හොටෙල් එකෙ පාටියක තිබ්බොත් අද නම් කියනවා.... 

ඔය මොනවත් නෑනේ මචන් හරියට නීතියට අනුගතවෙලාඋන්ට එක්කෝ දඩ ගහලා දඬුවම් කරන්නයි. මහා කැත විදියට බනින්නයි නීතියට අදාළ නැති ආතල් දඬුවම් දෙන්නයි පුළුවන්ද මෙහෙම. මිනිස්සු වෙඩි තියලා මරණ ඒවත් ළඟදීම news වලට පෙන්වයි වගේ.
මුන් නම් ජොලියට ඇවිදින උන් වගේ. හැබැයි සාධාරණ හේතුවකට ගියා උනත් කැත විදියට සලකන එක එක කරනවානම් වැරදියි. අපිට ගෙවල් වල ප්රශ්න නැති උනාට මිනිස්සුන්ට ඕනි තරම් සාධාරණ හේතු තියෙන්න පුළුවන් එළියට යන්න වෙන. ඒවා සලකා බලන්න ඕනි. ඒක කෝක උනත් මිනිස්සුන්ට අපහාස කරන ඒවා film වගේ tv වල පෙන්නන එක නම් මන් අනුමත කරන්නේ නෑ. හරියට පහුගිය දවස් වල උස්සාගෙන ගියා වගේ. නීතිය තියෙන්නේ දඬුවම් හෝ අවවාද කරන්න මිසක් නෝන්ඩි කරන්න නෙවෙයි කියලයි මට හිතෙන්නේ.ඔය මොනවත් නෑනේ මචන් හරියට නීතියට අනුගතවෙලා
ගෙදර හිටියනම්.
දුම් රොටුවක් වෙලා අහසට යනවට වඩා ඔය ඔක්කොම හොඳයි නේ.මුන් නම් ජොලියට ඇවිදින උන් වගේ. හැබැයි සාධාරණ හේතුවකට ගියා උනත් කැත විදියට සලකන එක එක කරනවානම් වැරදියි. අපිට ගෙවල් වල ප්රශ්න නැති උනාට මිනිස්සුන්ට ඕනි තරම් සාධාරණ හේතු තියෙන්න පුළුවන් එළියට යන්න වෙන. ඒවා සලකා බලන්න ඕනි. ඒක කෝක උනත් මිනිස්සුන්ට අපහාස කරන ඒවා film වගේ tv වල පෙන්නන එක නම් මන් අනුමත කරන්නේ නෑ. හරියට පහුගිය දවස් වල උස්සාගෙන ගියා වගේ. නීතිය තියෙන්නේ දඬුවම් හෝ අවවාද කරන්න මිසක් නෝන්ඩි කරන්න නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
ඔව් බන් මේවානම් මහා ගොන් ආතල්.කොරෝන නව සාමාන්යකරණයනිරෝධායන නීති නොතකා රියලිටි ප්රොග්රම් ගොඩක් දෙනෙක් යොදාගෙන ර්කෝඩින් කරන එක කවුද අල්ලන්නෙ. හිරුCIA එකට කිව්වනම් අල්ලයි

