නිරොගිව ඉන්න කැමතිද ?
මෙක මන් කියන්න හිතුනෙ හතිය හොද කරනව කියල ත්‍රෙඩ් 1ක් දැක්ක හින්ද
උබල මෙක පිලිගනිද නැද්ද කියල මට හිතා ගන්න බෑ

මට දැන් 18 ක් වෙනව දැනට අවුරුදු 4කට කලින් මට සතියෙන් සතියට හෙම්බිරිස්සව හැදුන.
හමතනින්ම බෙහෙත් ගත්ත. හරිගියෙ නැ. පස්සෙ ඩොකා කිව්ව මට හතියට අවිල්ල කියල. ඉටපස්සෙ අර උරන මගුල් දුන්න. අවුරුදක් විතර ගත්ත. බෙහෙත් උරනකන් හෙම්බිරිස්සව නැ වැරදිල හරි නවත්තුවොත් ආයෙත් හෙම්බිරිස්සව.
අන්තිමෙදි මන් බෙහෙහ්ත් නවත්තුව ඊට පස්සෙ මන් වෙන ක්‍රමයක් පවිච්චි කරා.
උබල විස්වාස කරනවන්ම් කරපල්ල මෙ ක්‍රමෙ පටන් අරන් 2යෙර්ස් වෙනව. හරියටම කරෙ 2012අවුරුදදෙ මැද කලෙ වගෙ.
බුදුන්ගෙ සරනින් දෙවියන්ගෙ පිහිටෙන් තාම ලෙඩක් හැදුනෙ නැ.
night clazz වල ඉන්දැද්දි යලුවන්ව මදුරුවො කද්දි මාව උන් කන්නෙ නැ.
තව ගොඩක් දෙවල් තිනව එව උබලට වැඩක් නැ.
හරි දන් මන් කියන්නම් ක්‍රමෙ
ආ හතියට නම් මන් මෙ ක්ර්මෙට අමතරව එලු කිරි(goat මිල්ක්) බිව්වෙ. අර බස් ස්ටන්ඩ් & railway වල තින කිරි හල් වල තිනව.
1. මස් මාලු බිත්තර කන්න එපා මචන් ල. උබ මෙක කරනව කියන්නෙ අනිව උබ අතින් පන්සිල් පද 5 කැඩෙන එක නවතිනව ඉබෙටම.
2.උදෙට ඇහැරුනු ගමන් කට හොදල යන්තම් රස්නෙ වතුර එකක් බීපන්.
3.භාවනා කරපන්. ආනාපානසති සහ මෛත්‍රි.
4. හැමදම නාපන් කවදවත් රැට නාන්න එපා.
එකට හෙතුව පරිසරය එන්න එන්න කූල් වෙනව එතකොට තමයි පීනස හදෙන්නෙ.
උදෙට නාලා වැඩ කරපන්.
5. වැල බලන එක නවත්තන්න.

උබ දන්නෙම නතුව උබෙ හිත ගූ7ක් වෙනව ඉතින් කොමද උබ බ්හවනා කරන්නෙ එතකොට.
6.බුදුදමට අනුව ජීවත් වෙයන්
ඔයටික මට හරියට කරන්න one year ගියා.
හරිම අමරුයි තම කරන එක එත් කරගත්තොත් ගොඩ. 
උබලට මෙක කියන්න කලින් ම්න් මෙක මගෙ යලුවන්ට කියල උන්ට තෙරුන් කරල දුන්න. එත් දෙන්නයි හරිමග ගියෙ.
උන්දෙන්න භාවනා කරන්නෙ නැ අනිත් ඔක්කොම කරනව 70% ක් විටර ප්‍රතිප්ල තිනව. හිත එක තැන තියගන්නව කියන එක අමරු වැඩක්.
අනෙ මන්ද උබලට මන් කියන දෙ තෙරෙනවද කියල එකෙක් හරි මෙක කරල ගොඩ යනවන්ම් මට ඒ පින ඇති .

උබල මෙක පිලිගනිද නැද්ද කියල මට හිතා ගන්න බෑ

මට දැන් 18 ක් වෙනව දැනට අවුරුදු 4කට කලින් මට සතියෙන් සතියට හෙම්බිරිස්සව හැදුන.
හමතනින්ම බෙහෙත් ගත්ත. හරිගියෙ නැ. පස්සෙ ඩොකා කිව්ව මට හතියට අවිල්ල කියල. ඉටපස්සෙ අර උරන මගුල් දුන්න. අවුරුදක් විතර ගත්ත. බෙහෙත් උරනකන් හෙම්බිරිස්සව නැ වැරදිල හරි නවත්තුවොත් ආයෙත් හෙම්බිරිස්සව.
අන්තිමෙදි මන් බෙහෙහ්ත් නවත්තුව ඊට පස්සෙ මන් වෙන ක්‍රමයක් පවිච්චි කරා.
උබල විස්වාස කරනවන්ම් කරපල්ල මෙ ක්‍රමෙ පටන් අරන් 2යෙර්ස් වෙනව. හරියටම කරෙ 2012අවුරුදදෙ මැද කලෙ වගෙ.
බුදුන්ගෙ සරනින් දෙවියන්ගෙ පිහිටෙන් තාම ලෙඩක් හැදුනෙ නැ.
night clazz වල ඉන්දැද්දි යලුවන්ව මදුරුවො කද්දි මාව උන් කන්නෙ නැ.
තව ගොඩක් දෙවල් තිනව එව උබලට වැඩක් නැ.
හරි දන් මන් කියන්නම් ක්‍රමෙ
ආ හතියට නම් මන් මෙ ක්ර්මෙට අමතරව එලු කිරි(goat මිල්ක්) බිව්වෙ. අර බස් ස්ටන්ඩ් & railway වල තින කිරි හල් වල තිනව.
1. මස් මාලු බිත්තර කන්න එපා මචන් ල. උබ මෙක කරනව කියන්නෙ අනිව උබ අතින් පන්සිල් පද 5 කැඩෙන එක නවතිනව ඉබෙටම.
2.උදෙට ඇහැරුනු ගමන් කට හොදල යන්තම් රස්නෙ වතුර එකක් බීපන්.
3.භාවනා කරපන්. ආනාපානසති සහ මෛත්‍රි.
4. හැමදම නාපන් කවදවත් රැට නාන්න එපා.

එකට හෙතුව පරිසරය එන්න එන්න කූල් වෙනව එතකොට තමයි පීනස හදෙන්නෙ.උදෙට නාලා වැඩ කරපන්.
5. වැල බලන එක නවත්තන්න.

උබ දන්නෙම නතුව උබෙ හිත ගූ7ක් වෙනව ඉතින් කොමද උබ බ්හවනා කරන්නෙ එතකොට. 6.බුදුදමට අනුව ජීවත් වෙයන්

Last edited: