නිල්වන් මුහුදු තීරේ..?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ අවුරුදු ගානක් උඩ යට යමින්, ඔහේ යලට මහට ඇහෙමින් තිබුණු ඒ තරම් වැදගත් කමක් නැති (original එක පවා) සින්දුවක්. එක පාරටම කොහෙද ඉදලා ආපු පොත්ත සුදු නෑම්බියක් කකුල උස්සලා පෙන්නුවා විතරයි අපේ උන් ගීතයට දාර්ශනික විචාර දෙන්න පටන් අරන් !;) :love: ;)
    මගෙනං ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තිබ්බ සිංදුවක්.
    අනික මම මගෙ පළවෙනි වතාවට සිංදුවකට විචාරයක් දුන්නත් නෙමෙයි.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මු නම් සිරා දක්ෂ පොරක් හැබැයි මට නම් ඩෙස්මන්ඩ්ගේ ඔරිජිනල් එක තරම් නම් සෙට් වෙන් නැ.
    ඊට වැඩිය අර ටීනා ගැනී මෙලෝ රහක් නැ

    ලස්සන මොඩල් කෙනෙක් දාල,

    උබ ටීනාව ඇත්තට දැක්කා නම් ඔහොම කියන නැ ඔය මේක්-අප් බන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මගෙනං ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තිබ්බ සිංදුවක්.
    අනික මම මගෙ පළවෙනි වතාවට සිංදුවකට විචාරයක් දුන්නත් නෙමෙයි.
    උබට නෙමේ කිවේ යකෝ....:no:
     
    • Wow
    Reactions: PHBhagya

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලස්සන location තියන ත්‍රෙඩ් එකක් බලන්න ආවේ. උබ කියලා තියන දේ දැකල youtube ගිහින් බැලුව. :lol:
    "ගල් මල් පිපුණු යාය " හරියට පෙන්නනවා. 🤟
    Owa Kunu una Gal ban eeeeya Nika Dunnath gahanne na Jarawa ..............

    හෙක්ටර් ඩයස් කියන්නෙ නියම දකශයෙක් . ඒක මේ සින්දුව රීමේක් කරපු එක නිසා කිව්ව නෙමෙයි කලින් ඉදන්ම දක්ශයෙක් .
    Ehenam Thamange Deyak karanna kiyahan ban Parana Songs Kanne Nathuwa Cover Araka Meka kiyala :lol::lol::lol::lol: Romesh la wage Thamange Deyak karanna kiyahan :yes: :yes: :yes: :yes:
    ------ Post added on Jan 19, 2021 at 8:51 PM