උට අප්සැට් ගියා වගෙ මම දර්මෙන් දුන්න ටොකටඅම්මටසිරි.. අපේ නුවන් බුවා අයියා වගේ පත සයිස් එකෙක්..



උට අප්සැට් ගියා වගෙ මම දර්මෙන් දුන්න ටොකටඅම්මටසිරි.. අපේ නුවන් බුවා අයියා වගේ පත සයිස් එකෙක්..



මම කියලා තියෙනවා රාජපක්ශ ආන්ඩුවෙ කුඩු කරයො හොරු ඉන්නවා 50% ක්වත් හොද නැහැ මෙ තියෙන ආන්ඩුවඑ වගෙම හොද දෙවලුත් තියෙනවා එ වගෙම උබලා සිරිසෙනගෙ හවුල ගැන කිසිම නරකක් දකින්නෙ නැහැනෙ රට බෙදනෙනවා කියන එක දකින්නෙ නැහැ
උබ කියන්නෙ සිරිසෙනගෙ ආන්ඩුවෙ හොරු කුඩු කාරයො නැති වෙයි කියලාද හොරුන්ව ලග තියාගෙන නැද්ද පොර හොරු දැනටමත් කියක් ඇවිල්ලද තව එන්නෙ නැති වෙයිද මෙකෙ නැතත් දිනුවොත් දැන් ආන්ඩුවෙ හිටියත් මහ මැතිවරනෙදි හොරු පනින්නෙ නැති වෙයි කියලද?කොලබින් ප්‍ර්චස් එක රු 100 විකුන්න අය ඉන්නෙ රජය සමපත් කුනු කොල්ලෙට දිපු අයියලා ඉන්නෙ එවා උබලට පෙන්නෙ නැහැ නෙද? සම්බන්දන්ලා එක්ක ගහන ගිවිසුම් රටට හිතකර වෙයිද?![]()
පට්ට ටෝක
ගයාන්,,,
නිල් පාට කරලා තියන එව්වා ඔක්කෝම සාධාරණයි
උබ කියන කතාව 100% ඇත්ත
වෙන්න බැරිද නෙවෙයි ,,ඕක අනිවා මඩ පෝස්ටරයක්
මට දැනගන්න ඕනි ඔය රතු කරලා තියන ටික
රටට මෙච්චර විනාශයක් කරද්දී
වෙලා තියෙද්දී
හැමදේම හොදට පේනවයි කියන උබට
හැමදේම හොදට දැනෙනවයි කියන උබට
ඒක පේන්නේ දැනෙන්නේ නැත්තේ ඇයි
අවස්ථාවාදී බවද ,,,නැත්නම් පුද්ගලික ලාභ ප්‍රයෝජනද
උබම කිරියේ තැනක කියලා තිබුනා උබ චන්දය දෙන්නේ jvp එකට කියලා
එතකොට jvp උන් උදේ ඉදන් රෑ වෙනකම් උගුර ලේ රහවෙනකම් කියන්නේ මොකද.
උබ කියන්නේ මොකක්ද?
කරන්නේ මොකක්ද?
මට කමක් නැහැ උබ මොකාට චන්දය දුන්නත් මොනවා කරත්
උබ මට මෙතන ඉන්න හොද යාළුවෙක් ,,,මෙතන ගොඩාක් එවුන් උබට ගවුරව කරනවා
උබේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපන් හැබැයි හරි දේ හරි විදිහටත් වරදිදේ වැරදි විදිහටත් දැකපන්
නිකං වල්ල කඩාගෙන කඩේ යන්න එපා බන් ...



සිරිසේනගේ හවල රට බෙදනවා කියන්නේ කොහොමද ? දැනටමත් බෙදලද නැතිනම් කෝ ගිවිසුම් ? සොන්නවංශ වේස බල්ලා වගේ නැතුව සාක්ෂි සහ තාර්කිකව කියපන් මචං
උඹ ඔය කියන රාජ්‍ය සම්පත් වික්ක උන් (රවී), ඉඩම් වික්ක උන් ඕකේ ඉන්නවා උන් එහෙම කළා කියල ඊට වඩා ලක්ෂ වාරයක් රට කන මහින්ද ඇතුළු නඩය හොඳයි කියල නේ උඹ කියන්නේ. ඔය unp ආණ්ඩුව කල වැරදි නිසා unp එකට කවදාවත් ආණ්ඩු බලය දෙන්න එපා. jvp එකටත් එහෙමයි කියල නෙහ් උඹ කියන්නේ ? මහින්ද ඇතුළු නඩය රටෙන් බාගයක් චීනට වික්කත්, රට ණය උගුලක හිර කරලා දැම්මත්, ආර්ථික සම්බාධක වැටෙන තත්වෙට දැම්මත් unp ආණ්ඩුව එදා කරපු වැරදි නිසා මහින්දම සදා මේ රටේ බලයේ ඉන්න ඕනා කියන මතයේ උඹ ඉන්නේ.
හේතු 2යි තීන්නේ. උබට පෞද්ගලික වාසියක් තියෙනවා මහින්දගේ ආණ්ඩුවෙන්. එහෙම නැතිනම් උඹ අමු මෝඩයෙක්. උඹ මොන තර්කෙ දැම්මත් මචං උඹේ කැරැක්ටර් එක එලකිරියට දැන් එක්ස්පොස් වෙලා ඉවරයි. සැබෑ ආණ්ඩු පාක්ෂිකයෙක් නම් වැරදි දේ වැරදි විදිහට දකින්න ඕනා. එහෙම නැතුව ආණ්ඩුවෙන් කරන ඕනෑම කැරි වැඩකට එහෙයි කියන එකත් වහෙන් ඔරෝ හොඳයි කියන එක නෙවි. unp එකේ වැරදි ගොඩක් තියේ. මම unp එකට චන්දෙ දීල තියේ. මම සන්ධානයටත් දීල තියේ (පෞද්ගලික හේතුවක් උඩ - ඥාතියෙක් නිසා) jvp එකටත් දෙනව.

එතකොටනෙ සිරාගෙ පැත්තට හෙත්තු උනෙ අපි ඔක්කොම උපකල්පන තම්යි කරන්නෙ නැත්නම් උබත් යහපලනය කත කරන්නෙ නැහැනෙ උබත් පිලි ගන්නකොට හොරු හවුලෙත් ඉන්නවා කියලා උබත් උපකල්පනය තම්යි කරන්නෙ සිරා අවොත් හොද වෙයි කියලා යහපලනයක් ඇති වෙයි කියාල එකට තමයි දෙපැත්තෙම කරුනු ඉදිරිපත් කරන්න ඔන එතකොට තම්යි මිනිස්සු හරි තිරනයකට එන්නෙ මම උබලා ඔය කතා කරන දුණ්අ වංච නැහැ කියලා නැහැ එවා තියෙනව කියාල ඔන තැනක කියනවා කියාලත් තියෙනව අපි කතා කරමු අනිත් පැත්තෙ එකා කතා කරන්න කලින් කට වහන්නඒ නැතිව
මොඩයාද නැද්ද කියන එක තිණ්අය වෙන්නෙ අනිකාගෙ දැනුම අනුව උබට වඩා දැනුම තියෙන එකෙක්ට උබ මොඩයෙක් වගෙ පෙනවා ඔක මිනිස් ගතියක් 


යස අගේට හිටි ඔටු පුතාට
දේශපාලනයක් නිසා වෙච්චි දෙයක්![]()
තවත් බොලද කතාවක් අඩු ගානෙ බෙහෙත් පෙත්තක්වත් නොමිලෙ ගන්නෙ නැහැපොර කිරියේ යාළුවොත් නැති කරගෙන දේශපාලනේ කොරන්නේ මොකක්හරි අරමුණක් ඇතුව
රජයෙන් වාසියක් නොලැබෙන කෙනෙක් කවදාවත් මෙහෙම මහන්සි වෙන්නේ නෑ
ආණ්ඩුවක් පෙරලෙද්දී මුලින්ම බයවෙන්නේ ඒ ආණ්ඩුවෙන් වරප්‍රසාද වරදාන ගට්ට උන්




තවත් බොලද කතාවක් අඩු ගානෙ බෙහෙත් පෙත්තක්වත් නොමිලෙ ගන්නෙ නැහැ
යාලුවො නැති කර ගන්න මම කාටවත් බත් ගොට්ටෙක් බත් බැලයෙක් වල්ල ලොව්න එකෙක් කියලා නැහැ මෙ වෙනකම්![]()


වරෙන් කතා කරමු දෙමල සංදානෙ හකිල්ලාගෙ ඉල්ලිම් තම්යි වෙනම පාලන ප්‍ර්දෙශයක් වෙනම දිස්ත්‍රික්ක මරා එකට එකග උනෙ නැහැඑතකොටනෙ සිරාගෙ පැත්තට හෙත්තු උනෙ අපි ඔක්කොම උපකල්පන තම්යි කරන්නෙ නැත්නම් උබත් යහපලනය කත කරන්නෙ නැහැනෙ උබත් පිලි ගන්නකොට හොරු හවුලෙත් ඉන්නවා කියලා උබත් උපකල්පනය තම්යි කරන්නෙ සිරා අවොත් හොද වෙයි කියලා යහපලනයක් ඇති වෙයි කියාල එකට තමයි දෙපැත්තෙම කරුනු ඉදිරිපත් කරන්න ඔන එතකොට තම්යි මිනිස්සු හරි තිරනයකට එන්නෙ මම උබලා ඔය කතා කරන දුණ්අ වංච නැහැ කියලා නැහැ එවා තියෙනව කියාල ඔන තැනක කියනවා කියාලත් තියෙනව අපි කතා කරමු අනිත් පැත්තෙ එකා කතා කරන්න කලින් කට වහන්නඒ නැතිව
මට පුද්ගලික වාසියක් නැහැ මරාගෙන් අඩුම ගානෙ පොහොර කොට්ටයක්වත් ලැබිලා නැහැ අපි රට ඉන්න නිසා එවා ඔක්කොම කප්පාඩු කරනවාමොඩයාද නැද්ද කියන එක තිණ්අය වෙන්නෙ අනිකාගෙ දැනුම අනුව උබට වඩා දැනුම තියෙන එකෙක්ට උබ මොඩයෙක් වගෙ පෙනවා ඔක මිනිස් ගතියක්
![]()
හොද පෙන්න නරක පෙන්න වෙනසක් වෙන්න අපි කතා කරන්න ඔන නෙද? මම කියන්නෙ කතා කරන එකාව අඩපන කරන්න එපා කියලා මොකද මම ඉන්න මතෙත් ඉන්න උනුත් බර ගානක් ඉන්නවා එතකොට අපි දෙගොල්ලම මෙ රටෙ ඉතින් අපෙ හඩට කන් නොදි යහපලනයක් වෙයිද අපෙ හඩට කන් දිලා උබලාගෙ හඩටත් කන් දෙන්න සකාච්චා කරමු මම මෙ ත්‍රෙඩ් එකෙදාපු පලවෙනි පොස්ට් බලපන් එතන කටහ් කරන්න තම්යි උස්සහා කරෙඉතිං මචං උඹ මරා එකට එකඟ උනේ නෑ කියල කියන්නේ උඹ එතන හිටියද ? උන් එහෙම ඉල්ලීමක් කලාද ? එහෙම ඉල්ලීමක් කළා නම් උපකල්පනය කරන්න පුළුවන් අනිත් පැත්තෙනුත් එකඟ උනා කියල. එත් ගිවිසුමේ සාක්ෂි ඕනා
මම සිරා ආවොත් හොඳවයි කියල උපකල්පනය කරන්නේ දැන් තියෙන ආණ්ඩුවේ වැරදි මගේ ඇස දෙකෙන් දකින නිසයි. ඔයා ඔය කියන ගිවිසුම් ඇස දෙකෙන් දැක්ක නම්, ඉල්ලපු දේවල් ඇහුව නම් ඔයාටත් උපකල්පනය කරල තර්ක කරන්න පුළුවන් සිරා ඒවට එකඟ උනා කියල. එත් උඹ කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය වල ආණ්ඩුවේ උන් කියන ගිවිසුම් ගැන, ඉල්ලීම් ගැන කියන එක. ඕවා ගැන ස්වාධින පරීක්ෂණයක් කරල ද කියන්නේ ? දැන් අහන්න ස්වාධින පරීක්ෂණයක් කරලද ආණ්ඩුවේ දුෂණ වංචා හෙළි කලේ කියල. එතකොට අධි කරනේ ස්වාධීනත්වය ? නිතිය ? මුටුහෙට්ටි ගාල්ලේ ඉඳන් කටුනායක vip එකෙන් පනිනකන් අන්ධ උන නිතිය.. ඔලු කට්ටක් උසාවියේ පෙන්නපු සැකකරු කේස් ගසක්වත් අඩු නැතුව සිටීම.. මේවා අපි දැක්කෙ නැද්ද..
සිරා ආවට සුරපුරයක් ලොවෙත් එන්නේ නෑ හැබැයි වෙනසක් වෙනවා. අන්න එකයි අපිට ඕනා.
නෑ නෑ කිය කියා
කුවේට් වල ඉදන් මහින්දගේ ඇට ලොවන එකෙක් දුවගෙන ඇවිල්ලා
හොදටෝම හිත රිදිලා රිදිලා![]()
බත් වල්ල ලොවින එකෙක් කියලා![]()



![]()
තොපි මරා ගන්න එපා බොල පොලිටික්ස් වලට මම මේ හැමෝටම කියන්නෙ.![]()
