නිරෝෂාගේ යට කලිසම දැක්ක ද?
සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යටකලිසම පේ්රක්ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.
නිරෝෂා දුහුල් ගවුමක් යටින් ඇගේ ඊළඟ ජවනිකාවට අවශ්‍ය යට කලිසම ඇඳසිටීම නිසා මෙම අවුල සිදුව ඇතැයි ද වාර්තා වේ.
මෙම වැඩසටහනේ ඇඳුම් නිර්මාණයේ දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත.
සිරස නාලිකාවේ අසාර්ථකම රියැලිටි වැඩසටහන මෙය බවට මේවන විට ක්ෂේත්‍ර ප්රවීනයන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තා වේ.
ඊයේ අවසන් තරගය නැරඹීමට සැලැකිය යුතු පේ්රක්ෂක ප්‍රතිචාරයක් නොවූ බව ද එහි සංවිධායකයෙකු පැපරාසියා හා පැවසීය.
එම අවසන් තරගයේ සංවිධායක කටයුතු ඉතාම අසාර්ථක බවත්, එහි ආලෝක ධාරා ද නිසි පරිදි කි‍්‍රයාත්මක නොවූ බවත් වාර්තා වේ.
මේ අතර, එම තරගය නරඹා යමින් සිටි පේ්රක්ෂකයෙකු සිරස තේමා පාටය සහිත පුවරුවක් ‘සිරසයි පාර හොයන්නේ’ ලෙස වෙනස් කර ගොස් තිබූ බව ද වාර්තා වේ.

Code:
paparasinews
Last edited by a moderator:

link eka diyanko 

..ඊළඟ costume එකට එන කලිසම, කලින්ම ඇඳගෙන ඉඳල ඒක පෙනුන ඒකටයි මේ කියවන්නේ. මේ දෙකයි පනහේ ගොසිප් කාරයෝ කුතුහලය වැඩි වෙන්න යට කලිසම කියල දාල 