නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි
නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි
Published in පුවත්
Sunday, 28 December 2014 17:13
අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ බැටෑලියන් එක ඡන්ද ප්රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .
මේ ගන දෙවි කෝවිලේ, ගන දෙවියන්ගේ පාමුල සිටිනේ නිල් බලකායේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මොහු නිල බලකාය විසින් සපයා දුන් කසිප්පු කට ගොන්නක් බී 'මහින්ද රාජපක්ෂට නමට දෙවියොත් වඳී' යනුවෙන් කියවමින් සිටින අයුරුය මේ.
අලුතෙන් බාර් ලයිසන් 362ක් ලබා දුන්නද මහින්ද රජපක්ෂ නම් කියන්නේ මතට තිත යනුවෙනි. ඊටම ගැලපෙන ලෙස ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ තාරුණ්‍යට හෙටක් යනුවෙන් සිය නිල්බලකාය මඟින් 'තිතට මත' ලබා දෙමින් තිබේ.
බේබදු සමාජයක් මිස ඊට වඩා දෙයක් රාජපක්ෂවරුන්ට අවශ්‍ය නැති බවට තවත් සාක්ෂි කුමටද ?