නිරෝදායන නීතී කඩ කිරිම.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ට එක්කෝ දඩ ගහලා දඬුවම් කරන්නයි. මහා කැත විදියට බනින්නයි නීතියට අදාළ නැති ආතල් දඬුවම් දෙන්නයි පුළුවන්ද මෙහෙම. මිනිස්සු වෙඩි තියලා මරණ ඒවත් ළඟදීම news වලට පෙන්වයි වගේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උන්ට එක්කෝ දඩ ගහලා දඬුවම් කරන්නයි. මහා කැත විදියට බනින්නයි නීතියට අදාළ නැති ආතල් දඬුවම් දෙන්නයි පුළුවන්ද මෙහෙම. මිනිස්සු වෙඩි තියලා මරණ ඒවත් ළඟදීම news වලට පෙන්වයි වගේ.
    ඔය මොනවත් නෑනේ මචන් හරියට නීතියට අනුගතවෙලා
    ගෙදර හිටියනම්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය මොනවත් නෑනේ මචන් හරියට නීතියට අනුගතවෙලා
    ගෙදර හිටියනම්.
    මුන් නම් ජොලියට ඇවිදින උන් වගේ. හැබැයි සාධාරණ හේතුවකට ගියා උනත් කැත විදියට සලකන එක එක කරනවානම් වැරදියි. අපිට ගෙවල් වල ප්‍රශ්න නැති උනාට මිනිස්සුන්ට ඕනි තරම් සාධාරණ හේතු තියෙන්න පුළුවන් එළියට යන්න වෙන. ඒවා සලකා බලන්න ඕනි. ඒක කෝක උනත් මිනිස්සුන්ට අපහාස කරන ඒවා film වගේ tv වල පෙන්නන එක නම් මන් අනුමත කරන්නේ නෑ. හරියට පහුගිය දවස් වල උස්සාගෙන ගියා වගේ. නීතිය තියෙන්නේ දඬුවම් හෝ අවවාද කරන්න මිසක් නෝන්ඩි කරන්න නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුන් නම් ජොලියට ඇවිදින උන් වගේ. හැබැයි සාධාරණ හේතුවකට ගියා උනත් කැත විදියට සලකන එක එක කරනවානම් වැරදියි. අපිට ගෙවල් වල ප්‍රශ්න නැති උනාට මිනිස්සුන්ට ඕනි තරම් සාධාරණ හේතු තියෙන්න පුළුවන් එළියට යන්න වෙන. ඒවා සලකා බලන්න ඕනි. ඒක කෝක උනත් මිනිස්සුන්ට අපහාස කරන ඒවා film වගේ tv වල පෙන්නන එක නම් මන් අනුමත කරන්නේ නෑ. හරියට පහුගිය දවස් වල උස්සාගෙන ගියා වගේ. නීතිය තියෙන්නේ දඬුවම් හෝ අවවාද කරන්න මිසක් නෝන්ඩි කරන්න නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
    දුම් රොටුවක් වෙලා අහසට යනවට වඩා ඔය ඔක්කොම හොඳයි නේ.
     
    Sen-lu

    Well-known member
  • ලොකුගේ වගේ අයටත් ඔය වගේ දඬුවම් කරල ඉවරයි නේ දැන් මිනිස්සුන්ට ඔහොම දඬුවම් කරන එක හොඳයි. උසාවි නීති සංග්‍රහයන් ඕවා බොරුවටනෙ තියෙන්නෙ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නිරෝධායන නීති නොතකා රියලිටි ප්‍රොග්‍රම් ගොඩක් දෙනෙක් යොදාගෙන ර්කෝඩින් කරන එක කවුද අල්ලන්නෙ. හිරුCIA එකට කිව්වනම් අල්ලයි
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    187110827-1471124866589812-5142113508502296525-n.jpg
     
    • Like
    Reactions: CONCORDE777

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මිනිස්සුත් ඉන්දියාවෙ වගේම හැසිවෙනවම,
    පොලීසියත් ඉන්දියාවෙ වගේම හැසිරෙනව ,
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නිරෝධායන නීති නොතකා රියලිටි ප්‍රොග්‍රම් ගොඩක් දෙනෙක් යොදාගෙන ර්කෝඩින් කරන එක කවුද අල්ලන්නෙ. හිරුCIA එකට කිව්වනම් අල්ලයි
    ඔව් බන් මේවානම් මහා ගොන් ආතල්.කොරෝන නව සාමාන්‍යකරණය
    ගැන මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් ඇත්තෙම නැති තරම්.
    කොටින්ම මේක වසංගතයක් බව තවම මිනිස්සුන්ගේ ඔලුවලට ගියේ නෑ
    මේ මරිමෝල් වැඩ නිසා. :angry::angry: