Ithin ochchara chater kana eke wena rataka medicine karala uk exam karana eka lesine ban.. oya exam echchara amaru na..
Lankawe docala amc plab hama ekama wage pass. ohe job walata citizen pr unta priority dena nisai job ekakata pana ganna baruwa inne..
Naththan melahata gmoa ekama rata gihin..
පරම්පරා දෙකක් බං. අපි එනකොට සිටිසන් නෑ, ඉගනගෙන, රස්සාවල් හොයං ගෙවල් අරන් සිටිසන් අරං සෙට්ල් වෙනකොට කාලයක් ගිහින් ළමයින්ට ඒ ප්‍රශ්ණ නෑ, ඒ අය මහන්සියක් නැතිවම හැමදේම එක්ක ඉපදිලා තියෙන්නේ. ලෝකල් ස්ටුඩන්ට්ස්ලටයි ඉන්ටනැෂනල් අයටයි යුනිවසිටි ෆී අහසයි පොලවයි වගේ. හොයල බලපංකෝ.
අපි මේ බලන්නේ අමාරුවෙන් ගත්ත දේ ළමයින්ට කොහොමහරි දීල උන්ව ගොඩදාන්න.
