මචන්ල මේ සිංදුවෙ සිහ ශක්තිලගෙ වීඩියෝ එක කා ගාව හරි ත්යෙද?
ඉස්සර 7.00 වගේ ජාතික රූපවාහිනී එකෙ ගියා...
මචන්ල මේ සිංදුවෙ සිහ ශක්තිලගෙ වීඩියෝ එක කා ගාව හරි ත්යෙද?
ඉස්සර 7.00 වගේ ජාතික රූපවාහිනී එකෙ ගියා...
අඩෝ පොඩිකාලෙ 5.30 ට ගියා![]()

torana පොර ගාව ඇති, රික්වෙස්ට් එකක් දාපන්

ඉස්සර ජාතික රූපවාහිනියේ මනෝහාරි වැඩසටහනේ මේක ගියා නේද?

torana youtube චැනල් එකේ බන්. පොරගාව නැති එකක් නැ.කව්ද බන්...?![]()
torana youtube චැනල් එකේ බන්. පොරගාව නැති එකක් නැ.