Proofing tools වලට වැරදිලා

මොකද කරන්නෙ මේකටදැන් ඕක මේකේ ත්රෙඩ් එකක් දාන්න තරම් දෙයක්ද බන්.....
බහුකාපන් අනුරාධ..මොකද කරන්නෙ මේකට
උඹලගෙ අදහස් දැනගන්න, උඹලව දැනුවත් කරන්න දැම්මෙ
කොහොමද මචං ඒ වැඩේ කරන්නෙෆීඩ් බැක් හබ් එකට ජොයින් වෙලා ඔය එරර් එක ගැන ෆීඩ් බැක් එකක් දෙන්න