නිල් චිත්‍රපට නිලියක් ගැන
කට්ටියටම වැදගත් වෙන post එකක් දාන්න ඕනේ කියල හිතුන නිසා කට්ටියම කැමති විදියේ මාතෘකාවක් තෝර ගත්ත. මේකට නම් හැමෝම වගේ කැමති වෙයි කියල හිතනවා.

මම අද කියන්න යන්නේ porn actress කෙනෙක් ගැන. එයාගේ නම තමයි Jessie Rogers
. ඉපදිලා තියෙන්නේ 1993 අගෝස්තු 8 වෙනිදා බ්‍රසීලයේදී. ඇය porn industry එකට එන්න කලින් model කෙනෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. යන්තම් 18 පිරෙනකොටම porn industry එකට සම්බන්ද වෙන්න ඇයට අවශ්‍ය වෙලා තියෙනවා. මේ නිසා ඇය ඇගේ 18 වෙනි උපන්දිනය සැමරුවේ porn movie එකක රඟපාමින්. 
මේ නිසා porn agency එකක් එක්ක සම්බන්ද වෙලා porn industry එකේ නැගී එන නිලියක් බවට පත්වෙන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඒත් පුංචි අඩු පාඩුවකට තිබිල තියෙන්නේ පියයුරු වල ප්‍රමාණය කුඩා වීම. මේ නිසා අය 2012 වසරේ මාර්තු වලදී breast enlargement surgery එකක් මගින් ඇගේ පියයුරු වල ප්‍රමාණය B වල සිට D දක්වා වැඩි කරගෙන තියෙනවා.
මේ විදියට සාර්ථක වෙච්ච ඇය porn movie සඳහා වූ සම්මාන රාශියකටද යෝජනා වී තිබෙනවා. අය තවමත් විසිවන වියේ පසුවන යොවුන් සුන්දර යුවතියක්. මේ වන විට ඇය porn movies 74කට සම්බන්ද වෙලා සාර්ථක වූ porn actress කෙනෙක්.
(මොනවද යකෝ මේ තෝ දාන්නේ..?

තොට වෙන දාන්න දෙයක් තිබ්බෙම නැද්ද මේ වැල නිලියක් ගැන දාන්නේ..? මේවා දාල එළකිරි එක කන්න එපා යකෝ 

)
ඔය ඉතින් කිව්වේ අපි දකින ආතල් ලෝකය ගැන. දැන් බලමු අපි නොදකින නොඅසන ලෝකය ගැන. Jessie Rogers porn movies වල රඟපාද්දී විවිද ආසාදනයන්ට සහ අනතුරුවලට ලක් වී තිබුණා. වරක් ඇයගේ සහකාරිය විසින් ඇයගේ ගුද මාර්ගයට ඇතුල් කරන ලද කෘතීම ශිෂ්නයක් තදින් ඇතුල් කිරීම නිසා ඇගේ ගුද මාර්ගය ඉරී ගොස් තිබුණා. මේ නිසා ඇයට සතියක කාලයක් රෝහල් ගත වීමටත් සිදුවුණා. මේ අනතුර වෙනුවෙන් කිසිදු ගෙවීමක් ඇයට ලැබුනේ නෑ.
ඉන් පසු ඇය herpes ආසාදිතයෙක් බවට පත් වුණා. ඇගේ ලිංගික ප්‍රදේශය අවට, ගුද මාර්ගය වටා හා දෙතොල්වලට herpes ආසාදනය වී තිබුණා. 2012 අගෝස්තුවල ඇය නිල වශයෙන් porn industry එකෙන් සමු ගත්තා.
දැන් ඇය porn industry එක තුල සමාජ රෝග ව්‍යාප්ත වීම වැළක්වීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.
සමු ගැනීමෙන් පසු ඇගේ ජීවිතය පිලිබඳ තොරතුරු රාශියක් ඇය විසින් හෙළිකොට තිබුණා.
සමාජය විසින් දකින නිල් චිත්‍රපටයක පෙනෙන දේට වඩා සැබෑ ලෝකය තුල එය කොතරම් වෙනස්ද යන්න තේරුම් ගැනීමට ඇයගේ විස්තර කිරීම් වැදගත් වෙනවා. වරක් නිර්මාණයක් අතරතුර ලිංගය නැමී යාමකට ලක්වීමෙන් ආබාදිත තත්වයට පත් වූ porn actor කෙනෙක් පිළිබඳව ඈ විස්තර කලා.
මිනිස් ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය මෙන්ම මෙම නිල් චිත්‍රපට කර්මාන්තයද මුදල් ඉපයීම අරමුණු කරගෙන දැන් ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇති බව ඇය විසින් ලෝකයට පෙන්වා දෙනවා.
ඇය රසිකයන්ගේ ප්‍රශ්නවලට දීපු උත්තර මෙතනින් බලන්න.
http://bestofama.com/amas/17ehv5
ජීවිතයට යමක් එකතු කර ගත්ත නම් රෙපකුත් දීගෙනම යන්න.
කට්ටියටම වැදගත් වෙන post එකක් දාන්න ඕනේ කියල හිතුන නිසා කට්ටියම කැමති විදියේ මාතෘකාවක් තෝර ගත්ත. මේකට නම් හැමෝම වගේ කැමති වෙයි කියල හිතනවා.

මම අද කියන්න යන්නේ porn actress කෙනෙක් ගැන. එයාගේ නම තමයි Jessie Rogers
. ඉපදිලා තියෙන්නේ 1993 අගෝස්තු 8 වෙනිදා බ්‍රසීලයේදී. ඇය porn industry එකට එන්න කලින් model කෙනෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. යන්තම් 18 පිරෙනකොටම porn industry එකට සම්බන්ද වෙන්න ඇයට අවශ්‍ය වෙලා තියෙනවා. මේ නිසා ඇය ඇගේ 18 වෙනි උපන්දිනය සැමරුවේ porn movie එකක රඟපාමින්. 
මේ නිසා porn agency එකක් එක්ක සම්බන්ද වෙලා porn industry එකේ නැගී එන නිලියක් බවට පත්වෙන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඒත් පුංචි අඩු පාඩුවකට තිබිල තියෙන්නේ පියයුරු වල ප්‍රමාණය කුඩා වීම. මේ නිසා අය 2012 වසරේ මාර්තු වලදී breast enlargement surgery එකක් මගින් ඇගේ පියයුරු වල ප්‍රමාණය B වල සිට D දක්වා වැඩි කරගෙන තියෙනවා.
මේ විදියට සාර්ථක වෙච්ච ඇය porn movie සඳහා වූ සම්මාන රාශියකටද යෝජනා වී තිබෙනවා. අය තවමත් විසිවන වියේ පසුවන යොවුන් සුන්දර යුවතියක්. මේ වන විට ඇය porn movies 74කට සම්බන්ද වෙලා සාර්ථක වූ porn actress කෙනෙක්.
(මොනවද යකෝ මේ තෝ දාන්නේ..?

තොට වෙන දාන්න දෙයක් තිබ්බෙම නැද්ද මේ වැල නිලියක් ගැන දාන්නේ..? මේවා දාල එළකිරි එක කන්න එපා යකෝ 

)ඔය ඉතින් කිව්වේ අපි දකින ආතල් ලෝකය ගැන. දැන් බලමු අපි නොදකින නොඅසන ලෝකය ගැන. Jessie Rogers porn movies වල රඟපාද්දී විවිද ආසාදනයන්ට සහ අනතුරුවලට ලක් වී තිබුණා. වරක් ඇයගේ සහකාරිය විසින් ඇයගේ ගුද මාර්ගයට ඇතුල් කරන ලද කෘතීම ශිෂ්නයක් තදින් ඇතුල් කිරීම නිසා ඇගේ ගුද මාර්ගය ඉරී ගොස් තිබුණා. මේ නිසා ඇයට සතියක කාලයක් රෝහල් ගත වීමටත් සිදුවුණා. මේ අනතුර වෙනුවෙන් කිසිදු ගෙවීමක් ඇයට ලැබුනේ නෑ.
ඉන් පසු ඇය herpes ආසාදිතයෙක් බවට පත් වුණා. ඇගේ ලිංගික ප්‍රදේශය අවට, ගුද මාර්ගය වටා හා දෙතොල්වලට herpes ආසාදනය වී තිබුණා. 2012 අගෝස්තුවල ඇය නිල වශයෙන් porn industry එකෙන් සමු ගත්තා.
දැන් ඇය porn industry එක තුල සමාජ රෝග ව්‍යාප්ත වීම වැළක්වීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.

සමු ගැනීමෙන් පසු ඇගේ ජීවිතය පිලිබඳ තොරතුරු රාශියක් ඇය විසින් හෙළිකොට තිබුණා.
සමාජය විසින් දකින නිල් චිත්‍රපටයක පෙනෙන දේට වඩා සැබෑ ලෝකය තුල එය කොතරම් වෙනස්ද යන්න තේරුම් ගැනීමට ඇයගේ විස්තර කිරීම් වැදගත් වෙනවා. වරක් නිර්මාණයක් අතරතුර ලිංගය නැමී යාමකට ලක්වීමෙන් ආබාදිත තත්වයට පත් වූ porn actor කෙනෙක් පිළිබඳව ඈ විස්තර කලා.
මිනිස් ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය මෙන්ම මෙම නිල් චිත්‍රපට කර්මාන්තයද මුදල් ඉපයීම අරමුණු කරගෙන දැන් ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇති බව ඇය විසින් ලෝකයට පෙන්වා දෙනවා.
ඇය රසිකයන්ගේ ප්‍රශ්නවලට දීපු උත්තර මෙතනින් බලන්න.
http://bestofama.com/amas/17ehv5
ජීවිතයට යමක් එකතු කර ගත්ත නම් රෙපකුත් දීගෙනම යන්න.
Last edited:

කිහිපයක් බලල තියෙනවා ඉතින් 