පුදුම තරහක් එන්නේ මෙව්වා කියවනකොට. අපේ රටේ බොහොමයක් දේශපාලුවෝ අතේ සොච්චමක් වත් නැතුව ඇවිල්ල සල්ලි කාරයෝ වෙච්ච උන්. හරිහමන් අධ්‍යාපනයක් හරි හැදියාවක් හරි නැති මේ වල් හැත්ත ජාතක කරපු උන්ගේ දෙමවුපියන්ටත් හෙන ගහන්ඩ ඕනේ. මුන්ට පක්ෂේ තනතුරු දුන්නු එවුන්ටයි චන්දෙ දුන්නු එවුන්ටයි හෙන ගහන්න ඕනේ. උන්ගේ නැහැදිච්චකම දේශපාලන බලයත් එක්ක තව තව වැඩි වෙනවා. උන්ට ලොක්කන්ගෙන් වාහනයක් ආයුධයක් හම්බුනහම උන් හිතන්නේ ඕන ගේමක් දීල ශේප් වෙන්න පුළුවන් කියල. මේ වගේ තිරිසනුන් හින්ද කොහොමද අපි ටිකක් ඇහැට කනට පේන බිරිඳක්, සහෝදරියක්, මවක්, දියණියක් බය නැතුව පාරේ අරගෙන යන්නේ? මුන්ට කවුරුත් හොඳ ගැනියෙක් දෙන්නේ නැත්තේ මුන්ගේ හැදියාව හින්දනේ. එකට අනිත් අයගේ ගැණු පළි නැහැ. දේශපාලුවන්ට හෝටල්, සිනමා, පොදු ජනය රැස්වෙන උද්‍යාන වගේ තැන් ඇතුලට ආයුධ අරන් කල්ලි ගැහිලා එන එක තහනම් කරන්න ඕනේ. අනේ අපේ රටට යන කලක්.