නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,128
    4,984
    113
    -In Darkness-

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට ගහපිය හොද කිතුල් පොල්ලකින් මොන හු යන්නක්ද බන් ලස්සනට කතාව ලියල තියන්ව කිවල ඉතුරු ටික කියවන්න පිටි 24 හෙව්ව නෑ තියෙන්නෙ මුන්ගෙ ආගම් වලිය යකුනෙ මේ වව්ගේ තෑනක වත් ඕක නොකර හිටු.. මොන මගුලක්ද බන් හු

    මෝල්ගහක් වගේ එකකින් අවුලක් නැද්ද :rofl:
    කිතුල් පොලු හොයන එක තමා වැඩේ මේ වෙලාවෙ :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට ගහපිය හොද කිතුල් පොල්ලකින් මොන හු යන්නක්ද බන් ලස්සනට කතාව ලියල තියන්ව කිවල ඉතුරු ටික කියවන්න පිටි 24 හෙව්ව නෑ තියෙන්නෙ මුන්ගෙ ආගම් වලිය යකුනෙ මේ වව්ගේ තෑනක වත් ඕක නොකර හිටු.. මොන මගුලක්ද බන් හු
    0002031E.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාවෙ රසය අඩුවෙනවා යකෝ තෝ කතාව දාන්න පරක්කු කරනකොට.. කියවන්න එපා වෙනව ඉතිං....:frown:
    කොටස් දෙක තුනක් මුලින් ලියාගෙන එකින් එක දැම්මා නම් ඉවරයිනෙ බොල..:angry:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කතාවෙ රසය අඩුවෙනවා යකෝ තෝ කතාව දාන්න පරක්කු කරනකොට.. කියවන්න එපා වෙනව ඉතිං....:frown:
    කොටස් දෙක තුනක් මුලින් ලියාගෙන එකින් එක දැම්මා නම් ඉවරයිනෙ බොල..:angry:

    හෆ්ෆා බඩියො මමත් උබට කියන්න හිටියෙ ඕකම තමා බන් උබේ කතන්දර පොත ටිකක් ඉක්මනට අප් කරපංකො තාම උඩ්බායි රමී
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,128
    4,984
    113
    -In Darkness-
    හෆ්ෆා බඩියො මමත් උබට කියන්න හිටියෙ ඕකම තමා බන් උබේ කතන්දර පොත ටිකක් ඉක්මනට අප් කරපංකො තාම උඩ්බායි රමී

    ඒ මුගේ බ්ලොග් එකෙත් අපි සමහර කතා මඟින් නවත්තලා තියෙඩ්ඩි කොචචර කට්ට කෑවද :angry::angry: මූ දැන් මට කියනවා ඉක්මනට දාපන් කියලා
    මූ විතරක් නෙමෙයි උඹත් කියනවා දාපන් කියලා. ඒත් ලියන එකා දන්නේ ලියන්න යන වෙලාව. අද දවස ඇතුළත අනිවා දානවා
    :angry::angry: