අඩේ උඹට කියවන්නත් පුලුවන්ද??![]()
එළ එළ. අඩේ තව පස්සට වෙන්න තමා එළ සීන් ටික යන්න. කියවහන් හෙමින්. උඹ ඉතින් බුසී පොරනේ![]()
කියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද
ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ

අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද

අඩේ උඹට කියවන්නත් පුලුවන්ද??![]()
එළ එළ. අඩේ තව පස්සට වෙන්න තමා එළ සීන් ටික යන්න. කියවහන් හෙමින්. උඹ ඉතින් බුසී පොරනේ![]()

කියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද![]()
ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ
අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද![]()

මවුබිම පත්තරේ අතිරේකේ තිබ්බ මේකකියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද![]()
ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ
අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද![]()

මවුබිම පත්තරේ අතිරේකේ තිබ්බ මේක![]()

යකෝ බුද්ධිමය දේපල කොල්ල කෑවා කියලා මව්බිමට නඩු දානවා එහෙනම් 

දාපන් පුටේ දාපන්යකෝ බුද්ධිමය දේපල කොල්ල කෑවා කියලා මව්බිමට නඩු දානවා එහෙනම්
![]()

යකෝ බුද්ධිමය දේපල කොල්ල කෑවා කියලා මව්බිමට නඩු දානවා එහෙනම්
![]()

ඇයි සහෝ ඔයා බොරු කියන්නෙ.. 2011 දාපු blog post එකක තිබුන මේක
http://hadapathula.blogspot.com/2013/02/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+HadaPathula+%28Hada+Pathula!%E0%B7%84%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%29
![]()

තොපි දෙන්නා මාව මඩවනවා නේද? එහෙනම් බොලව් ඉතුරු ටිකත් කියවගන්න එපැයි ඒවාගෙන්ම [මල් බබා මව්බිම අතිරේකයෙන්] [සචියා 2011 දාපු බ්ලොග් පෝස්ට් එකෙන්] 

කතෘ ට මරණ තර්ජන ආවලු කොහේදෝ පාවෙන ගස් බල්ලෙක් ගෙන්.. ඒක නිසා නවත්තල![]()

එළ. අනිවා දානවා ලියලා ඉවර වුන ගමන්ම![]()
ලස්සන කතාව කොල්ලෝ ,,,,
ඉතුරු ටිකත් ලියලා ඉවරනම් දාන්ඩකෝ මල්ලියා ........
+7...

බලපන් සති තුනකට විතර කලින් මුළු කතාවම තියෙනවා
මිනිස්සු නොමග යවන්න එපා යකෝමේක මේ මල්බබා ඇන්ඩ් සචිතා මාව බයිට් එකට කිව්ව දෙයක්. මේක මමම ලියන කතාවක්![]()