නිරෝධායනේ

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිස්සු තමන් උසස් කියලා හිතාගෙන, පෘථිවියේ ප්‍රධානියා කියලා හිතාගෙන,
    හිමිකාරීත්වය තහවුරු කරගන්න ගිය එක තමයි ලොකුම වරද. ඒකේ ප්‍රතිඵල මේ...
    ඒ ඇත්ත දැන් ඇස් පනාපිටම පෙන්නනවා.
    මේ මිනිසා අනාගතයේ ජීවත් වෙන්න ඕනේ විදිය කියලා දෙන චිත්‍රපටි...
    යථාර්තය උගන්වන ස්වභාවදහමේ කලා කෘති...
    ඒත් තාමත් ඉගෙනගන්න පාටක් නෑ... :no: :(