නිරෝෂා හෙළුවෙන්.!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
නිරෝෂා හෙළුවෙන්.!!!!



සුපර් ස්ටාර් තරග වල මහා ගායිකාවක ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන නිරෝෂා විරාජිනී මෙතෙක් ඇගලා සිටි ගායනය නම් වූ සීතාම්බර සළුව ද උනා දමා නිරුවත් වීමක් ලෙස මෙය හැදින්විය හැකිය.තමන් ගායිකාවක ලෙස පත්ව ඇති බංකොලොත්භාවය මාලිනියගේ අපුරු ගීතයක් මෙසේ විකුර්ති කර එහි මනෝභාවයන් මුලිනුපුටා දමා වසන් කර ගත හැකි යයි ඇය සිතන්නට ඇත.නිරෝෂා,ඔබ සුපර් ස්ටාර් තරග වලට මින් මතු හෙළුවෙන් පැමිණෙන්නේ නම් හොඳය.
 

dj_keeper

Active member
  • Apr 5, 2008
    471
    146
    43
    thota pissuda?? remake 1 kara kila ochara kagahanna. :P
    loke onitharam remake karana. thaman deyak karanneth naha wena kenek deyak karama 1000 dewal kiyanawa. Self-loathing
    gentleman kenek weyan. boruwata kagahanawa anith minusunge waradi kiya kiya thopi thamai me lankawa kanne. be a gentleman
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නිරෝෂා,ඔබ සුපර් ස්ටාර් තරග වලට මින් මතු හෙළුවෙන් පැමිණෙන්නේ නම් හොඳය.
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    රී මේක් කලාට වරදක් නැත.වරද ඇත්තේ පළමු ගීතය විනාස කිරීම තුළය. මේක් කලාට වරදක් නැත.වරද ඇත්තේ පළමු ගීතය විනාස කිරීම තුළය.