නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

    නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

    Published in පුවත්
    Sunday, 28 December 2014 17:13

    අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

    මේ ගන දෙවි කෝවිලේ, ගන දෙවියන්ගේ පාමුල සිටිනේ නිල් බලකායේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මොහු නිල බලකාය විසින් සපයා දුන් කසිප්පු කට ගොන්නක් බී 'මහින්ද රාජපක්ෂට නමට දෙවියොත් වඳී' යනුවෙන් කියවමින් සිටින අයුරුය මේ.

    අලුතෙන් බාර් ලයිසන් 362ක් ලබා දුන්නද මහින්ද රජපක්ෂ නම් කියන්නේ මතට තිත යනුවෙනි. ඊටම ගැලපෙන ලෙස ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ තාරුණ්‍යට හෙටක් යනුවෙන් සිය නිල්බලකාය මඟින් 'තිතට මත' ලබා දෙමින් තිබේ.

    බේබදු සමාජයක් මිස ඊට වඩා දෙයක් රාජපක්ෂවරුන්ට අවශ්‍ය නැති බවට තවත් සාක්ෂි කුමටද ?

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1 රටෙ ඉන්නෙ බෙබ්ද්දො වැඩි හරියක් .ඔය වගෙ.එවා දවස ගානෙ වෙනවා ටි එකක් දාගෙන හිනා වෙලා ෆොටො එකක් ගැහුවා කියල ඔකා මහින්දගෙ ගොලයෙක් වෙන්නෙ නැහැ /නොවෙන්නත් බැරි නැහැ සමහරවිට පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්
    2 අනිත් පැත්තෙන් මෙත්න හිනා වෙලා ආදරෙන් ගහන ෆොටො එකක් තියෙන්නෙ බිලද නැද්ද මොකක්ද කිසිම දෙයක් නැහැ ඔය ෆොටො එකෙන් තිරනය කරන්න පුලුවන්ද යමක් එකම එක දෙයක් පුලුවන් මොකෙක් උනත් ෆොටො එක ගහපු එකයි ඔය ගන දෙවියන්ගෙ රුපෙ ලගින හරකයි දෙන්නාම පොන්නයො

    3 ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු මඩ ගහන්න අර විඩියො එක හැදුවා වගෙ වැඩ වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::oo:
    නෑ නෑ කිය කියා
    කුවේට් වල ඉදන් මහින්දගේ ඇට ලොවන එකෙක් දුවගෙන ඇවිල්ලා
    හොදටෝම හිත රිදිලා රිදිලා:(
     
    Last edited:

    -18
    කැපුවා..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    -18
    කැපුවා..:dull:
    රෙප් එකනම් කමක් නැහැ ඇයි බන් කියන හැමදෙම ඉස් මුදුනින් පිලි ගන්නෙ
    බිලා වෙරි වෙලා මොංගල් ආතල් ගන්න උන් නැද්ද ?
    ටිශර්ට් එකක් දගෙන මඩක් විදියට යොදා ගන්න බැරිද?
    නිල් බලකායෙම එකෙක් වෙන්න බැරිද?
    ඔය මොකක හිටියා උනත් මු මෙ රටෙ ඉන්න තවත් වෙස බලු පඩත්තලයෙක් සක්කිලියෙක්
    මිනිස්සු වැදුම් පිදුම් කරන දෙවියෙක්ට කරන අපහාසයක් :angry::angry: එක උබලාට පෙන්නෙ නැහැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol::lol::oo:
    නෑ නෑ කිය කියා
    කුවේට් වල ඉදන් මහින්දගේ ඇට ලොවන එකෙක් දුවගෙන ඇවිල්ලා
    හොදටෝම හිත රිදිලා රිදිලා:(
    :rofl::rofl: උවහ් ඔක්කොටමහ් අප්ස්ට වගෙහ් නෙහ් පෙන්නෙහ්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :no::no::no:
    ගයාන්ට එහෙම කියන්න එපා බන් :(

    :lol::lol::lol::oo:
    නෑ නෑ කිය කියා
    කුවේට් වල ඉදන් මහින්දගේ ඇට ලොවන එකෙක් දුවගෙන ඇවිල්ලා
    හොදටෝම හිත රිදිලා රිදිලා:(
    මහින්දගෙ ඇට ලොවෙන එකෙක් කියලා උබ මට කියන්නෙ උබෙ බලු හැදියාව නිසා
    මම කවදාවක්වත් උබ සිරගෙ ඇටෙ ලොවිනවා කියලා නැහැ කාටවත් කඩෙ යනව කියාල නැහැ(උබ මොන තරම් සිරා වෙනුවෙන් පෙනි හිටියත්) :no::no: අනිත් මනුස්සය්ගෙ මතෙටත් පොඩ්ඩක් හරි ගරු කරපන් අපි ඉන්නෙ වනචාරි යුගෙ නෙමෙ උබලාගෙ මවුපියො මොන ප්‍ර්ශනය තිබුනාත් උබට ඉගැන්නුවානෙ මොලය කියන එක වර්දනය කෙරෙවුවානෙ එක විනාඩි 5ක් යොදවලා කල්පනා කරපන් එදා බොක්ක බැදගෙන හිටපු ගයියාට මම දෙශපලනය නිසා
    මොන තරම් අසික්කිත කතා කියනවාද කියලා වැටහෙවි:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රෙප් එකනම් කමක් නැහැ ඇයි බන් කියන හැමදෙම ඉස් මුදුනින් පිලි ගන්නෙ
    බිලා වෙරි වෙලා මොංගල් ආතල් ගන්න උන් නැද්ද ?
    ටිශර්ට් එකක් දගෙන මඩක් විදියට යොදා ගන්න බැරිද?
    නිල් බලකායෙම එකෙක් වෙන්න බැරිද?
    ඔය මොකක හිටියා උනත් මු මෙ රටෙ ඉන්න තවත් වෙස බලු පඩත්තලයෙක් සක්කිලියෙක්
    මිනිස්සු වැදුම් පිදුම් කරන දෙවියෙක්ට කරන අපහාසයක්
    :angry::angry: එක උබලාට පෙන්නෙ නැහැ
    :oo:
    ගයාන්,,,
    නිල් පාට කරලා තියන එව්වා ඔක්කෝම සාධාරණයි
    උබ කියන කතාව 100% ඇත්ත
    වෙන්න බැරිද නෙවෙයි ,,ඕක අනිවා මඩ පෝස්ටරයක්
    මට දැනගන්න ඕනි ඔය රතු කරලා තියන ටික

    රටට මෙච්චර විනාශයක් කරද්දී
    වෙලා තියෙද්දී
    හැමදේම හොදට පේනවයි කියන උබට
    හැමදේම හොදට දැනෙනවයි කියන උබට
    ඒක පේන්නේ දැනෙන්නේ නැත්තේ ඇයි
    අවස්ථාවාදී බවද ,,,නැත්නම් පුද්ගලික ලාභ ප්‍රයෝජනද
    උබම කිරියේ තැනක කියලා තිබුනා උබ චන්දය දෙන්නේ jvp එකට කියලා
    එතකොට jvp උන් උදේ ඉදන් රෑ වෙනකම් උගුර ලේ රහවෙනකම් කියන්නේ මොකද.
    උබ කියන්නේ මොකක්ද?
    කරන්නේ මොකක්ද?
    මට කමක් නැහැ උබ මොකාට චන්දය දුන්නත් මොනවා කරත්
    උබ මට මෙතන ඉන්න හොද යාළුවෙක් ,,,මෙතන ගොඩාක් එවුන් උබට ගවුරව කරනවා
    උබේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපන් හැබැයි හරි දේ හරි විදිහටත් වරදිදේ වැරදි විදිහටත් දැකපන්
    නිකං වල්ල කඩාගෙන කඩේ යන්න එපා බන් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබලාට වඩා විරුද්ද දෙශපලන මතයක් දරන එකනනඒ:):)
    උබනෙහ් බ0 ගොන් වැඩෙහ් කරන්නේහ් උබේ මතේහ් වෙන්න පුලුවන් උබහ් එක කියන්නහ් හදන්නෙහ් දුප්පත් කමින් / මැරබලයෙන් / එකාධිපති බලයෙන් කරනහ් ජඩ වැඩන් දුක් විදපු එවාට විරුද්දහ්වහ් කතා කරනහ් කට්ටියක් ඉන්නහ් තැනකහ් තෙරියාහ් ? පස්සෙ අඩනවාහ් එදා බොක්ක බැදගෙන හිටපු ගයියාට මම දෙශපලනය නිසා මොන තරම් අසික්කිත කතා කියනවාද කියලා වැටහෙවි
    මොලේ කියලාහ් දෙයක් තියෙනවහ් නම් හිතපන් උබහ් කරනහ් වැඩෙහ් හරිදහ් කියලහ්
    ඉල්ලන් කන්නෙහ් උබමයි උබහ් ඔහොමමහ් කරගෙනහ් පලයන් දවසක්හ් උබට බොක්ක බැදගෙන හිටපු හැමහ් එකාමහ් නැති වෙනවාහ්
    උබට අර ත්‍රිඩ් එකක් දාලාහ් තිබ්බෙහ් හිතලාහ් බලපන් උබහ් කඩෙහ් යන එකහ් නෙමෙදහ් කරන්නෙහ් කියලාහ්
    උබටහ් බොක්ක බැදගෙන හිටපු එකෙක් වත් එදාහ් උබ හරි කිව්වදහ් ? මොකදහ් උන්ටත් පෙනවාහ් බ0 උබහ් කරනහ් කැරි වැඩෙහ් ..
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්දගෙ ඇට ලොවෙන එකෙක් කියලා උබ මට කියන්නෙ උබෙ බලු හැදියාව නිසා
    මම කවදාවක්වත් උබ සිරගෙ ඇටෙ ලොවිනවා කියලා නැහැ කාටවත් කඩෙ යනව කියාල නැහැ(උබ මොන තරම් සිරා වෙනුවෙන් පෙනි හිටියත්) :no::no: අනිත් මනුස්සය්ගෙ මතෙටත් පොඩ්ඩක් හරි ගරු කරපන් අපි ඉන්නෙ වනචාරි යුගෙ නෙමෙ උබලාගෙ මවුපියො මොන ප්‍ර්ශනය තිබුනාත් උබට ඉගැන්නුවානෙ මොලය කියන එක වර්දනය කෙරෙවුවානෙ එක විනාඩි 5ක් යොදවලා කල්පනා කරපන් එදා බොක්ක බැදගෙන හිටපු ගයියාට මම දෙශපලනය නිසා
    මොන තරම් අසික්කිත කතා කියනවාද කියලා වැටහෙවි:)

    උබට රිදුනා ගයාන්
    අවුලක් නැහැ මගේ වරද
    ''වචනයක් කිව්වහම ඒ වචනේම උබ ඇති කියලා මම හිතුවා''
    එල එල මටයි වදදුනේ
    අදින් මනත උබෙයි මගෙයි දේශපාලනයක් නොමැත
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :oo:
    ගයාන්,,,
    නිල් පාට කරලා තියන එව්වා ඔක්කෝම සාධාරණයි
    උබ කියන කතාව 100% ඇත්ත
    වෙන්න බැරිද නෙවෙයි ,,ඕක අනිවා මඩ පෝස්ටරයක්
    මට දැනගන්න ඕනි ඔය රතු කරලා තියන ටික

    රටට මෙච්චර විනාශයක් කරද්දී
    වෙලා තියෙද්දී
    හැමදේම හොදට පේනවයි කියන උබට
    හැමදේම හොදට දැනෙනවයි කියන උබට
    ඒක පේන්නේ දැනෙන්නේ නැත්තේ ඇයි
    අවස්ථාවාදී බවද ,,,නැත්නම් පුද්ගලික ලාභ ප්‍රයෝජනද
    උබම කිරියේ තැනක කියලා තිබුනා උබ චන්දය දෙන්නේ jvp එකට කියලා
    එතකොට jvp උන් උදේ ඉදන් රෑ වෙනකම් උගුර ලේ රහවෙනකම් කියන්නේ මොකද.
    උබ කියන්නේ මොකක්ද?
    කරන්නේ මොකක්ද?
    මට කමක් නැහැ උබ මොකාට චන්දය දුන්නත් මොනවා කරත්
    උබ මට මෙතන ඉන්න හොද යාළුවෙක් ,,,මෙතන ගොඩාක් එවුන් උබට ගවුරව කරනවා
    උබේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපන් හැබැයි හරි දේ හරි විදිහටත් වරදිදේ වැරදි විදිහටත් දැකපන්
    නිකං වල්ල කඩාගෙන කඩේ යන්න එපා බන් ...

    මම කියලා තියෙනවා රාජපක්ශ ආන්ඩුවෙ කුඩු කරයො හොරු ඉන්නවා 50% ක්වත් හොද නැහැ මෙ තියෙන ආන්ඩුව:no: එ වගෙම හොද දෙවලුත් තියෙනවා එ වගෙම උබලා සිරිසෙනගෙ හවුල ගැන කිසිම නරකක් දකින්නෙ නැහැනෙ රට බෙදනෙනවා කියන එක දකින්නෙ නැහැ
    උබ කියන්නෙ සිරිසෙනගෙ ආන්ඩුවෙ හොරු කුඩු කාරයො නැති වෙයි කියලාද හොරුන්ව ලග තියාගෙන නැද්ද පොර හොරු දැනටමත් කියක් ඇවිල්ලද තව එන්නෙ නැති වෙයිද මෙකෙ නැතත් දිනුවොත් දැන් ආන්ඩුවෙ හිටියත් මහ මැතිවරනෙදි හොරු පනින්නෙ නැති වෙයි කියලද?කොලබින් ප්‍ර්චස් එක රු 100 විකුන්න අය ඉන්නෙ රජය සමපත් කුනු කොල්ලෙට දිපු අයියලා ඉන්නෙ එවා උබලට පෙන්නෙ නැහැ නෙද? සම්බන්දන්ලා එක්ක ගහන ගිවිසුම් රටට හිතකර වෙයිද?:nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබට රිදුනා ගයාන්
    අවුලක් නැහැ මගේ වරද
    ''වචනයක් කිව්වහම ඒ වචනේම උබ ඇති කියලා මම හිතුවා''
    එල එල මටයි වදදුනේ
    අදින් මනත උබෙයි මගෙයි දේශපාලනයක් නොමැත
    පිස්සුද උබට ඇයි:oo: දෙශපාලනය කතා නොකරන්නෙ අපි උබයි මගෙයි යාලුකමට එක ප්‍ර්ශනයක් වෙන්නෙ නැහැ:):):) අපි දෙශපලනය කරුනු වලින් කතා කරමු සහො ඇටෙ ලොවින එකයි බත් බැලයයි ආන්ඩුවෙ කුක්කයි කියන තැනින් එහාට ගිහිල්ලා :):cool:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබනෙහ් බ0 ගොන් වැඩෙහ් කරන්නේහ් උබේ මතේහ් වෙන්න පුලුවන් උබහ් එක කියන්නහ් හදන්නෙහ් දුප්පත් කමින් / මැරබලයෙන් / එකාධිපති බලයෙන් කරනහ් ජඩ වැඩන් දුක් විදපු එවාට විරුද්දහ්වහ් කතා කරනහ් කට්ටියක් ඉන්නහ් තැනකහ් තෙරියාහ් ? පස්සෙ අඩනවාහ් එදා බොක්ක බැදගෙන හිටපු ගයියාට මම දෙශපලනය නිසා මොන තරම් අසික්කිත කතා කියනවාද කියලා වැටහෙවි
    මොලේ කියලාහ් දෙයක් තියෙනවහ් නම් හිතපන් උබහ් කරනහ් වැඩෙහ් හරිදහ් කියලහ්
    ඉල්ලන් කන්නෙහ් උබමයි උබහ් ඔහොමමහ් කරගෙනහ් පලයන් දවසක්හ් උබට බොක්ක බැදගෙන හිටපු හැමහ් එකාමහ් නැති වෙනවාහ්
    උබට අර ත්‍රිඩ් එකක් දාලාහ් තිබ්බෙහ් හිතලාහ් බලපන් උබහ් කඩෙහ් යන එකහ් නෙමෙදහ් කරන්නෙහ් කියලාහ්
    උබටහ් බොක්ක බැදගෙන හිටපු එකෙක් වත් එදාහ් උබ හරි කිව්වදහ් ? මොකදහ් උන්ටත් පෙනවාහ් බ0 උබහ් කරනහ් කැරි වැඩෙහ් ..

    උබට වැරදිලා එවාට කතා කරන උන්ට අපි බනිනවාද? අපි කියන්නෙ කතා කරමු හරි වැරද්ද චන්දය තවම ඉවර නැහැ අනිත් පැත්තට කතා කරන එකාට බත් ගොට්ටෙක් කියලා මර්දනය කරන එක නවත්වමු කතා බහා තුලින් නිවරදි දෙශපලනයක් තොර ගමු කාගෙවත් චන්ද අයිතියට අකුල් නොහෙලා :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    නෑ නෑ කිය කියා
    කුවේට් වල ඉදන් මහින්දගේ ඇට ලොවන එකෙක් දුවගෙන ඇවිල්ලා
    හොදටෝම හිත රිදිලා රිදිලා:(