නිල් චිත්රපට රඟපාන්න නළුවන්ට වේකන්සි !
ජපානයේ නිල් චිත්රපටවලට තමයි මේ විදියට නළුවන්ගේ අඩුවක් තියෙන්නෙ. ආරංචි වෙන විදියට බොහෝ පිරිමින් නිල් චිත්රපට වල රඟපෑම ප්රතික්ෂේප කරනවලු. ඉතිං අන්න ඒක හින්දා නිළියන් 10,000කටම නළුවන් ඉන්නෙ 70ක් විතරයිලු.
අවුරුදු 35 ක් පමණ වයසැති නිල් චිත්රපට වල රඟපාන ශිමිකෙන් නමැති නිළිය කියන්නෙ නිල් චිත්රපට වලට රඟපාන නළුවන් ගණනට වඩා බෙංගාලි වර්ගයේ කොටියන් ජීවත් වෙනවා කියලයි. ජපානයෙ එක් මාසයකට නිල් චිත්රපට 4000ක් පමණ වෙළඳපළට නිකුත් වුනත් ඉල්ලුමනම් ඊට වඩා වැඩි බව තමයි දැනගන්න තියෙන්නේ.