නිරූපමා රාජපක්ෂ Exposed

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ගේ ජාත්‍යාලේ, සින්හල බෞද්ධ කම ඔක්කොම ඉවරයි සල්ලි දෑක්කම.. හෙණම පෙරේත සෙට් එකක් මුන්.. පේරේත කියන්නේ හෙනම හිගන පෙරේතයෝ ටිකක්

    ගොන් හැත්තට ඒක තේරෙන්නෙ නැති එකනෙ නරකම දේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    පට්ට හොරු ... ඇටනමලක්ශේට රෙවිලා ඉන්නේ. පට්ට බයියෝ ඇවිත් අහනවා දැන් මොකද කරන්නේ කියලා. මම ඒ වෙලාවට සජිතයාටයි අනුරයාටයි තවටිකක් බැනලා නිකන් ඉන්නවා :lol: :lol::lol:. රේද්දේ රෙවිලා ඉන්නේ හිගන්නෝ ටිකට.​

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ පිළිබඳවත් එලිකරලා.


    ජෙනුයින් පුටිනුත් ඔහොම නම් ඉතිං.
     
    • Like
    Reactions: sakuntha1996

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව කියල රාජෆක්ෂ කෙනෙක් කියයි. එතකොට අපි පිළිගන්න ඕන ඔය ඔක්කොම බොරු එහෙම දෙයක් වෙලා නෑ කියලා. 🤭 මොකද හොරකම කරපු එකා ඇවිත් ඔව් මම හොරකම කරා කියලා ප්‍රසිද්දියේ පිළිගත්තොත් විතරයි අපි පිළිගන්නෙ.

    Pissuda oi eth piliganne naaa

    Erozan prakaashayak nikuth karanakan inna wenawa..

    Erozan piligannawanam thamai anthima eka :lol:
     
    • Haha
    Reactions: skymicro and shenat

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපි ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව කියල රාජෆක්ෂ කෙනෙක් කියයි. එතකොට අපි පිළිගන්න ඕන ඔය ඔක්කොම බොරු එහෙම දෙයක් වෙලා නෑ කියලා. 🤭 මොකද හොරකම කරපු එකා ඇවිත් ඔව් මම හොරකම කරා කියලා ප්‍රසිද්දියේ පිළිගත්තොත් විතරයි අපි පිළිගන්නෙ.
    ඩේසි ආච්චිගේ කතාවත් පිළිගත්තනේ බන් මේ බයියෝ
     
    • Haha
    Reactions: shenat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    දඩුවම් කෙරුවේ නෑ කියන්නේ හොරකම් කෙරුවේ නෑ කියන එක නෙමෙයි නේ ??
    මල්වානේ ගේ උබගේද ??
    සොහොන හැදුවේ උබේ සල්ලි වලින්ද ?
    What happened to the thieves in the MIG deal? Do we need more discussion. :(
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    https://i.redd.it/165ie9ec2ka11.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඩේසි ආච්චිගේ කතාවත් පිළිගත්තනේ බන් මේ බයියෝ

    ආයෙත් අහලා.
    හැබැයි තව බයියො කොටහක් ඉන්නව උන් හොරු තමයි කියලා පිළිගන්න. හැබැයි කතා කරොත් බනින්නෙ අනුර කුමාරට. 😆
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Pathum lata Naga lata uda daagena banina ekek me thread eke hewwa.. Hambune na 🤫

    Bayyo dennek withera heen kendiriyak daala gihin..
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොඳම වැඩේ , අයතා විදිහට සල්ලි කොහේ හන්ගුවත් එලියට එනවා, මාධ්‍යවේදීන් , news networks, හැකර්ස් ලා , ඔක්කොම සෙට් වෙලා ඉස්සරහට මිටවඩා දේවල් එලියට එයි. මේකේ නම් නැති සල්ලි offshore හංගපු උන්ටත් බොක්ක සිතලවෙලා ජිවත් වෙලා තියෙන්නේ. කොයි වෙලාවේ ඔක්කොම හෙලිවෙයිද දන්නේ නැහැ නේ, මොකද මුන් ප්‍රසිද්ද උන් සහ රටේ ඉහලම උන්නේ කොහේ පැනලා ජිවත් වෙන්නද ? මේ හෙළිවෙයි කියන බයෙන්ම ජීවත්වෙලා මුන්ට හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා වින්දවලා මැරිලා යන්න ඕනේ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යකෝ දැන් එතකොට නිරූපමා විතරද හොරකං කරලා තියෙන්නේ...කෝ දැන් ඔය හොරු හොරු කියපු එකෙක්ගේවත් නම් නෑනේ....
    තව කීයද එලියට ඇවිල්ලා තියෙන්නේ. ඉවසපන්... මේකත් අර #metoo වගේ යයිද දන්නෑ 😝