දානවා මචෝ හෙට දානවා අනිවාඅපෝ දාපන්කෝ

ස්තූත්යි මචංEla .. lassana kathawa![]()

ඉතිරිය හෙට දිනයේදී දමනු ලැබේ

මට ගහපිය හොද කිතුල් පොල්ලකින් මොන හු යන්නක්ද බන් ලස්සනට කතාව ලියල තියන්ව කිවල ඉතුරු ටික කියවන්න පිටි 24 හෙව්ව නෑ තියෙන්නෙ මුන්ගෙ ආගම් වලිය යකුනෙ මේ වව්ගේ තෑනක වත් ඕක නොකර හිටු.. මොන මගුලක්ද බන් හු

මට ගහපිය හොද කිතුල් පොල්ලකින් මොන හු යන්නක්ද බන් ලස්සනට කතාව ලියල තියන්ව කිවල ඉතුරු ටික කියවන්න පිටි 24 හෙව්ව නෑ තියෙන්නෙ මුන්ගෙ ආගම් වලිය යකුනෙ මේ වව්ගේ තෑනක වත් ඕක නොකර හිටු.. මොන මගුලක්ද බන් හු

නිල් නෙතු !!!!!!!! 02-06-2013 09:17 PM haaane aiyoo mage rep kapala aiyooo mama dan kanne monada??? mee harako kondak thiyanawanam kelin awith kiyana deyakkiyapa![]()

කාගේ හරි අවුලක් වෙන්න ඇතිනිල් නෙතු !!!!!!!! 02-06-2013 09:17 PM haaane aiyoo mage rep kapala aiyooo mama dan kanne monada??? mee harako kondak thiyanawanam kelin awith kiyana deyakkiyapa![]()
කතාවෙ රසය අඩුවෙනවා යකෝ තෝ කතාව දාන්න පරක්කු කරනකොට.. කියවන්න එපා වෙනව ඉතිං....
කොටස් දෙක තුනක් මුලින් ලියාගෙන එකින් එක දැම්මා නම් ඉවරයිනෙ බොල..
හෆ්ෆා බඩියො මමත් උබට කියන්න හිටියෙ ඕකම තමා බන් උබේ කතන්දර පොත ටිකක් ඉක්මනට අප් කරපංකො තාම උඩ්බායි රමී

මූ දැන් මට කියනවා ඉක්මනට දාපන් කියලා