නිල් චිත්‍රපට රඟපාන්න නළුවන්ට වේකන්සි !

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
නිල් චිත්‍රපට රඟපාන්න නළුවන්ට වේකන්සි !

ජපානයේ නිල් චිත්‍රපටවලට තමයි මේ විදියට නළුවන්ගේ අඩුවක් තියෙන්නෙ. ආරංචි වෙන විදියට බොහෝ පිරිමින් නිල් චිත්‍රපට වල රඟපෑම ප්‍රතික්ෂේප කරනවලු. ඉතිං අන්න ඒක හින්දා නිළියන් 10,000කටම නළුවන් ඉන්නෙ 70ක් විතරයිලු.

අවුරුදු 35 ක් පමණ වයසැති නිල් චිත්‍රපට වල රඟපාන ශිමිකෙන් නමැති නිළිය කියන්නෙ නිල් චිත්‍රපට වලට රඟපාන නළුවන් ගණනට වඩා බෙංගාලි වර්ගයේ කොටියන් ජීවත් වෙනවා කියලයි. ජපානයෙ එක් මාසයකට නිල් චිත්‍රපට 4000ක් පමණ වෙළඳපළට නිකුත් වුනත් ඉල්ලුමනම් ඊට වඩා වැඩි බව තමයි දැනගන්න තියෙන්නේ.
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    CEdhSegVAAEGL87.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්ලා.....ඔන්න ජපානේ යන්න වෙකන්සි තියෙනවා.
    කෝ මේ විදෙස් රැකියා ඇමති තුමිය.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඩ්ට ගියා නං හරි දැනටමත් එකක් කල්ල අත්දැකීමුත් තියෙන එකේ උඩින්ම ගනියි :baffled: :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න නෝර්මලි කීයක් වගේ යනවද බං...