නිලම්බරේ සුදු පරවි රෑන්

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113


    මචන්ල මේ සිංදුවෙ සිහ ශක්තිලගෙ වීඩියෝ එක කා ගාව හරි ත්යෙද?
    ඉස්සර 7.00 වගේ ජාතික රූපවාහිනී එකෙ ගියා...

    ඉස්සර ජාතික රූපවාහිනියේ මනෝහාරි වැඩසටහනේ මේක ගියා නේද?
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    අඩෝ පොඩිකාලෙ 5.30 ට ගියා 🥲🥲

    :yes::yes::yes:

    torana පොර ගාව ඇති, රික්වෙස්ට් එකක් දාපන්

    කව්ද බන්...? :no::no:
    ------ Post added on Feb 15, 2024 at 11:46 PM

    ඉස්සර ජාතික රූපවාහිනියේ මනෝහාරි වැඩසටහනේ මේක ගියා නේද?

    :yes::yes::yes::yes::yes::yes:
    ------ Post added on Feb 15, 2024 at 11:47 PM