නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..

    October 26, 2020 at 5:39 pm | lanka C new

    ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට කිරීමට තීරණය කර තිබේ.

    යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පලමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.

    ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත තීරණය ගත් බවත් ඒ අනුව නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

    පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..
    October 27, 2020 at 3:22 am | lanka C news
    අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

    කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ පමණින් එම පුද්ගලයන් රෝහල් ගත නොකර අතරමැදි ස්ථානයක රැුඳවීමටත් අසාධ්‍ය තත්ත්වයක් මතුවුවහොත් පමණක් රෝහල් කරා ගත කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

    ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් ඒ සඳහා කටයුතු යොදන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු සඳහන් කළේය.

    පළමු අදියරේදී අතරමැදි ස්ථානයක් ලෙස එම ආයුර්වේද රෝහල යොදාගැනීමට බලාපොරොත්තු වන බව එහිදී ලැබෙන අත්දැකීම් මත සෙසු අයුර්වේද රෝහල්ද ඒ සඳහා යොදාගත හැකි බවත් ඔහු කියා සිටියේය.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eka hodai nathnam jvp karaya ta kiri coffee dennath one ita passe water bottle kapala dunna kiyala banum. Ahannath one. Dan ithin jayashantha ta kiyala coffee and milk genna gatta kiri coffee hadagena biwwa☺☺
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Wena rata wala nan ehema tama. වැඩේ tienne අපේ ayawa gdra tianna ගෙවල් ගාව policiyen danna wei.. 🤣 Nattan gama wateta bokarala ei dawask yaddi. Ita passe anduwata baninawa
     
    • Like
    • Sad
    Reactions: tha123 and niyomax

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
    එකෙන්ම
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
    තුවක්කුවක් දීලා ලයිසන් පිට වෙඩි තියන්න පුලුවන් කියන්න ඕනි 🤣
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Eka hodai nathnam jvp karaya ta kiri coffee dennath one ita passe water bottle kapala dunna kiyala banum. Ahannath one. Dan ithin jayashantha ta kiyala coffee and milk genna gatta kiri coffee hadagena biwwa☺☺

    යකෝ! රෙද්දේ රෙවිලා ගූ කකුල දිගේ වැක්කෙරෙද්දිත් ජෙප්පොන්ට විහිලු කරකර හිටපන් කාළකණ්නි බයි කුණු සාඩීන් පරිප්පු කීල්ස් හැත්ත! ඉස්සර පොනිලා දැන් ජෙප්පෝ! පල හුත්තිගෙ පුතෝ!!
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Wena rata wala nan ehema tama. වැඩේ tienne අපේ ayawa gdra tianna ගෙවල් ගාව policiyen danna wei.. 🤣 Nattan gama wateta bokarala ei dawask yaddi. Ita passe anduwata baninawa
    මෙහෙ වුන් එක්ක මොන පාලනද..හද්ද ජරා ඇටිටියුඩ් තියෙන්නේ. මොන යකා ආවත් මේ රට මෙහෙම්මමයි. ඔක්කොම රජයෙන් කරන්න ඔන. ලගදිම කියනව හු***ගන්න ඒවත් රජයෙන් කරන්න ඕන කියල.

    ආහ හැබැයි අනුර සර් ආවනම් අනිවා රට ගොඩදානව.
     
    • Like
    Reactions: batwise