නිල් උපුල් නුවන් පෙතී...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මේක පරන සින්දුවක්. මම ඉස්සර ඉඳන්ම හරි ආසයි.ජයම්පති ගැන කවුරුත් නොදැකපු පැත්තක්. ඒ කාලේ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි යනකොට විතරනේ අහන්න පුලුවන්.

    ඔව් ඉස්සර මේක ITN එකේ හරි රූපවාහිනියේ හරි ගියා...😍