නිරෝෂාගේ යට කලිසම දැක්ක ද?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නිරෝෂාගේ යට කලිසම දැක්ක ද?

    සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යටකලිසම පේ‍්‍රක්‍ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.
    නිරෝෂා දුහුල් ගවුමක් යටින් ඇගේ ඊළඟ ජවනිකාවට අවශ්‍ය යට කලිසම ඇඳසිටීම නිසා මෙම අවුල සිදුව ඇතැයි ද වාර්තා වේ.

    මෙම වැඩසටහනේ ඇඳුම් නිර්මාණයේ දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත.

    සිරස නාලිකාවේ අසාර්ථකම රියැලිටි වැඩසටහන මෙය බවට මේවන විට ක්‍ෂේත‍්‍ර ප‍්‍රවීනයන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

    ඊයේ අවසන් තරගය නැරඹීමට සැලැකිය යුතු පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක් නොවූ බව ද එහි සංවිධායකයෙකු පැපරාසියා හා පැවසීය.

    එම අවසන් තරගයේ සංවිධායක කටයුතු ඉතාම අසාර්ථක බවත්, එහි ආලෝක ධාරා ද නිසි පරිදි කි‍්‍රයාත්මක නොවූ බවත් වාර්තා වේ.

    මේ අතර, එම තරගය නරඹා යමින් සිටි පේ‍්‍රක්‍ෂකයෙකු සිරස තේමා පාටය සහිත පුවරුවක් ‘සිරසයි පාර හොයන්නේ’ ලෙස වෙනස් කර ගොස් තිබූ බව ද වාර්තා වේ.

    Code:
    paparasinews
     
    Last edited by a moderator:
    • Like
    Reactions: flag au:
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    කෙප්ප... ජෙනරේශන් 4 කොහොමත් හිට් වුනා......

    නිරෝශගේ යට කලිසමක් ගැන නම් මන් දන්නේ නෑ..... ලන්කාවේ ඉන්න උන්ටත් මාර ප්‍රශ්නනේ..... අනික ඒකි යට කලිසම පෙන්නුවනම් මෙතන කිසි ප්‍රශ්නය්ක් නෑ.... අනේ මන්දා... මට කියන්න තියෙන්නෙ PROUD TO BE A SRI LANKAN
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෙප්ප... ජෙනරේශන් 4 කොහොමත් හිට් වුනා......

    නිරෝශගේ යට කලිසමක් ගැන නම් මන් දන්නේ නෑ..... ලන්කාවේ ඉන්න උන්ටත් මාර ප්‍රශ්නනේ..... අනික ඒකි යට කලිසම පෙන්නුවනම් මෙතන කිසි ප්‍රශ්නය්ක් නෑ.... අනේ මන්දා... මට කියන්න තියෙන්නෙ PROUD TO BE A SRI LANKAN

    දැන් ගණන් ගන්නෙම නැති වැඩසටහනක් තමයි ඔය රියැලිටි කියන්නේ ....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Ape ewun tama Atitaye inne...Anunge yatakalisamak dekot eka pattaretat danawa...Okane lankawa tama passa pettatama yanne..Issarahat yanna widihakma ne... Anunge L***bawala hoyana nisa tamai okkoma...
    Ohoma Yang.....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකෝ මේ යට කලිසම කියල තියෙන්නෙ ජංගියට නෙමෙයි :lol:..ඊළඟ costume එකට එන කලිසම, කලින්ම ඇඳගෙන ඉඳල ඒක පෙනුන ඒකටයි මේ කියවන්නේ. මේ දෙකයි පනහේ ගොසිප් කාරයෝ කුතුහලය වැඩි වෙන්න යට කලිසම කියල දාල :lol:
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    oka studio ekaka karata wada kalin karapu tana karanam patta... ethana poddak kotu wela wage nhe
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    යකෝ මේ යට කලිසම කියල තියෙන්නෙ ජංගියට නෙමෙයි :lol:..ඊළඟ costume එකට එන කලිසම, කලින්ම ඇඳගෙන ඉඳල ඒක පෙනුන ඒකටයි මේ කියවන්නේ. මේ දෙකයි පනහේ ගොසිප් කාරයෝ කුතුහලය වැඩි වෙන්න යට කලිසම කියල දාල :lol:

    මෙයත් නිකන් බෑට් මෑන් වගේද බන්?
    :eek::eek::eek::eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ මේ යට කලිසම කියල තියෙන්නෙ ජංගියට නෙමෙයි :lol:..ඊළඟ costume එකට එන කලිසම, කලින්ම ඇඳගෙන ඉඳල ඒක පෙනුන ඒකටයි මේ කියවන්නේ. මේ දෙකයි පනහේ ගොසිප් කාරයෝ කුතුහලය වැඩි වෙන්න යට කලිසම කියල දාල :lol:

    සිරාවට.
    මුන් නිකන් කතා කරන්නේ කලිසම් දැකලා නෑ වගේ.
    පො*න ගොසිප්කාරයෝ කෙන්ද කන්ද කරනවා.
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    ඉස්සර ගොසිප් කාරයො දැන් තරම් චාටර් නෑ. ඒත් දැන් උන් දෙන්නෙ හෙණ ටොන්. ලංකාවෙ ඉන්නෙ නිළියො ටික දෙනානෙ ඉතිං මොන ගොසිප්ද... :confused::confused::confused:

    නිළියෙක්ගෙ ජංගියක් වැලේ වනල කියනව දැක්කත් කසි කබල් වෙබ්සයිට් එකක හරි බ්ලොග් පඩංගුවක හරි දායි. :lol::lol::lol: