මගෙනං ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තිබ්බ සිංදුවක්.මේ අවුරුදු ගානක් උඩ යට යමින්, ඔහේ යලට මහට ඇහෙමින් තිබුණු ඒ තරම් වැදගත් කමක් නැති (original එක පවා) සින්දුවක්. එක පාරටම කොහෙද ඉදලා ආපු පොත්ත සුදු නෑම්බියක් කකුල උස්සලා පෙන්නුවා විතරයි අපේ උන් ගීතයට දාර්ශනික විචාර දෙන්න පටන් අරන් !![]()
![]()
![]()
අනික මම මගෙ පළවෙනි වතාවට සිංදුවකට විචාරයක් දුන්නත් නෙමෙයි.
Last edited:


