නිල් චිත්‍රපට නිලියක් ගැන

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    mun marry karala kohomada ban life eka geniyanne ?

    actress kiyala nama dagena shape unata patta badune banz :oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔව් බං. මට මේ අහම්බෙන් මේ විස්තර අහු වුණේ. අපි හිතන් ඉන්නේ මුන් පට්ට සැප ජීවිත ගත කරනවා කියලනේ. සල්ලිත් ලැබෙනවා. ආතල් එකත් ලැබෙනවා. ඒත් උන්ගේ ජීවිතවල අඳුරු පැත්ත අපි දකින්නේ නෑ. කොහෙන් කොහොම ගියත් අන්තිමට ඇත්ත වෙන්නේ බුද්ධ වචනයම තමයි බං. හැම සැපක්ම තාවකාලිකයි. ඒ පුංචි සැපක් නිසා අපිට මහා දුකකට පත් වෙන්න වෙනවාමයි. :(:(
    :nerd:අනිවා මචන් :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොඳ post එකක් මචං!!
    ගොඩක් මිනිස්සුන්ට තමන් කරන දේ බරපතලකම තේරෙන්නේ දෙයක් උනාට පස්සේ තමා මචං... මේක ඉතින් එක උදාහරණයක්‌ විතරයි... එත් මචං මේකිට ඔහොම දෙයක් උනේ නැත්තම් තවත් ඕක හොදයි කිය කිය රගපනවනේ මචං...

    rep3+
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ""ජීවිතයට යමක් එකතු කර ගත්ත නම් රෙපකුත් දීගෙනම යන්න""

    ජීවිතේට porn movie එකක රඟපාන්න යන්නේ නෑ
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    behind the scenes of porn making porn video clips beluwanam meyalage life eka gena hitha ganna puluwan .