්නේනෙට නඩු දාල හිරේ යවලා ,සල්ලි රාජසන්තක කරමු ,
    යහපලනේයේදී හරියට රත්‍රන් අස්වයෝ ටික රාජසන්තක කරා වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මල්ලි උඹ හිතනවාද නිරුපමා ඈවිත් හොරකම් කලා කියලා කිව්වත් මුන් පිලිගනී කියලා.. නෑ.. නිරූපමාට ස්ට්‍රෙස් කියයි..

    🤣🤣

    වෙන එකෙක් උනා පඩේසන්ගෙ පැටිකිරියත් කියලා LTTE එකට යුද්ධ කාලේ ඉඳලම. 🤣
     
    • Haha
    Reactions: fdk and malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    එහෙනම් තීරු නඩේශන් කියන්නෙත් නිරුපමා නෙමේනෙ පොන්ස්,🤣🤣🤣🤣🤣🤣අඩුම ගානෙ විඩියෝ එක බලපන් හරියට , පාඨලි සුද්ද කරන්ඩ ලැජ්ජ නැද්ද පැනමා පේපර් වලින් එලි උනේ උගෙ හොරකම්..


    පාඨලිගෙ හොරකම් එලි උනාම සෑහෙනට රිදිල ෆේක් ඔක්කොගෙන්ම ලොග් වෙනව වේදනාවට...🤭🤭🤭🤭

    මොකද පොන්ස් මේ රෙවාගෙන. නිරූපමා රාජපක්ෂ ගැන නූලක් අස්සෙ පාඨලීව මතක් උනේ මොකෝ උබ උගෙත් ගල් කොල්ලද?
     
    • Haha
    Reactions: skymicro

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රාජපක්ෂලා ටත් එක්ක උන් ගැන්නේනෙට නඩු දාල හිරේ යවලා ,සල්ලි රාජසන්තක කරමු ,
    යහපලනේයේදී හරියට රත්‍රන් අස්වයෝ ටික රාජසන්තක කරා වගේ
    දඩුවම් කෙරුවේ නෑ කියන්නේ හොරකම් කෙරුවේ නෑ කියන එක නෙමෙයි නේ ??
    මල්වානේ ගේ උබගේද ??
    සොහොන හැදුවේ උබේ සල්ලි වලින්ද ?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ තියෙන්නෙ රෙවිල ෆේක් ෆේක් ගාගෙන නටන හැටි.

    කොල්ලට හොදටෝම රෙවිලා.
    මටත් ෆේක්ලු.
    මු සිරා හිටපු කාලේවත් මෙහෙම බලු උනේ නෑ :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    🤣🤣

    වෙන එකෙක් උනා පඩේසන්ගෙ පැටිකිරියත් කියලා LTTE එකට යුද්ධ කාලේ ඉඳලම. 🤣
    මුන්ගේ ජාත්‍යාලේ, සින්හල බෞද්ධ කම ඔක්කොම ඉවරයි සල්ලි දෑක්කම.. හෙණම පෙරේත සෙට් එකක් මුන්.. පේරේත කියන්නේ හෙනම හිගන පෙරේතයෝ ටිකක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොල්ලට හොදටෝම රෙවිලා.
    මටත් ෆේක්ලු.
    මු සිරා හිටපු කාලේවත් මෙහෙම බලු උනේ නෑ :ROFLMAO:
    මේ ලෝකේ අමාරුම වෑඩ වලින් එකක් මූ කරන්නේ.. රාජපක්ෂලගේ ගූ හෝදන එක.. රෙවෙන විදිහට හෝදලා ඉවරයක් නෑනේ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දඩුවම් කෙරුවේ නෑ කියන්නේ හොරකම් කෙරුවේ නෑ කියන එක නෙමෙයි නේ ??
    මල්වානේ ගේ උබගේද ??
    සොහොන හැදුවේ උබේ සල්ලි වලින්ද ?
    උ ගෙදරින් ගෙනත් හැදුවයේ ,
    අපේ සල්ලි වලින් තාම හැදුවේ
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ලෝක හොරු, පට්ට හොරු
    😾


    හිටපු සහ වත්මන් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ බිලියනපතියන්ගේ ධනය හා ගනුදෙනු පිළිබඳ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


    243414128_2213897452096822_8647608845232783802_n.jpg


    243100700_2213897458763488_7987848408729770414_n.jpg

    Tirukumar-Nadesan.jpg


    මෙය විශාලතම මුල්‍ය ලේඛන හෙළිදරව්ව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
    පැන්ඩෝරා පත්‍රිකා ලෙස මෙම ලිපි ගොනු නම් කර ඇත.

    35 දෙනෙකුගේ තොරතුරු එහි සඳහන්ව ඇති බව වාර්තා වේ. ඒ අතරට නිරූපමා රාජපක්ෂගේ නාමයද ඇතුලත්වේ.


    Pandora papers, considered the biggest trove of leaked offshore data in history, has mentioned former Deputy Minister Nirupama Rajapaksa and her husband, accusing them of setting up shell companies and trusts in secrecy jurisdictions.

    The International Consortium of Investigative Journalists (ICIJ) in Washington alleged that Nirupama Rajapaksa and her husband Thirukumar Nadesan used the companies and trusts in secrecy jurisdictions to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan Government.

    Nirupama Rajapaksa and Nadesan together controlled a shell company they used to buy luxury apartments in London and Sydney and to make investments, according to leaked files. Nadesan set up other shell companies and trusts in secrecy jurisdictions, and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government and to buy artwork.

    In 2018, one of the companies, Pacific Commodities, transferred 31 paintings and other South Asian art pieces to the Geneva Freeport, an ultra-secure warehouse where assets are not subject to taxes or duties.

    In confidential emails to Asiaciti Trust, a Singapore-based offshore services provider, a longtime adviser of Nadesan’s put his overall wealth, as of 2011, at more than $160 million. ICIJ couldn’t independently verify the figure.

    Asiaciti Trust managed some of Nadesan’s offshore companies and trusts, with assets valued at about $18 million, according to an ICIJ analysis. The firm listed him as a politically connected individual because of his wife’s political position. Asiaciti kept the family as clients even after Nadesan was charged with embezzlement in 2016.

    Rajapaksa and Nadesan declined to answer ICIJ’s questions about their trusts and companies.

    Some 35 current and former leaders and more than 300 public officials are featured in the files from offshore companies, dubbed the Pandora Papers, the BBC reported.

    The Guardian reported that the cache includes 11.9m files from companies hired by wealthy clients to create offshore structures and trusts in tax havens such as Panama, Dubai, Monaco, Switzerland and the Cayman Islands.

    The files were leaked to the International Consortium of Investigative Journalists in Washington. It shared access to the leaked data with select media partners including the Guardian, BBC Panorama, Le Monde and the Washington Post. More than 600 journalists have sifted through the files as part of a massive global investigation.
    (Colombo Gazette)
    this list of other names which were exposed - https://projects.icij.org/investigations/pandora-papers/power-players/en/?region=all