නිරොගිව ඉන්න කැමතිද ?

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නිරොගිව ඉන්න කැමතිද ?

    මෙක මන් කියන්න හිතුනෙ හතිය හොද කරනව කියල ත්‍රෙඩ් 1ක් දැක්ක හින්ද

    1113260.large.jpg


    උබල මෙක පිලිගනිද නැද්ද කියල මට හිතා ගන්න බෑ :nerd::nerd:

    මට දැන් 18 ක් වෙනව දැනට අවුරුදු 4කට කලින් මට සතියෙන් සතියට හෙම්බිරිස්සව හැදුන.
    හමතනින්ම බෙහෙත් ගත්ත. හරිගියෙ නැ. පස්සෙ ඩොකා කිව්ව මට හතියට අවිල්ල කියල. ඉටපස්සෙ අර උරන මගුල් දුන්න. අවුරුදක් විතර ගත්ත. බෙහෙත් උරනකන් හෙම්බිරිස්සව නැ වැරදිල හරි නවත්තුවොත් ආයෙත් හෙම්බිරිස්සව.

    අන්තිමෙදි මන් බෙහෙහ්ත් නවත්තුව ඊට පස්සෙ මන් වෙන ක්‍රමයක් පවිච්චි කරා.

    උබල විස්වාස කරනවන්ම් කරපල්ල මෙ ක්‍රමෙ පටන් අරන් 2යෙර්ස් වෙනව. හරියටම කරෙ 2012අවුරුදදෙ මැද කලෙ වගෙ.
    බුදුන්ගෙ සරනින් දෙවියන්ගෙ පිහිටෙන් තාම ලෙඩක් හැදුනෙ නැ.
    night clazz වල ඉන්දැද්දි යලුවන්ව මදුරුවො කද්දි මාව උන් කන්නෙ නැ.
    තව ගොඩක් දෙවල් තිනව එව උබලට වැඩක් නැ.

    හරි දන් මන් කියන්නම් ක්‍රමෙ
    ආ හතියට නම් මන් මෙ ක්ර්මෙට අමතරව එලු කිරි(goat මිල්ක්) බිව්වෙ. අර බස් ස්ටන්ඩ් & railway වල තින කිරි හල් වල තිනව.


    1. මස් මාලු බිත්තර කන්න එපා මචන් ල. උබ මෙක කරනව කියන්නෙ අනිව උබ අතින් පන්සිල් පද 5 කැඩෙන එක නවතිනව ඉබෙටම.

    2.උදෙට ඇහැරුනු ගමන් කට හොදල යන්තම් රස්නෙ වතුර එකක් බීපන්.

    3.භාවනා කරපන්. ආනාපානසති සහ මෛත්‍රි.

    4. හැමදම නාපන් කවදවත් රැට නාන්න එපා.:yes::yes: එකට හෙතුව පරිසරය එන්න එන්න කූල් වෙනව එතකොට තමයි පීනස හදෙන්නෙ.

    උදෙට නාලා වැඩ කරපන්.

    5. වැල බලන එක නවත්තන්න.:shocked::shocked::shocked: උබ දන්නෙම නතුව උබෙ හිත ගූ7ක් වෙනව ඉතින් කොමද උබ බ්හවනා කරන්නෙ එතකොට.


    6.බුදුදමට අනුව ජීවත් වෙයන්


    ඔයටික මට හරියට කරන්න one year ගියා. :yes::yes:හරිම අමරුයි තම කරන එක එත් කරගත්තොත් ගොඩ. :)

    උබලට මෙක කියන්න කලින් ම්න් මෙක මගෙ යලුවන්ට කියල උන්ට තෙරුන් කරල දුන්න. එත් දෙන්නයි හරිමග ගියෙ.:sorry: උන්දෙන්න භාවනා කරන්නෙ නැ අනිත් ඔක්කොම කරනව 70% ක් විටර ප්‍රතිප්ල තිනව. හිත එක තැන තියගන්නව කියන එක අමරු වැඩක්.:(

    අනෙ මන්ද උබලට මන් කියන දෙ තෙරෙනවද කියල එකෙක් හරි මෙක කරල ගොඩ යනවන්ම් මට ඒ පින ඇති
    .:D:D:D




     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    anikka ban rata naanne nathuwa kohomada inne? udeta naala giyath hawas wenakota daadiya daanawane? wena wikalpayak naththda? unu wathuren raata naawata awlak nathda?
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මටත් හෙම්බිරිස්සව තියෙනවා. මම හැමදාම එකක් රෑට cetrizine 1 බොනවා . නැත්තන් හෙම්බිරිස්සව.මාත් මේක කරලා බලන්නම්.TFS macho
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :) issarahata mathpan bonna purudu wenne nathuwath inna:)
    එක ඇත්ත. :yes::yes::yes::yes:


    hathiya hadunama mokada ban wenne? poddak kiyapanko? husma ganna bari wenawada?

    යා හුස්ම ගන්න බැ වැඩක් කරන්න අමරුයි

    anikka ban rata naanne nathuwa kohomada inne? udeta naala giyath hawas wenakota daadiya daanawane? wena wikalpayak naththda? unu wathuren raata naawata awlak nathda?

    යා උබෙ කතව ඇත්ත. බැ මචන් හව්සට ඇගවත් හොඩල උඩෙට නාපන් . :yes::yes:

    මටත් හෙම්බිරිස්සව තියෙනවා. මම හැමදාම එකක් රෑට cetrizine 1 බොනවා . නැත්තන් හෙම්බිරිස්සව.මාත් මේක කරලා බලන්නම්.TFS macho

    එල
     

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    නවකයෙකුට ආර්‍ය මාර්ගය

    අපි මේ ජීවිතයේ නිතරම ප්‍රාර්ථනා කරන්නෙ, අනේ මට ලෙඩක් දුකක් ඇති නොවුනානම්. මට හොඳට කන්න බොන්න තිබ්බානම්. මට ලස්සන ගෙයක් තිබ්බනම්. ඒත් අපිට ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් ඉන්න පුළුවන් වුණාද? අපි කැමති ලෙඩක් දුකක් නැතුව ඉන්න, ඒත් අපිට ලෙඩ දුක් ඇතිවෙනවා, අපි අකැමති දේමයි වෙන්නේ. ඒ කියන්නෙ අපි කැමතිසේ කිසිවක් නැහැ කියන එකද?

    අපි දන්නේ නැති වුණත් අනන්ත සංසාරේ විවිධ උප්පත්ති, ජාති වල සැරි සරා පැමිණි අපි මේ විදිහට ඕන තරම් ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ එක ප්‍රාර්ථනාවක් වත් අපි කැමතිසේ තිබුණානම් අපි අද ඉන්නේ මෙතන නෙමෙයි එතනයි. එතකොට අපි නිතරම උත්සාහ කරන්නේ යමක් කැමති සේ පවත්වන්න නේද? ඒ කියන්නේ අපි හැමතිස්සෙම අකැමති දේ වලක්වන්නමයි උත්සහ කරන්නේ. එය බලාපොරොත්තුවෙන් අපට ලැබෙන්නේ සහනයක්ද අසහනයක්ද?

    මෙන්න මෙතන තමයි බුදුරජානන් වහන්සේ පෙන්නා දුන්න සත්‍ය තියෙන්නේ. හොඳට සවන් දෙමු.
    http://www.hiddendhamma.net/media/mp3/saddharmaya/S_AaryaMargayaPatanganima_05022010.mp3
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජීවිතේ හැමදාම ඔය විදිහටම ඉන්න මල්ලියා. අපි හොඳ වැපිරුවොත් හොඳම නෙලාගන්න පුලුවන්.ඔයාට වරදින්නෙ නැහැ.:)