නිල් බලකාය සංචාරක තරුනිය දූෂනය කල හැටි

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල :lol::lol:
    එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි :P:P

    උඹ උඹේ කෑල්ලත් එක්ක යන කොට උඹට පු** ඇරල ගෑනිටත් ඇරල ගිය දවසට තමයි උඹ වගේ කඩේ යන පිම්පියෙකුට අනිත් මිනිහෙක්ට වෙන අසාධාරණේ පේන්නේ.වැරදි දෙයක් වැරදි කියන්න තරම් කොන්දක් හදා ගනින්.උඹලගේ මහ රජතුමා රට දියුණු කරන්න හිතන් ඉන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරලනේ.ඔහොම දේවල් උනාම සංචාරකයෝ බයක් හැකක් නැතුව මේ රටට එයිද කියල බලපන්කො.අපිට දුකයි යකො තමන් ජීවත් වෙන රටට කැලලක් වෙනවට මේ කොහෙද යන පොන්සි සෙට් එකක් නිසා.වෙන රටවල උන් හිතනව ඇති අපි මහ ගෝත්‍රිකයො ටිකක් කියල.
     
    • Like
    Reactions: gcj

    Nohim Ys

    Well-known member
  • පුදුම තරහක් එන්නේ මෙව්වා කියවනකොට. අපේ රටේ බොහොමයක් දේශපාලුවෝ අතේ සොච්චමක් වත් නැතුව ඇවිල්ල සල්ලි කාරයෝ වෙච්ච උන්. හරිහමන් අධ්‍යාපනයක් හරි හැදියාවක් හරි නැති මේ වල් හැත්ත ජාතක කරපු උන්ගේ දෙමවුපියන්ටත් හෙන ගහන්ඩ ඕනේ. මුන්ට පක්ෂේ තනතුරු දුන්නු එවුන්ටයි චන්දෙ දුන්නු එවුන්ටයි හෙන ගහන්න ඕනේ. උන්ගේ නැහැදිච්චකම දේශපාලන බලයත් එක්ක තව තව වැඩි වෙනවා. උන්ට ලොක්කන්ගෙන් වාහනයක් ආයුධයක් හම්බුනහම උන් හිතන්නේ ඕන ගේමක් දීල ශේප් වෙන්න පුළුවන් කියල. මේ වගේ තිරිසනුන් හින්ද කොහොමද අපි ටිකක් ඇහැට කනට පේන බිරිඳක්, සහෝදරියක්, මවක්, දියණියක් බය නැතුව පාරේ අරගෙන යන්නේ? මුන්ට කවුරුත් හොඳ ගැනියෙක් දෙන්නේ නැත්තේ මුන්ගේ හැදියාව හින්දනේ. එකට අනිත් අයගේ ගැණු පළි නැහැ. දේශපාලුවන්ට හෝටල්, සිනමා, පොදු ජනය රැස්වෙන උද්‍යාන වගේ තැන් ඇතුලට ආයුධ අරන් කල්ලි ගැහිලා එන එක තහනම් කරන්න ඕනේ. අනේ අපේ රටට යන කලක්.

    :yes::yes::yes::yes::yes::yes:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: bartict